Love Help

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
මගේ එළකිරි මචන්ලා ....මට ලොකුම ලොකු උදව්වක් ඕනෑ .:angry:.
මොකද්ද දන්නවද වෙන්න ඕනෑ .......,
මේක මගේ යාලුවෙක් මගෙන් ඉල්ලපු උදව්වක් ..මට මේක හරියට තේරෙන්නේ නැ ඒක නිසා ඔයාලා දන්නවනම් මට උදව් කරන්න .


මෙන්න මේකයි වෙන්න ඕන ..:nerd:

ඒ මගේ යාළුවා ආදරය කරන ගැනු ළමයා රට යනවලු ,.එයා තව දවස් කීපයයි ලු ලංකාවේ ඉන්නේ, .
මගේ යාලුවට ඕනලු එයාට සුබ පතන්න, . එයාට දෙන්න හොද නිසදැසක් මගෙන් ඉල්ලුවා ,.ඉතින් මම නිසදැස් ලියන්න දන්නේ නැ ... අනේ කව්රු හරි මගේ එළකිරි යාලුවෙක් මේ නිසදැස ලියලා දෙන්නකෝ ....ලොකු පිනක් .....:yes:

මෙන්න මේ ටිකයි ඇතුලත් වෙන්න ඕන ....

එයා ආපහු ලංකාවට එන්නේ අවුරුදු 2 කින්ලු එයා එනකම් අසාවෙන් ආදරයෙන් මග බලා ඉන්නවා කියලා වගේ, හොද
:love:LOVE:love: ටෝක් ටිකක් දාලා මේක හදලා දෙන්නකෝ ,...හොද සිංදුවකුත් සිලෙක්ට් කරලා දෙන්න .... ලොකු පිනක් .:dull:

එහෙනම් උදව් කරන හැමෝටම REP වලින් සලකන්නම් .
ඔයාලගේ උදව් අනිවාර්යෙන් ලැබෙයි කියලා හිතනවා .. අඩුම තරමින් අනිත් අයට බලන්න BUMP එකක් වත් දාන්න.
:love::D:D:D:D:love:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයා‍ට ම හිතට එන අදහස් ටික ලියනවනම් නේද හොඳ? එයානෙ ඉතින් එයාගෙ ආදරවන්තිය ගැන දන්නෙ. අනිත් එක එයාටම තමයි වඩා හොඳින් ඒ හැඟීම දැනෙන්නෙ. එයාගෙ ආදරවන්ති‍යත් ගොඩක් සතු‍ටු වෙයි එයාගෙන් එ වගේ දෙයක් ලබන්න.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Thawa kenek liyapu ekak, thamange wage deela monawa karannada ban, uu eththatama eekita adarey nam, nikam i love u kiyala denna kiyapan, mokatada adaraya wenuwen rawattanne.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Menna mehema liyanna kiyapan, meka honday anunge kavi walata wada.

    " mama danne ne kavi, nisandes liyanna. mama danna ekama de, mama oyata panatath wada adarey kiyala witharay, oya apahu enakam, ee adare ee widihata thiyewi."

    Hebey machao, awurudu 2 kata kellek rata yanawa kiyanne, ee kella gena thiyana adahasa athera ganna kiyala kiyana eka thamay, mama danna 99% girls la rata giyata passe change wuna, even married kattiyath wenas una, ee nisa umbe yaluwage adare nikamma wathure yana scene ekak thamay thiyenne. mama kiwwe mage athdekeem.