Love eka nisa train ekata බෙල්ල_තියලා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    Love eka nisa train ekata බෙල්ල_තියලා

    aaaa.png


    මාතර කාලිදාස ප‍්‍රදේශයේදී ඊයේ (8)දුම්රියට පැන දිවි නසාගත් තරුණයා මරණයට පෙර සිය ෆේස්බුක් ගිණුමේ අවසන් සටහන තබමින් මරණය පිළිබඳව ඉඟි පල කර තිබෙනවා.

    එහි සඳහන් වන්නේ “මගේ මුලු ජිවිතේම එපා වෙලා තියෙන්නේ.අද මං ජිවත් වෙන අන්තිම දවස වෙන්න පුලුවන්.ඒතරමට මගේ මුලු ජීවිතේම මට එපා වෙලා.” ලෙසයි.

    කුරුණෑගල ප්‍රදේශයට යෑමට කේක් ගෙන ඒමට මාතර පැමිණ ඇති මෙම තරුණයා පේ‍්‍රම සබඳතාවක් මුල්කර ගනිමින් දිවි නසාගෙන ඇති බවයි පැවසෙන්නේ.

    ඔහු දුම්රියට පනින අවස්ථාව CCTV වීඩියෝවක සටහන් වී තිබෙනවා.​

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත කතාව නම් කෙල්ලෙක් දාල කියල කොල්ලෙක් කවදාවත් සියදිවි නසාගන්නෙ නෑ උගෙ ජීවිතේ අනිත් දෙවලුත් වැටිල නැත්තන්..,


    ජීවිතේ කිසිම දෙයක් නැති කෙනාට තමන්ගෙ ආදරයත් නැති උනාම ලොකු ඩිප්‍රෙසන් එකක් එනව..,
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    manussa geewithayak lebena eka watinakamak danne neti eka ne oya.. merenna nam lesi.. geewath wena eka thama amaru..

    love ekak nisa mehema geewath wenna amaru nam.. marriage eken passe pawl bara, kana bona prashna walata kohoma muna dennada manda.. :(
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.




    දෙමාපියෝ දහදුක් විදලා දරුවෝ හදලා. මේවා නෙමේ බල පොරොත්තු වෙන්නේ ..මේ රටේ ඉන්න දුවරු පුත්තු මෙයිට වැඩිය තව හිතන්න ඕනේ .දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මොන දුකක් විදිනවද දෙමාපියෝ ..කිසිම තේරුමක් නැති මෝඩ වැඩක් කරගෙන තියෙන්නේ ..​


     

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    නෙදකින් කාලකන්නි
    මැරෙන්නෙත් වැඩවල් වලට යන මිනිස්සුන්ගේ train එක පරක්කු කරල
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොන්න හුකන්&^ කෙල්ලෙක් දාල ගියා කියලා මැරෙන්න දෙවල්ද?අපි විදල තියෙන ප්‍රශ්න වල හැටියට කී පාරක් ‍මැරෙන්න ඔනේද ?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    බයගුල්ලෙක්,මොඩයෙක්,අසරණ වි මැරෙනවාට වඩා වැඩි දැඩි එඩිතරකමක්,බුද්ධියක්,නිර්භිතකම,ඉවසිමක් ජිවත් විමට අවශ්‍යයි.සියදිවි හානි කරගැනිම මිනිමරනවා හා සමානයි.අපායට නිරයට ගිහින් තමා නවතින්නෙ.කෙහෙවත් යන කෙල්ලෙක් නිසා තමන්ගේ වටිනා දුර්ලබ වු ජිවිතය නැතිකරගැනිම තවත් එක් මොඩ ක්‍රියාවක් විතරයි.සියදිවි නසා ගැනිම තාවකාලික විසදුමක් විතරයි.:yes:
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    පොන්න හුකන්&^ කෙල්ලෙක් දාල ගියා කියලා මැරෙන්න දෙවල්ද?අපි විදල තියෙන ප්‍රශ්න වල හැටියට කී පාරක් ‍මැරෙන්න ඔනේද ?

    උබට මොකද්ද වුනේ ??
    උබ ආටල් එකේ ඉන්නේ අහිකුණ්ඨික කෑල්ලක් ලයි කරන්
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඇත්ත කතාව නම් කෙල්ලෙක් දාල කියල කොල්ලෙක් කවදාවත් සියදිවි නසාගන්නෙ නෑ උගෙ ජීවිතේ අනිත් දෙවලුත් වැටිල නැත්තන්..,


    ජීවිතේ කිසිම දෙයක් නැති කෙනාට තමන්ගෙ ආදරයත් නැති උනාම ලොකු ඩිප්‍රෙසන් එකක් එනව..,

    :yes::yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇත්ත කතාව නම් කෙල්ලෙක් දාල කියල කොල්ලෙක් කවදාවත් සියදිවි නසාගන්නෙ නෑ උගෙ ජීවිතේ අනිත් දෙවලුත් වැටිල නැත්තන්..,


    ජීවිතේ කිසිම දෙයක් නැති කෙනාට තමන්ගෙ ආදරයත් නැති උනාම ලොකු ඩිප්‍රෙසන් එකක් එනව..,

    :yes::yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Hoda welawata oka marune... oya wage wadakata nathi un marila yana ekamai hoda... ratatath barak naththan...