Love eka nisa train ekata බෙල්ල_තියලා

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::no::no::no:




දෙමාපියෝ දහදුක් විදලා දරුවෝ හදලා. මේවා නෙමේ බල පොරොත්තු වෙන්නේ ..මේ රටේ ඉන්න දුවරු පුත්තු මෙයිට වැඩිය තව හිතන්න ඕනේ .දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මොන දුකක් විදිනවද දෙමාපියෝ ..කිසිම තේරුමක් නැති මෝඩ වැඩක් කරගෙන තියෙන්නේ ..​


 

Elakiri Rocky

Member
Apr 23, 2016
318
11
0
Mu bella thiyanna neme hitiye. ganiwa baya karanna fb damma, dala rel para gawata gihin kallata call karan nathi. gani mona hari kiyan nathi, apu gammata thibba oluwa. balapan, oluwa thiyala, u ai gamma aran thiyan innawa. dan ganige wate karaki karaki idi. ai kalpa ganakata manussa athmayak nam labanna. dan kale kollonta harima lesi de siyadevinasa ganna eka. dema piyange waradi bn, darmayata podak hari yomu karanam oka wenne na. apita kochchara prasna thiyenawada bn. apith bella thiyanna epai.
 
Last edited:

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බයගුල්ලෙක්,මොඩයෙක්,අසරණ වි මැරෙනවාට වඩා වැඩි දැඩි එඩිතරකමක්,බුද්ධියක්,නිර්භිතකම,ඉවසිමක් ජිවත් විමට අවශ්‍යයි.සියදිවි හානි කරගැනිම මිනිමරනවා හා සමානයි.අපායට නිරයට ගිහින් තමා නවතින්නෙ.කෙහෙවත් යන කෙල්ලෙක් නිසා තමන්ගේ වටිනා දුර්ලබ වු ජිවිතය නැතිකරගැනිම තවත් එක් මොඩ ක්‍රියාවක් විතරයි.සියදිවි නසා ගැනිම තාවකාලික විසදුමක් විතරයි.:yes:

    සියදිවි නසා ගැනීම තාවකාලික විසදුමක් වත් නෙමේ බන්. :no:
    මැරිච්චි ගමන් ඊලග චිතක්ෂණයේ ම උපදින්නේ අපායේ. එක ත්ත්පරේක වත් ඉඩක් නෑ. :no:
    මම නම් යෝජනා කරන්නේ මැරෙන්ඩ ම හිතෙනවා නම් ගම / රට අතරල යන එක.
    එතකොට අයෙත් මුල ඉදන් පටන් ගත්ත වගේ හිතෙනවා.
    එතකොට අර එකම තැන ඉද්දි එන අරමුණු නැති වෙනවා. අලුත් තැන අලුත් දේවල් දකිද්දී අලුත් හැගීම් එනවා.
    නැත්තම් දුර පළාතක ගිහින් මහන වෙන එක හරි කමක් නෑ.
     

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මු නම් මෝඩ කමට පැනල මැරිලා යයි.Train එකේ යන මිනිස්සුන්ට තමා පරක්කුවෙන්නේ විනාඩි 15ක් 20ක්.මෝඩ යක්කු.මුගේ කෙල්ල වෙන එකෙක් එක්ක ලස්සනට ඇති.මුව හදපු අහිංසක දෙමවුපියෝ දුක්විඳිනවා.... :angry::angry::angry:
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    අඩේ ... මේ ට්‍රේන් එක පරක්කු වුනේ නෑ. වෙලාවට කොටුවට ආවා ... මම කොටුවෙන් නැග්ගා මේකට. හැබැයි සිද්ධිය දැනගත්තේ හැන්දෑවේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Quote:
    Originally Posted by awjas2621
    බයගුල්ලෙක්,මොඩයෙක්,අසරණ වි මැරෙනවාට වඩා වැඩි දැඩි එඩිතරකමක්,බුද්ධියක්,නිර්භිතකම,ඉවසිමක් ජිවත් විමට අවශ්‍යයි.සියදිවි හානි කරගැනිම මිනිමරනවා හා සමානයි.අපායට නිරයට ගිහින් තමා නවතින්නෙ.කෙහෙවත් යන කෙල්ලෙක් නිසා තමන්ගේ වටිනා දුර්ලබ වු ජිවිතය නැතිකරගැනිම තවත් එක් මොඩ ක්‍රියාවක් විතරයි.සියදිවි නසා ගැනිම තාවකාලික විසදුමක් විතරයි.:yes:

    සියදිවි නසා ගැනීම තාවකාලික විසදුමක් වත් නෙමේ බන්. :no:
    මැරිච්චි ගමන් ඊලග චිතක්ෂණයේ ම උපදින්නේ අපායේ. එක ත්ත්පරේක වත් ඉඩක් නෑ. :no:
    මම නම් යෝජනා කරන්නේ මැරෙන්ඩ ම හිතෙනවා නම් ගම / රට අතරල යන එක.
    එතකොට අයෙත් මුල ඉදන් පටන් ගත්ත වගේ හිතෙනවා.

