Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

creativebug

Member
Jan 19, 2011
31
0
0
Malli owate kalabala wela ba..., oya aththateme ea kellete aderai nam...oya eyate paduwe igene ganne dei, ehema nathnam... u can truble her mind...first think ur self whether u really love her...,i wont think u crezy...cose love is like tht...," Malekate adarai kiyanne eake pohottuwak kaleme kadala...winase karene eka newai" mame hithanne...fist try to be a good friend of her..., but dont show tht ur going wrong way...take time...
my girl was in class 7 and i was in AL (my first girl)
ow aiye thnx oka kivvata math oka gana oya vidiyatama kalpana kala eth oka sthira karanna kauruth hitiye na..aththatama oya godak buddimath kenek..mama eyata adarei nam karanna one ekama de eka thamai mama kavadavath eka eyata kiyanne na..thnx thnk u very much..
 
Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
ur welcome

ow aiye thnx oka kivvata math oka gana oya vidiyatama kalpana kala eth oka sthira karanna kauruth hitiye na..aththatama oya godak buddimath kenek..mama eyata adarei nam karanna one ekama de eka thamai mama kavadavath eka eyata kiyanne na..thnx thnk u very much..
Api hamome budhimath....sometimes we r not using that..that is the problem
 
Black Spider

Member
May 20, 2011
78
4
0
කෙල්ලො නම් ඉතින් Nothing තමයි බන්! :)
පොඩ්ඩක් පාරට බෑස්සම 1 ට 100 ක් උනත් සෙට් කරගන්න පුලුවන්නෙ. :lol:
හොදට වටපිටාව ගෑන විමසිල්ලෙන් ඉදියොත් කෙල්ලො දෙන පාරවල් හොදට බලාගන්න පුලුවන්. :rolleyes:
ඒක ඉතින් තමන්ගෙ හෑකියාව තමා.
:P
 
Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    කෙල්ලො නම් ඉතින් Nothing තමයි බන්! :)
    පොඩ්ඩක් පාරට බෑස්සම 1 ට 100 ක් උනත් සෙට් කරගන්න පුලුවන්නෙ. :lol:
    හොදට වටපිටාව ගෑන විමසිල්ලෙන් ඉදියොත් කෙල්ලො දෙන පාරවල් හොදට බලාගන්න පුලුවන්. :rolleyes:
    ඒක ඉතින් තමන්ගෙ හෑකියාව තමා.
    :P

    හ්ම්..හ්ම්... මල්ලි හොඳ දඩයක්කරුවෙක් වගේ.
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ශා නියමයි... මටත් කියන්න අය නැතුව හිටියෙ.... එල එල....:cool::cool:

    මචන් මට ප්‍රශ්න පත්‍රයක්ම තියෙනවා.. අහන්නද...?? :confused::confused:

    01. මම හැම කෙල්ලෙක්ටම බොක්කෙන් ආදරය කලත් ඇයි උන් මට එහෙම කරන්නෙ නැත්තෙ...?? :(:(
    02. මම කෙල්ලන්ගෙ පිවිතුරු කම ගැන හිතුවට ඇයි උන් එහෙම හිතන්නෙ නැත්තෙ..?? :(:(

    (මම හොද වැඩිද...??:confused::confused:) දැනට මෙ ඇති.. මෙවාට හොද උත්තර ලැබුනොත් අනිත් එවාත් කියන්නම්.. :cool::cool:
    Mekanam Sahena Bonna ona problem ekak
    00020661.gif
    000200D5.gif
    ...
    Kellonge hati OHOMA THAMAiiiiiiiiiiii....
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ශා නියමයි... මටත් කියන්න අය නැතුව හිටියෙ.... එල එල....:cool::cool:

    මචන් මට ප්‍රශ්න පත්‍රයක්ම තියෙනවා.. අහන්නද...?? :confused::confused:

    01. මම හැම කෙල්ලෙක්ටම බොක්කෙන් ආදරය කලත් ඇයි උන් මට එහෙම කරන්නෙ නැත්තෙ...?? :(:(
    02. මම කෙල්ලන්ගෙ පිවිතුරු කම ගැන හිතුවට ඇයි උන් එහෙම හිතන්නෙ නැත්තෙ..?? :(:(

    (මම හොද වැඩිද...??:confused::confused:) දැනට මෙ ඇති.. මෙවාට හොද උත්තර ලැබුනොත් අනිත් එවාත් කියන්නම්.. :cool::cool:
    matat tyenne me prashnemai
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    "ආදරය" සහ "රාගය" වනාහි කිරි සහ පැණි වැනිය..
    කිරි වැඩි වුවත් කෑමට නොහැකිය
    පැනී වැඩි වුවත් කෑමට නොහැකිය
    දෙකම ගානට තිබුන විට ජීවිතය නමැති කිරි-පැණිය ඉතාමත් රසවත්ය. :rolleyes::rolleyes:

    නමුත්

    සමහර මිනුසුන් පැණි වැඩියෙන් දමා කෑමට කැමතිය.
    සමහරු කිරි වැඩියෙන් දමා කෑමට කැමතිය
    සමහරු පැණිවලට කැමති නැතිය
    සමහරු කිරි නොකා පැණි පමණක් කති.
    ඔය අතර සමහරු පැණි යයි සිතා සීනි දමාද කිරි කන අවස්ථා ඇත. :dull: :dull:

    That's the Nature :oo: