Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
දැන් මචන්ලා මට එක දෙයයි අඩු.... (කෙල්ලෙක්) :(
බැරිවෛද මට උබලාගෙ නංගි කෙනෙක්ව දෙන්න.....
:):)

මම සුරා සුදුවෙන් තොර එල කොල්ලෙක්... බොරුනම් GTRZ ගෙන් අහන්න..:dull::dull:

dan umba anda anda neda htye,ane yakoo thama sathi 2i,meka kellek hoyanwa :p
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    hina thama redda :growl:
    ita hapan man AL kale kellek ekka hondama yaluwo wage htya 2yrs wage oya lahiru07 karanna ynwa wage,padan kareth ekata,AL results awata passe man ekigen ahuwa,eki ba kiwa,results awata passe thibba aathal ekath iwarai :frown:
    මං නොදන්නවයැ උඹේ පුරාණේ.... :lol: උඹ මොකටද ෆේස් බුක් ලව් කරන්න ගියේ...?ඒකේ වැරැද්දක් කියන්නත් බෑ ඉතින්.... කෙල්ලොන්ව තේරුම් ගන්න නම් ගොඩක් අමාරුයි.බොහොම කලාතුරකින් තමා හොඳ කෙල්ලෙක් සැට් වෙන්නේ.... එතකන් ඉන්න වෙනවා.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මං නොදන්නවයැ උඹේ පුරාණේ.... :lol: උඹ මොකටද ෆේස් බුක් ලව් කරන්න ගියේ...?ඒකේ වැරැද්දක් කියන්නත් බෑ ඉතින්.... කෙල්ලොන්ව තේරුම් ගන්න නම් ගොඩක් අමාරුයි.බොහොම කලාතුරකින් තමා හොඳ කෙල්ලෙක් සැට් වෙන්නේ.... එතකන් ඉන්න වෙනවා.

    ithn man dannwane ohoma wei kyala bn :frown: dannwanm karanwayai :nerd: man me sira ahanne mokakda bn me "chat karaddi wage newe aththata iddi danenne" kyana harupe theruma?dennama kiwe ehema :growl:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ithn man dannwane ohoma wei kyala bn :frown: dannwanm karanwayai :nerd: man me sira ahanne mokakda bn me "chat karaddi wage newe aththata iddi danenne" kyana harupe theruma?dennama kiwe ehema :growl:

    E kiyanne umba un ekka chat karanakota tiyena aaatal eka attata umba langa na kiyana ekai.

    2nnekma kiwwa nisa eka ehema wenna ati :lol:
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    mala magulai ne bn,aapita wechcha ewa thawa hondai wage,ithn reg kara kyanne bn dan wife neda?ethakota eki wena kollekta luv?meka 4 beeri kathwak ne bn,:baffled:

    sirama siddiya ekai .eyalage gedara aya arunama wena nadayan wath meka danne neha .eka nisa lagadima party eka gannakam eyawa gedara yawanna wenawa.ammala thathala harima ahinsakai .mayath ehemai matath adha ganna beha . u ta meya wama onelu.ma ma uth ekka katah kala. dan kella ta gedara ayatai meka danna ayatai muna denna laggi.meta kalin mata wena kisima waraddak karala neha.mama sirawatama eyata adarei. wayasatawath galapen kenek unanam mama atha arala .u panala yannath kathakarala.mata eya nathauwa be ekai une.
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    mama kellath ekka yalu wela 5 yrs wenawa dan masekata kalin mage kellata 5yrs bala malli kennek set wela eya sahodara kamin awilla, passe eka adarekata peralila.eya marana wa kiwwa nisa kamaththa dunnalu. but mawa dala yannath barilu. patan aran wedi dawasak yanna kalinma eya mata meka kiwwa.

    mawa thawath rawattanna beri nisa,mama eyala ge gedara ta egana kiwwa.last week mama registration eka kala. mama colombo eya tikak dura palathaka.dan colombo inne.but tama eyage manasikathwaya e tharam hoda neha.next week eyawa gedara yawanna wenawa .ayeth ehema prashnayak atiweida kiyala bayai.mama mokada karanne.
    මචන් උඹ මාර පොරක්නේ.උඹ දැන් කසාදත් බැඳලද මේවා අහන්නේ..? මචන් බැන්ඳා කියන්නේ ඉතිරි ජීවිතේ උඹට ගෙවන්න තියෙන්නේ එයත් එක්ක.සැප දුක දෙන්නා බෙදාගෙන මැරෙනකන් පවුල් ජීවිතයක් ගෙනියන්න ඕනේ.... ඔය වගේ පොඩි පොඩි කොසු තියා ගන්න එපා.ඒක ඉස්සරහට හොඳ නෑ.. අන්තිමේදි උඹට ඔක්කොම වැඩ පැත්තක දාලා වයිෆ් ගැන හොය හොය ඉන්න වෙයි.උඹ වයිෆ් එක්ක ඩිරෙක්ට් කථා කරපන්.හොඳින්....පැහැදිලි කරල දියන්.පුළුවන්නම් අර මල්ලිවත් මීට් වෙලා හොඳින් තේරුම් කරලා දියන්.උඹ දැන් කසාද මනුස්සයෙක්,ප්‍රශ්න ඇති කරන්න එපා කියපන්.කෙල්ලව තනි කරන්න එපා.එයත් එක්කම ඉන්න.ප්‍රශ්නේ නම් සීරියස්.මොකද උඹ දැන් කසාද බැඳපු පොරක්.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    machn umba kiyapna man mokada karanna oni kiyaala..!~ kellath ekka frn denek wenna kathakaranna hethuwak kiyapan ko banz

