Love එක finish උනා. ඉයර් twelve ලව්. වස tikak ඩ්රින්ක් karanna හිතෙනව. 

නෝ money නෝ honey12 years love? ethuwa mokada ban?
ethakota 12 years bambu gewwada? hariyata wisthara kiyapanනෝ money නෝ honey
business drop. Car sold. ලෝන් හිර වෙලා. කෙල්ල වෙන අතක් බලාගත්තethakota 12 years bambu gewwada? hariyata wisthara kiyapan
I mean.. You're the only person who can do it. Right?ado yanna deepan ban. honda welawata marry karala ne kiyala hithapan. kella salli walata thamai umbath ekka indala thiyannebusiness drop. Car sold. ලෝන් හිර වෙලා. කෙල්ල වෙන අතක් බලාගත්ත
1st love da umbe?12 years හම්මේ. ඒක දැනෙන්න ඇති.
මගෙ 14 years. Suddi
අද වෙනකන් එකම එක fight එකයි ගිහින් තියෙන්නෙ ඒකත් පොඩි Case එකක් (not even a fight. Just a little argument). මමත් ඔහොම ගොඩක් experience හම්බවෙලා ම ඉගෙනගෙන දැන් quality එකට handle කරන්න හොඳට තේරෙනව.
දැන් උඹ මේ toxic local එවුන් විසි කරපන් කාණුව ට
දැන් relationship ගැන හොඳ experience තියෙනව quality එකක් හොයා ගන්න විතරයි තියෙන්නෙ next one will be your soul mate.
Life is too short for toxic relationships. It's time to move on and start enjoying your life.
You know what exactly you need now.
So just take a breath and reboot your mind.
You can do itI mean.. You're the only person who can do it. Right?
Pissuda yako first love නං fight නැතුව මෙහෙම වැඩ කරනවද?ado yanna deepan ban. honda welawata marry karala ne kiyala hithapan. kella salli walata thamai umbath ekka indala thiyanne
1st love da umbe?
------ Post added on Dec 5, 2023 at 11:12 AM
rare banPissuda yako first love නං fight නැතුව මෙහෙම වැඩ කරනවද?
Tons of relationships වලින් පස්සෙ හම්බුනේ. තුන් වෙනි සුද්දි.
ලංකාවේ එවුන් එක්ක relationships තිබුණ ගාන මතක වත් නෑ.
හැබැයි ඒ හැම relationship එකකින් ම Experience හම්බුනා.
ඒවා ඔක්කොම ටික නිසා තමයි අද වෙන්කොට perfect relationship එකක් ගෙනියන්නෙ. Because I have the solid idea about what exactly I want
Pissuda yako first love නං fight නැතුව මෙහෙම වැඩ කරනවද?
Tons of relationships වලින් පස්සෙ හම්බුනේ. තුන් වෙනි සුද්දි.
ලංකාවේ එවුන් එක්ක relationships තිබුණ ගාන මතක වත් නෑ.
හැබැයි ඒ හැම relationship එකකින් ම Experience හම්බුනා.
ඒවා ඔක්කොම ටික නිසා තමයි අද වෙන්කොට perfect relationship එකක් ගෙනියන්නෙ. Because I have the solid idea about what exactly I want
අවුරුදු 21 යාලු උනේ. වෙඩින් එක ලබන අවුරුද්දෙ ගන්න හිටියෙ. හැම පැත්තෙන්ම වැටුනට පස්සෙ උන්ට මාව එපා උනා. තාත්තට කුනුහරපෙන් බැනල කෙල්ලගෙ තාත්ත් මේ ගනැ කතා කරන්න ගියාම. මම ඌට ගැහුව වටෙන්නම. කූඩුවෙත් හිටිය දවසක්. දැන් ඒ ඔක්කොම ඉවරයි. හැම දේම එපා වෙලා තියෙන්නෙ. මම තැනකට ආයෙ ආවොත් දවසක පලි ගන්නවව ඕකිගෙ මුලු ප්වුලෙන්මBump.ammo 12k
Iskole yana kale set una ekak da. Lankwe kello hena delusional bn
Be glad the relationship ended, it seems like toxic and you deserve true love, not someone who is behind wealthbusiness drop. Car sold. ලෝන් හිර වෙලා. කෙල්ල වෙන අතක් බලාගත්ත
Good bye මම ආයෙආවෙ නැත්නම් මාම dead
------ Post added on Dec 5, 2023 at 11:10 AM