Ambo... man 3rd party ekak set karan tama mata 1st love = Not suitable love eka mattu une.........amboooo ba...tawa iwasanawa....meya monawageda kiyala hodatama danagena passe ahanawa......man tawa kochchara kaalayak balanna oneda?????
yap... natham wena ekek widi...nagaya said:math ohoma hitiye dan sorry.asia wela inne...parakku nokara ahapn mamnm kiyanne athdakeemen
dirnthelord said:Mehemai, kellek innawa mage frnd kenek.....mata eyata hita gihin.....mata eyata eka kiyanna one....man mokakda karanne? eya hitagena inne man just anhr frnd kenek kiyala....I need some Ideas to make a move...plz ppl..![]()
mchoo me song 1k tiyenawanum deepankoooGayan88 said:යුවතියකට ඔබ අදරේ නම් ඈයට පවසන්න......... පෑවසිමට අතපසු වෙනම් ඈ ගෑන නොසිතන්න......

උඹ තමා චුට්ටො පොර.................ChuttaFX said:ඔච්චර අවුලක් නෑනෙ. ඔය මෙහෙම කියන්න.
"නංගි ඔයා මොනව හිතයිද කියලා මම දන්නෙ නෑ. මම හිතාගත්ත මොනව වෙන්න හරි මේක අද ඔයාට කියනව කියලා. හැබයි බැරි වෙලාවත් ඔයා අකමැති නම් මාත් එක්ක තරහ වෙන්න නම් එපා. ......... මට කියන්න ඕන මේකයි. මම ඔයාට කැමතියි. ඒ කිව්වෙ මං ඔයාට ආදරෙයි. ගොඩාක් ........ ඔයාගෙ එහෙම හිතිවිල්ලක් තිබ්බද කියල මම දන්නෙ නෑ. මම යනවා නංගි, බස් එක ඇවිල්ල ...... ඔයා හිතලා බලල පස්සෙ මට උත්තරක් දෙන්න."

ඒක තමා උඹ එදා අර I Love you කියන්න ගිහිල්ලා අරයගෙන් හොදට අහගත්තෙChuttaFX said:oyata ibbiyak hitiyada kalin.api ithin chooti lamai. experience nane.
![]()

paalugama said:dont rush! if still she is not in a position to accept u as her partner then you are HABAK thama rajo! may be she like u only as a friend. So take time, just show u are caring and jus see whether she is starting to love u! then ask( or if she really loves u even she may indirectly will let u know buddy!)
niki771 said:take ur own time bro... but don't be tooo late...
or else she'll be someone else's....