Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

Modgoviya

Member
Aug 25, 2008
3,787
22
0
MaGe KumBuRE
hama kellekma eka wage na ban..araka nalalata gahapu kelloth innawa.unta one sapa witharai
bt awankawama adare karana kelloth innawa
mage affair ekata dan awurudu 2kata wadi api dennath mara widihata lan wela inne sex walin nemei hith walin..man eyawa thamai badinna inne
mata thama 18 bt ape gewal walin tikak tikak dannawa
api hondata wada karana nisa apita kawruth baninne na
eka nisa thamanta daiwayen hambena kellawa meet una dawasata hari..
ethakan iwasapalla!
 

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    room වලට යන එකේ යන අයට නීතිමය බලපෑමක් තියනවද?
    බැඳලා නැති couple එකක් room එකකට ගියොත් ඒක නීතිය ඉදිරියේ වරදකරුවන් වීමේ හැකියාවක් තියනවද?
    අනික, rooms වලට යන එක ගැන මොකද හිතන්නේ?(කෙල්ලෙක්ගෙ කැමැත්ත ඇතුව සහ නැතුව)

    බාල වයස්කරුවන් නෙවෙයි නම් කිසිම නීතිමය බලපෑමක් නෑ. බැඳලා වුනත් නැති වුනත් අවුරුදු 18ට වැඩි අයට ලිංගික සම්බන්ධතා පවත්වන්න කිසිම නීතිමය අවහිරයක් නෑ.

    දෙවෙනි එකට උත්තරය වශයෛන් නැවතත් කියන්න තියෙන්නේ ඒක එක එක්කෙනාගේ පුද්ගලික කැමැත්ත මත තීරණය වෙන දෙයක්. කැමති නම් යන්න. කැමති නම් නොගිහින් ඉන්න.

    (කෙල්ලගේ කැමැත්ත නැතුව rooms වලට යන්නේ කොහොමද කියලා නම් ගැටළු සහගතයි. එහෙම බලෙන් එක්කගෙන ගියොත් නම් ලිංගික බලහත්කාරකමක් සිදු කිරීම යටතේ නඩු පවරන්න පුළුවන්.)
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    දැන් ඔය චපල කෙල්ලෝ මාතෘකාව මේකේ හුඟක් අහලා තියෙන හින්දා මේකට පොදු උත්තරයක් දෙන්නම්.

    දැන්‍ මේක ගැන ideas දාලා තියෙන අය ගොඩක් එහෙම කරලා තියෙන්නේ තමන්ගේ පුද්ගලික අත්දැකීම් කීපයක් මත පදනම් වෙලා. ඒවා මත ඒ ගොල්ලෝ පොදු තීරණවලට එළඹෙනවා. ඒ කියන්නේ ගෑණු ඔක්කොම එකයි, ගෑණු චපලයි, පිරිමි චපලයි, හදවතින්ම ආදරේ කරන හොඳ කෙල්ලෝ ඉන්නවා, ඔන්න ඔය වගේ.

    බූට් කීපයක් වැදුන කෙනා ගෑණු සංහතියම නැත්නම් පිරිමි සංහතියම එපා වෙලා කථා කරනවා. අනික් පැත්තෙන් හොඳ ලව් එකක් හම්බවුන කට්ටිය මේ විදියේ සුබවාදීව කථා කරනවා.

    හැබැයි ඔය කට්ටිය අද කියන දේවල් තව අවුරුදු පහක් හයකින් සමහර විට සම්පූර්ණයෙන් අනිත් පැත්තට දකියි. ගෑණු සංහතියම එපා වෙලා හිටපු එකා කවුරු හරි කෙල්ලෙකුට පණටත් ආදරය කරමින් ඉඳියි. අද පණ දීගෙන ලව් කරන එකා හෙට ගෑණු සංහතියට වෛර කරයි.

    ලෝකේ මිනිස්සු විවිධාකාරයි. සමහරු විනෝදෙට ආදරේ කරනවා. සමහරු සෙක්ස් බලාගෙන ආදරේ කරනවා. සමහර අය සල්ලි බලාගෙන ආදරේ කරනවා. හැබැයි ඒ ගොල්ලෝ කවදාවත් ඒක වචනයෙන් කියන්නේ නෑනේ. ඉතින් තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා තමන්ගේ පාට්නර් ගැන තීරණයකට එන්න ඕනේ. එහෙම නැතුව පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නෑ.

    තමන් කරනදේ තවත් කෙනෙක් ඒ විදියටම කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. කියන්න තියෙන්නේ මතුපිටින් දැනෙන හැඟීමට වඩා බුද්ධියෙන් මේ දේවල් දිහා බලන්න කියලා තමයි.

    කොහොම වුනත් ඔය කියන සත්‍ය ප්‍රේමය හොයන එක නම් මේ කාලේ අමාරු වැඩක් තමයි. ඒක කෙල්ලන්ගේ (හෝ කොල්ලන්ගේ) වැරැද්දක් කියලාමත් කියන්න බෑ. කාලේ වැරැද්ද කියලා තමයි කියන්න පුළුවන්. :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    මේක අපේ අයියා මට කියපු දෙයක්...

