Love and Sexuality - උත්තරයක් නැති ප්‍රශ්නයක් ඔබට තිබේද !!!!

May 26, 2010
34
1
0
මම දන්නවා මේක මාතෘකාවට අදාල නැති බව. ඒත් ....

මම දන්නවා මේක මාතෘකාවට අදාල නැති බව. ඒත් ....., ලොකු උදව්වක් ඕනෙ මචන්ලා... මට දෙවෙනි සැරේටත් සාපේ කරන්න වෙලා (මැත විතරක්) ඉතින් මට ඇප්ලිකේශන් එක දාන්න බැරිවුනා. දැනට මම ආර්ට් වලින් උපේ කරනවා. ඒකට මේසැරේ මැත නොදුන්නොත් අවුලක් වෙයිද? :O මේටිකේ ඉස්කෝලෙ යන්නත් බැරි වුනා අසනීප නිසා. මගේ මැත විතරයි අවුල. ඉංග්‍රීසිවලට A, විද්‍යාවට B තියෙනවා
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මම දන්නවා මේක මාතෘකාවට අදාල නැති බව. ඒත් ....., ලොකු උදව්වක් ඕනෙ මචන්ලා... මට දෙවෙනි සැරේටත් සාපේ කරන්න වෙලා (මැත විතරක්) ඉතින් මට ඇප්ලිකේශන් එක දාන්න බැරිවුනා. දැනට මම ආර්ට් වලින් උපේ කරනවා. ඒකට මේසැරේ මැත නොදුන්නොත් අවුලක් වෙයිද? :O මේටිකේ ඉස්කෝලෙ යන්නත් බැරි වුනා අසනීප නිසා. මගේ මැත විතරයි අවුල. ඉංග්‍රීසිවලට A, විද්‍යාවට B තියෙනවා

    Normally, this year eke Mats goda dala denna one, eth School eken awulak nethnam next year eke unath complete karala denna puluwan. eth A/L pass wela Cam select unoth A/L liyanna kalin O/L Maths Pass nethman wede case..
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මම දන්නවා මේක මාතෘකාවට අදාල නැති බව. ඒත් ....., ලොකු උදව්වක් ඕනෙ මචන්ලා... මට දෙවෙනි සැරේටත් සාපේ කරන්න වෙලා (මැත විතරක්) ඉතින් මට ඇප්ලිකේශන් එක දාන්න බැරිවුනා. දැනට මම ආර්ට් වලින් උපේ කරනවා. ඒකට මේසැරේ මැත නොදුන්නොත් අවුලක් වෙයිද? :O මේටිකේ ඉස්කෝලෙ යන්නත් බැරි වුනා අසනීප නිසා. මගේ මැත විතරයි අවුල. ඉංග්‍රීසිවලට A, විද්‍යාවට B තියෙනවා

    මම දන්න තරමින් නම් අවුලක් තියෙනවා මල්ලි. maths පාස් නැතුව A/L වලට වාඩි වෙන්න බෑ.

    පොඩ්ඩක් පල්ලෙහා news article එකත් බලන්න.

    "උසස් පෙළ සඳහා සූදුසූකම ලබා ගැනීමට අනිවාර්යයෙන්ම සමත් වී තිබිය යූතු විෂයයන් වන්නේ ගණිතය, හා මාධ්‍ය භාෂාව පමණකි."

    උසස් පෙළ හැදෑරීම සඳහා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයය සමත් වීම අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය සංශෝධනය කරන බවට අධ්‍යාපන ඇමැති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

    අංක 2008/17 දරන අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛය මගින් ඉංග්‍රීසි විෂයය සමත්වීම අනිවාර්ය කර තිබූ අතර එය සිසුන්ට කරන බලවත් අසාධාරණයක් බව ලංකා ගුරු සේවා සංගමයත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයක් පෙන්වා දුන් අතර, මෙකී බලකිරීමෙන් පසු චක්‍රලේඛය සංශෝධනය කිරීමට අමාත්‍යංශ්‍යය කටයුතු කර ඇත.

