Yako tho danna dewal...
Btw.. aromantic asexual un patta bn.. unta mara perception ekak thiyenne loke gana...
උඹ කොහොමද උන්ගෙ perception එක ගැන දන්නෙ ?

Yako tho danna dewal...
Btw.. aromantic asexual un patta bn.. unta mara perception ekak thiyenne loke gana...

KasunKDP:22185399 said:ඉතිං වෙන්ඩ ඇති aromantic උන් ඉන්නවgay වීමත් එක්ක සම්බන්ධයක් නෑ
heterosexual උන් අතරෙත් aromantic උන් ඉන්නව
![]()
Yako tho danna dewal...
Btw.. aromantic asexual un patta bn.. unta mara perception ekak thiyenne loke gana...
WhiteWalker:22185400 said:එතකොට බන් මන් ඇරුණහම අනිත් gay උන් මැරි කරන්න වගේ දේවලුත් හිතේ තියෙනාවද?? මට නම් ගේ මැරේජ් පේන් න බෑ
ඔව්පෙලක් උන් ඉන්නව සෙක්ස් කරන්න කැමති නැති ඒ වුනාට පෙම්බස් දොඩෝ දොඩෝ ඉන්න කැමති අයත්
උන්වත් සමාජෙ ලේබල් වෙන්නෙ gay කියල ඒත් උන් asexual homoromantic
උඹ homosexual aromantic![]()
උඹ කොහොමද උන්ගෙ perception එක ගැන දන්නෙ ?![]()

අනේ මන්දා බන් විකාරයිනේ
තව ඉන්නව panromantic demiromantic කියල ජාති වල උනුත් 
Ehema kellek ekka kalayak chat kara..![]()

කොහෙන්ද සෙට් වුනේ ? ඒකිම කිව්වම ඒකි aromantic asexual කියල ? :shocked ?WhiteWalker:22185431 said:අනේ මන්දා බන් විකාරයිනේ
මිනිස්සුන්ව හිතන තරම් සරලව ගොඩවල් කිහිපෙකට ලේබල් කරන්න බෑ බංතව ඉන්නව panromantic demiromantic කියල ජාති වල උනුත්
![]()
සිරාවට ?කොහෙන්ද සෙට් වුනේ ? ඒකිම කිව්වම ඒකි aromantic asexual කියල ? :shocked ?
Social anxiety forum ekaka bn...ow ekita kisima feeling ekek nalu kollo /kello gana.. eth empathy eka saratama thiyanawalu eka nisa social anxiety..
දැන් ඒකිගෙ perception එක මරු කිව්වෙ ඇයි 
කිරි හට්ටියක් සමග පට්ට කිතුල් පැණි ටිකක් කාපු මිනිසෙක් වෙනත් කිරි සහ පැණි සොයා නොයයිi think
sexual attraction is a part of love. It goes both ways.
ආදරය සහ රාගය වනාහි කිරි සහ පැණි වැනිය. දෙකම ගානට තිබ්බොත් රසයි.
එකක් වැඩි වුනොත් කන්න බැහැ. එහෙත් කිරි වැඩියෙන් දමා කෑමට කැමති මිනිසුන්
සේම පැණි වැඩියෙන් දමා කෑමට කැමති මිනිසුන්ද සිටි. අනුන්ගේ කිරි පැණි එකට
හොට දාන උන් සේම. කිරි පැණි දිහා බලා කෙල ගිලින මිනිසුන්ද සිටී. වෙන
එකෙක්ගේ කිරි පැණි එකක් හොරෙන් කා. මොකුත් නොවුනා සේ තියන පිරිසක්ද සිටි.
කිරි විතරක් කෑමට කැමති සහ පැණි විතරක් කෑමට කැමති මිනිසුන්ද සිටි. උන්
මෙලෝ රහක් නැත. හොද කිරි හට්ටියක් සමග පට්ට කිතුල් පැණි ටිකක් කාපු
මිනිසෙක් වෙනත් කිරි සහ පැණි සොයා නොයයි.
