Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

ranka

Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven

    කෙලින්ම ගිහිලලා අහපන් ඹයාට මෝලද කියලා.........

    එක්කෝ ඒකි උඹට KISS එකක් දෙයි
    නැත්නම් උඹේ කණට එකක් දෙයි

    Kiss එකක් දුන්නොත් ඒකිට මෝල
    කණට එකක් දුන්නොත් උඹට මෝල.......

    Try it

    andenawa :lol:
     
    මට දැවෙන ප්‍රශ්නයක් තියනවා.අද මම ගැහැණු ළමයෙක් ගෙන් ඇහුවා.හැබැයි මම එයාව දැක්කේ අද තමයි.එය ගොඩක් මහතා කෙනෙක්.මං වගෙ දෙකක් විතර ඇති.එය මට හෙට උත්තරයක් දෙනවා කිව්වා.හදිස්සියේ හරි එයා මට කැමති කිව්වොත් මං ඉවරයි.මං ගැන එයට කයන්න කිව්වේ එයාගේ හොඳම යාලුවගෙන්.එයා මං ලගට එක්කගෙන අවා.මම එයාව දැක්ක ගමන් මම හොඳටම බය වුනා.අනේ මම මොකක් ද කරන්නේ???
     
    akilios

    Member
    Jan 27, 2007
    208
    38
    0
    colombo

    eyata exercise machine 1k aran deepan.. :D
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මේකේ තියෙන විදිහට කෙල්ලන්ට ලව් කරන්න පටං ගන්න පුලුවන් :love::love: .. එකක් නෙවෙයි දෙක තුනකට හරි එක වර ලවු කරනවා කියමුකෝ... ඒත් කොහොමද අන්තිමේ හිත රිදවන්නේ නැති විදිහට අයින් වෙන්නේ..........

    කවුරු හරි සාර්ථක ක්‍රමයක් දන්නවනම් කියන්න............
    :confused::confused::confused::confused::confused:

    hitha ridawan nathuwa maaruwenna widiyak naa ban...moka karath kohe hari awlak thyeno...ona nam 3dena ekkama waliyak dagena 3nama nathi karaganin
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk

    පලයන්....
    හැබැයි අහින්සක කෙල්ලො එක්ක නෙමෙයි...
    (අහිංසක කෙල්ලො නැ තමයි.. ඒක වෙනම කතාවක්)
    ඒත් මචන් අසරණ කෙල්ලොන්ව එහෙම එක්කන් යන්න එපා..
    හැබැයි මෝල තියෙන බඩු ඔන තැනක එක්කන් ගිහින් ඔන දෙයක් කරපන්....

    අන්න ඒ කතාව නම් මමත් අනුමත කරනවා මචං එක පයින්ම...;)
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    kellek innawa machoo mata ahanna puluwan kamathida kiyala bt ...akiii kamathii na kiwuwoth apii dennage yaluu kamath iwaraiii ... danaganna widihak nadda aya mata kamathida kiyala ????/ ( thawa akak akii mata wadiya awuruddak wadimal)
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk

    කෙලින්ම ගිහිලලා අහපන් ඹයාට මෝලද කියලා.........

    එක්කෝ ඒකි උඹට KISS එකක් දෙයි
    නැත්නම් උඹේ කණට එකක් දෙයි

    Kiss එකක් දුන්නොත් ඒකිට මෝල
    කණට එකක් දුන්නොත් උඹට මෝල.......

    Try it

    :lol::lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    kellek innawa machoo mata ahanna puluwan kamathida kiyala bt ...akiii kamathii na kiwuwoth apii dennage yaluu kamath iwaraiii ... danaganna widihak nadda aya mata kamathida kiyala ????/ ( thawa akak akii mata wadiya awuruddak wadimal)

    There are two ways to find whether she likes you..

    1. Ahalama balapan
    2. Mama danna porak innawa sastara kiyana. Gihin ugen ahala balapan.
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    There are two ways to find whether she likes you..

    1. Ahalama balapan
    2. Mama danna porak innawa sastara kiyana. Gihin ugen ahala balapan.
    2 thamaii karanna wenne mokada mata akigen ahanna ba bayaiii ... akii mata kamathii mallii kenek widihata nam ... mata ba aka mata aka para nathii weiida kiyala.. mama anika ayata godak adareiii
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    2 thamaii karanna wenne mokada mata akigen ahanna ba bayaiii ... akii mata kamathii mallii kenek widihata nam ... mata ba aka mata aka para nathii weiida kiyala.. mama anika ayata godak adareiii

    Onna ohe ahapan machan....
    Eka parata nati unath ekai, deparata nati unath ekai :lol:
    Kohomath nati wenawa ne....

    By the way, how old are you? :nerd:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk

    මේක අපේ අයියා මට කියපු දෙයක්...

    මල්ලි, ඇති වෙනකන් කෑලි කරපන්...
    එකක් අතෑරුනොත් තව දෙකක් හොයාගනින්...
    අතෑරුනේ නැතිනම්, ඒත් තව දෙකක් හොයාගනින්...
    උන් එක්ක මොනදේ කළත්, ආදරේ නම් කරන්න යන්න එපා...

    අනික, ඔය ඔක්කොම ඉවරවෙලා, කවදාහරි ගෙදරින් හොයලා දෙන එක බැදපන්...

    මොකද ගෙදරින් හොයලාදෙන්නෙ,
    තමන්ට ගැළපෙන,
    ලස්සන,
    අවංක,
    හොද ගෑනු ළමයෙක්...

    ඊට පස්සෙ අර කෑලි සිද්දි ඔක්කොම නවත්තලා Wifeට සිරා Love කරපන්....!

    ඒත්....මචං...

    උඹ කියන විදිය මම අනුමත කරන්නේ නැහැ, බදින්න ඉස්සර කරන කැලිත් මනුස්සයො, මෙහෙම හිතපන් උඹටත් හොඳට වටේ ගිය එක්ක අනිතිමට ගෙදරින් සෙට් කලොත්... මෙ ලොකය පුංචි තැනක් කවදා හරි අපි කරපු වැරදි අපිට ගෙවන්න වෙනවා

    :yes::yes::yes::yes::yes::yes::)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    thanx .. 18 ban .... ;( ....

    Mama nag oya wayasedi loku unta kamati na.. Moko unge panditha kama wadi.

    Habai mama danna ekek innawa. Pora 1 year loku ekak ste kara gatta A\L karana kale. Dan nag denna marry karala :)

    Dan umba okata sirawata love nag ahala balapan. Tawa tika dawasakin okiwa wene ekek set kara gattoth umbata kohomath oka nati wenawa..

    Habai wayasa case eka nisa eki kamati wenna tiyena chance eka adui. E nisa wadi hopes tiya ganna epa kollo..

    Kello hugak welawata kamati unta wada loku kollantai..
     
    dan akii math akka henata fit bt meka ahuwata passe monawa weida danne na ,,,, mama masa 3k innawa A/L iwara wenakan passe ahanawa kamathii da kiyala .... na kiwuwoth duka thamaiii :( :( thanq help akata