    එතකොට අර එකම තැන ඉද්දි එන අරමුණු නැති වෙනවා. අලුත් තැන අලුත් දේවල් දකිද්දී අලුත් හැගීම් එනවා.
    නැත්තම් දුර පළාතක ගිහින් මහන වෙන එක හරි කමක් නෑ.



    :yes:
    මම අදහස් කලේ කොල්ලා මැරෙන්න කලින් දිවිහානි කරන හිතපු විසදුම ගැන.සදාකාලිකව දුක නැති කරගන්න හිතාගෙන කියා හිතලා නොදැන හෝ දැනගෙන සියදිවි හානිකරගන්නවා.එකයි තාවකාලික දුක නැති කිරිම,දිවිහානි කිරිම කියලා කිවිවෙ.ඒත් සදාකාලික වන්නෙ දුක,දඩුවම තමා සංසාරය දික්විම,දුක තවත් වැඩිවිම,අපායට යන බව.එක ඔහු දන්නෙ නැතුව ඇති.මහන වෙන්නම ඔින නැහැ.ගිහි ජිවිතය තුලම අපිට බුද්ධ ධර්මය,නිසරැබව,දුක,අනිත්‍ය.. අවබොධ කරගන්න පුලුවන්.සිත,කය,වචන,පංච ඉන්ද්‍රයන් සංවර පාලනය කරගන්න පුලුවන්.මෙි කොල්ලට එක කරන්න බැරි වෙචිච තමා ප්‍රස්නෙ.මොන රට ගම වුනත් කොහේ ගියත් අටලෝ දහමෙන් කමිපා නොවි ඉන්න එක තමා උත්සහ කරන්න ඔිනෙ.හරියට ධර්මය දන්නවනමි.හිත හයියක් තියෙනමි ෙපාඩි දේවල් වලට මෙහෙම කරගනිද.බෙෘද්ධ රටක මෙහෙම දේවල් වෙන එක ගැන කනගාටුයි.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    News walata Gedara thaththa nm kiwe ehema kisima affair ekak tibbe na kiyala. thibba nm kiyanawa kiyala gedarata.

    uta tharaha yana ledak tibbalu ikmanata. ane manda mokaa boru kiyanawada kiyala
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    aaaa.png


    මාතර කාලිදාස ප‍්‍රදේශයේදී ඊයේ (8)දුම්රියට පැන දිවි නසාගත් තරුණයා මරණයට පෙර සිය ෆේස්බුක් ගිණුමේ අවසන් සටහන තබමින් මරණය පිළිබඳව ඉඟි පල කර තිබෙනවා.

    එහි සඳහන් වන්නේ “මගේ මුලු ජිවිතේම එපා වෙලා තියෙන්නේ.අද මං ජිවත් වෙන අන්තිම දවස වෙන්න පුලුවන්.ඒතරමට මගේ මුලු ජීවිතේම මට එපා වෙලා.” ලෙසයි.

    කුරුණෑගල ප්‍රදේශයට යෑමට කේක් ගෙන ඒමට මාතර පැමිණ ඇති මෙම තරුණයා පේ‍්‍රම සබඳතාවක් මුල්කර ගනිමින් දිවි නසාගෙන ඇති බවයි පැවසෙන්නේ.

    ඔහු දුම්රියට පනින අවස්ථාව CCTV වීඩියෝවක සටහන් වී තිබෙනවා.​


    එල බං one less mouth to feed. මේ වගේ උන් වැඩි වැඩියෙන් අයින් වෙලා යන්න ඕන :yes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :(පව් බන් ලව් එක අප්සට් උනහම එන දුක හැමෝටම දරාගන්න බැහැ.ඒකයි සමහර කොල්ලෝ ඒ කාලේ ආමි එකට උනත් ගියේ.සමහර කොල්ලෝ බොනවා,ගංජා කුඩු ගහනවා මේ වගේ දරා ගන්න බැරි අය මැරෙනවා..:(:(ලංකාවේ කෙල්ලොන්ට වඩා ලව් එක නිසා මැරෙන්නේ කොල්ලෝ.:(