#suicidal kiyala tag ekak dala oya wage hamoma dammanam track karala beraganna thibba policiyata 








දෙමාපියෝ දහදුක් විදලා දරුවෝ හදලා. මේවා නෙමේ බල පොරොත්තු වෙන්නේ ..මේ රටේ ඉන්න දුවරු පුත්තු මෙයිට වැඩිය තව හිතන්න ඕනේ .දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මොන දුකක් විදිනවද දෙමාපියෝ ..කිසිම තේරුමක් නැති මෝඩ වැඩක් කරගෙන තියෙන්නේ ..
බයගුල්ලෙක්,මොඩයෙක්,අසරණ වි මැරෙනවාට වඩා වැඩි දැඩි එඩිතරකමක්,බුද්ධියක්,නිර්භිතකම,ඉවසිමක් ජිවත් විමට අවශ්‍යයි.සියදිවි හානි කරගැනිම මිනිමරනවා හා සමානයි.අපායට නිරයට ගිහින් තමා නවතින්නෙ.කෙහෙවත් යන කෙල්ලෙක් නිසා තමන්ගේ වටිනා දුර්ලබ වු ජිවිතය නැතිකරගැනිම තවත් එක් මොඩ ක්‍රියාවක් විතරයි.සියදිවි නසා ගැනිම තාවකාලික විසදුමක් විතරයි.![]()






![]()
මාතර කාලිදාස ප්‍රදේශයේදී ඊයේ (8)දුම්රියට පැන දිවි නසාගත් තරුණයා මරණයට පෙර සිය ෆේස්බුක් ගිණුමේ අවසන් සටහන තබමින් මරණය පිළිබඳව ඉඟි පල කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ “මගේ මුලු ජිවිතේම එපා වෙලා තියෙන්නේ.අද මං ජිවත් වෙන අන්තිම දවස වෙන්න පුලුවන්.ඒතරමට මගේ මුලු ජීවිතේම මට එපා වෙලා.” ලෙසයි.
කුරුණෑගල ප්‍රදේශයට යෑමට කේක් ගෙන ඒමට මාතර පැමිණ ඇති මෙම තරුණයා පේ‍්‍රම සබඳතාවක් මුල්කර ගනිමින් දිවි නසාගෙන ඇති බවයි පැවසෙන්නේ.
ඔහු දුම්රියට පනින අවස්ථාව CCTV වීඩියෝවක සටහන් වී තිබෙනවා.