    එම චක්‍රලේඛයේ "මාධ්‍ය භාෂාව හා ගණිතය ඇතුළුව හර විෂයයන් හයකින් සමත් විය යූතුය." යන වගන්තිය "මාධ්‍ය භාෂාව හා ගණිතය ඇතුළුව විෂයයන් හයකින් සමත් විය යූතුය" යනූවෙන් සංශෝධනය කරන බව ඇමැතිවරයා සඳහන් කර ඇත. එම වගන්තියේ "හර" යන වචනය ඉවත් කළ පසූ ගැටලුව නිරාකරණය වන්නේ යැයිද ඒ මහතා වැඩිදුරටක් පවසා ඇත.මෙම කරුණට අදාලව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය මෙසේය.

    2008 අ. පො. ස. (සා.පෙළ.) නව නිර්දේශයට අනූව උසස් පෙළ සඳහා හර විෂයයන් සියලුම ශිෂ්‍යයන් විසින් හැදෑරිය යූතු අතර එම විෂයයන් 06 ට හා තෝරා ගන්නා වෙනත් විෂයයන් 03 කට පෙනී සිටිය යූතුය. මේ අනූව නව විෂය නිර්දේශය සඳහා 2008 වසරේ පළමූ වරට අ.පො.ස. (සා.පෙළ.) විභාගයට පෙනී සිටින සිසූන් හර විෂයයන් 6 ක් හා කාණ්ඩ විෂයයන් 03 කට (විෂයයන් 09 කට) පෙනී සිටිය හැකිය. එම හර විෂයයන් ගෙන් මාධ්‍ය භාෂාව හා ගණිතය ඇතුළුව විෂයයන් 06 කින් සමත් විය යූතු අතර එම විෂයයන්ගෙන් අවම වශයෙන් විෂයයන් 03 කට සම්මාන සාමාර්ථයක් ලබා තිබීම අ.පො.ස. (උ.පෙළ) සඳහා වූ මූලික සූදුසූකම ලෙස පිළිගැනේ. අතිරේක විෂයයන්ගෙන් ලබා ගන්නා සාමාර්ථ හෝ සම්මාන සාමාර්ථ උසස් පෙළ සඳහා වූ සූදුසූකම් ලෙස යොදා ගත නොහැකිය. උසස් පෙළ සඳහා සූදුසූකම ලබා ගැනීමට අනිවාර්යයෙන්ම සමත් වී තිබිය යූතු විෂයයන් වන්නේ ගණිතය, හා මාධ්‍ය භාෂාව පමණකි. උසස් පෙළ පන්තියට ඇතුළත්වීම සඳහා ඉංග්‍රීසි භාෂාව සමත්වීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිමල් බණ්ඩාර මහතා අවධාරණයෙන් ප්‍රකාශ කරයි.

    source : http://www.lankatruth.com/sin/index...=article&id=537:2009-01-05-03-25-32&Itemid=48

    කෝකටත් subject එක ටිකක් දන්න කෙනෙක්ගෙන් අහලා confirm කර ගනින්.
     
    Last edited:

    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    මේ කජුකිරි කොල්ලන්ගෙ සමනල ප්‍රස්නනෙ,
    ආදරය හා ලි0ගිකත්ව මීට වඩා පුලුල්ව කතාකරන්න ඕනේ.....
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මචන්ල බෑන්දල ගෑහුවොත් ද හොද ගහල බෑන්දොත් ද ?
    තව 1ක් තියෙයි
    තව ගහනකොට දිව දාල එහෙම ගෑහුවට කමන් නෑද්ද ?
    :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මචන්ල බෑන්දල ගෑහුවොත් ද හොද ගහල බෑන්දොත් ද ?
    තව 1ක් තියෙයි
    තව ගහනකොට දිව දාල එහෙම ගෑහුවට කමන් නෑද්ද ?
    :rolleyes:

    gahala bendapan :P kamak neha diwa nemei m oluwat dapan :P