    Umba ahapu ekata hariyata answer ekak deepanko..

    Dan oya common frend kawda? kollekda? kellekda?
    Uth oya class eke innawada?

    Common friend kocchara fit da umba ekka?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන් උඹ මාර පොරක්නේ.උඹ දැන් කසාදත් බැඳලද මේවා අහන්නේ..? මචන් බැන්ඳා කියන්නේ ඉතිරි ජීවිතේ උඹට ගෙවන්න තියෙන්නේ එයත් එක්ක.සැප දුක දෙන්නා බෙදාගෙන මැරෙනකන් පවුල් ජීවිතයක් ගෙනියන්න ඕනේ.... ඔය වගේ පොඩි පොඩි කොසු තියා ගන්න එපා.ඒක ඉස්සරහට හොඳ නෑ.. අන්තිමේදි උඹට ඔක්කොම වැඩ පැත්තක දාලා වයිෆ් ගැන හොය හොය ඉන්න වෙයි.උඹ වයිෆ් එක්ක ඩිරෙක්ට් කථා කරපන්.හොඳින්....පැහැදිලි කරල දියන්.පුළුවන්නම් අර මල්ලිවත් මීට් වෙලා හොඳින් තේරුම් කරලා දියන්.උඹ දැන් කසාද මනුස්සයෙක්,ප්‍රශ්න ඇති කරන්න එපා කියපන්.කෙල්ලව තනි කරන්න එපා.එයත් එක්කම ඉන්න.ප්‍රශ්නේ නම් සීරියස්.මොකද උඹ දැන් කසාද බැඳපු පොරක්.

    මූ පොරක් නං නෙවි. ගොනෙක්!
     
    thanks machan kollata kata kala dan ugen awlak neha
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ithn man dannwane ohoma wei kyala bn :frown: dannwanm karanwayai :nerd: man me sira ahanne mokakda bn me "chat karaddi wage newe aththata iddi danenne" kyana harupe theruma?dennama kiwe ehema :growl:
    ම්ම්ම්.. මෙහෙම වෙන්න පුළුවන්.චැට් කරද්දි උඹ දක්වන ආදරය කෙල්ලට සැබෑ ජීවිතේදි ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්.
    නැත්නම් කෙල්ලට උඹෙන් වෙන් වෙන්න හදා ගත්තු බොරුව ඒක වෙන්න පුළුවන්.මොනවා උනත් ෆේස් බුක් ලව් නම් එපා මචෝ.:no:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ම්ම්ම්.. මෙහෙම වෙන්න පුළුවන්.චැට් කරද්දි උඹ දක්වන ආදරය කෙල්ලට සැබෑ ජීවිතේදි ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්.
    නැත්නම් කෙල්ලට උඹෙන් වෙන් වෙන්න හදා ගත්තු බොරුව ඒක වෙන්න පුළුවන්.මොනවා උනත් ෆේස් බුක් ලව් නම් එපා මචෝ.:no:

    na bn ape uni ekema kello thama FB eken thama isselama katha kare,man serious wadida manda bn,anika man oya eka eka wichchoorana widiyata adinneth na,oya samahra gothayo inne kello ekka,e wage mata indalath purudu na,manda bn matanm sira confused,AL kale sirawatama aathal bn,man e kella passen gyn ba kwata,eka sirwatama aathl,(lahiru07 :P )
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මූ පොරක් නං නෙවි. ගොනෙක්!

    පව් මචෝ.එහෙම කියන්න එපා.පුද්ගලයෝ විවිදයිනේ....

    thanks machan kollata kata kala dan ugen awlak neha
    ආආ.. එළස්ස්ස්...එහෙනම් එච්චරයි.ප්‍රශ්න වල මූන දියන් මචන්.බය වෙන්න එපා.හදිස්සි වෙන්නත් එපා.හිතලා බලලා වැඩ කරපන්.