මෙච්චර කල් මමත් එහෙම තමයි බන් කලෙ....සිරා කලාම හැමදාම අඩනවා... අපෙ එඋන්ගෙන් joke කරන එඋන් තමයි fun 1කෙ ඉන්නෙ... so මමත් හිතුවෙ එහෙම කරන්න කියලා...
![]()
මෙකනේ ලොක්කා අපි සීරා කරන කොට කෙල්ලො joke කරනවා...
කෙලලො සීරා කරන කොට අපි joke කරනවා... ඒත් මේ දෙකම තේරුම් අරගෙන කලොත් තමා බන් අපිට හරි යන්නේ අපි හරියට හිටියොත් කෙල්ල අපි ලග හැමදාම ඉන්නවා කොල්ලෝ






(ehema therenna epa kyala paarthana karanwa man)