    මල්ලි, ඇති වෙනකන් කෑලි කරපන්...
    එකක් අතෑරුනොත් තව දෙකක් හොයාගනින්...
    අතෑරුනේ නැතිනම්, ඒත් තව දෙකක් හොයාගනින්...
    උන් එක්ක මොනදේ කළත්, ආදරේ නම් කරන්න යන්න එපා...

    අනික, ඔය ඔක්කොම ඉවරවෙලා, කවදාහරි ගෙදරින් හොයලා දෙන එක බැදපන්...

    මොකද ගෙදරින් හොයලාදෙන්නෙ,
    තමන්ට ගැළපෙන,
    ලස්සන,
    අවංක,
    හොද ගෑනු ළමයෙක්...

    ඊට පස්සෙ අර කෑලි සිද්දි ඔක්කොම නවත්තලා Wifeට සිරා Love කරපන්....!


    :lol::lol: machan ayyata kela wela wage , mekai kolla oya kiyana widiyata jivath wennat puluwan ape ekek innawa ohoma karana , hebei kisi lassanak nee ee jivitha wala :D

    mehemai godak B00T CN enne wdiya kellawa nodena love karanan giyama
    ehema nemei hondata danna kiyana kenek ta adare karapan,
    hadissiye adaren peraduna kiyahan
    ee beraduna kiyala jivithen wandi gewanna oni neeee


    hoyala dena wifeta LOVe karannat puluwan :lol: hoyala dena eka honda wennat puluwan neti wennat puluwan
    lassana hondha awanka unata
    ee kenagen adare kiyana dee ehema ganna bee wena kenekgen :D
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :lol::lol: machan ayyata kela wela wage , mekai kolla oya kiyana widiyata jivath wennat puluwan ape ekek innawa ohoma karana , hebei kisi lassanak nee ee jivitha wala :D

    mehemai godak B00T CN enne wdiya kellawa nodena love karanan giyama
    ehema nemei hondata danna kiyana kenek ta adare karapan,
    hadissiye adaren peraduna kiyahan
    ee beraduna kiyala jivithen wandi gewanna oni neeee


    hoyala dena wifeta LOVe karannat puluwan :lol: hoyala dena eka honda wennat puluwan neti wennat puluwan
    lassana hondha awanka unata
    ee kenagen adare kiyana dee ehema ganna bee wena kenekgen :D

    sira machan:yes::yes::yes::yes:
    uba danna dewal ela ela
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ow machan mata godak kellonta fun ekata wage kamathi but mata may kella dakk ka wenas widiye hagimak awer..! mage wife karagannami hithenne banz..! mata eyawa set wunoth ammmapa bokkenma karanawa banz kiyanna ko mokada karanne kiyala

    that is the problem itself machan. do you weather she matches you or not machan? you just feel it. yes indeed love has no logic. but is that enough to make the lifetime decision? no machan. you need to understand the girl. then only you can decide weather to marry her or not.
     
    • Like
    Reactions: pissupoosa jr.

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    Don't blame Sri Lanka or any other country for your personal problem machan. Everybody knows what a 17 old one can do with girls here. Try to develop your skills to attract opposite sex. Catching a girl here is easier than in America because in America competition is high.

    ya true, its all about how you do it. my little brother is 14 and he also have a gf, and my parent know about it also so if you like a girl go and ask out..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machngla mama hithanne adaraya thula ragaya yamtharamak thiyenna oone karu monawa kuwath kelloth apen a day bala poroththu wenawa..

    bt mama adahas karanne adaraya karana kellath ekka rooms gane yana ekanaymayi adaraya kiyanne prathiwirudda lingikayan dedeneku athara thama wargaya bokirime aramunin athi wana bala pamak.. e thula ragaya sima sahithwa thibiya uthumai..
     

    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    that is the problem itself machan. do you weather she matches you or not machan? you just feel it. yes indeed love has no logic. but is that enough to make the lifetime decision? no machan. you need to understand the girl. then only you can decide weather to marry her or not.

    machan kellath ekka yaluwenna katha karanna one ne banz..! so mata kathakaranna hethuak kiyapan ko..! (ex tearm test paper illima wage) hoda hethwak kiyapan ko machan ..!
     

    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    uba kokatath mulinma kella gana hoyala balapan... ita passe kella ekka tikak katha karapan puluwannam ita passe ahapan. habai wadiya kal ganna epa ubata kella nathi wei :rolleyes::rolleyes::rolleyes:

    ado machan e kella mata hodata galapenewa..! mama ekita bokkenma lve machan eki kamathinam .! mata kathakaranna oni wela thiyenne...! machan mulinnma yalu wennada .. nathnam kelinma gihin kamaththa ahannada??? :love: