මගේ එළකිරි මචන්ලා ....මට ලොකුම ලොකු උදව්වක් ඕනෑ .
.
මොකද්ද දන්නවද වෙන්න ඕනෑ .......,
මේක මගේ යාලුවෙක් මගෙන් ඉල්ලපු උදව්වක් ..මට මේක හරියට තේරෙන්නේ නැ ඒක නිසා ඔයාලා දන්නවනම් මට උදව් කරන්න .
එයා ආපහු ලංකාවට එන්නේ අවුරුදු 2 කින්ලු එයා එනකම් අසාවෙන් ආදරයෙන් මග බලා ඉන්නවා කියලා වගේ, හොද
LOVE
ටෝක් ටිකක් දාලා මේක හදලා දෙන්නකෝ ,...හොද සිංදුවකුත් සිලෙක්ට් කරලා දෙන්න .... ලොකු පිනක් .
.මොකද්ද දන්නවද වෙන්න ඕනෑ .......,
මේක මගේ යාලුවෙක් මගෙන් ඉල්ලපු උදව්වක් ..මට මේක හරියට තේරෙන්නේ නැ ඒක නිසා ඔයාලා දන්නවනම් මට උදව් කරන්න .
මෙන්න මේකයි වෙන්න ඕන ..
ඒ මගේ යාළුවා ආදරය කරන ගැනු ළමයා රට යනවලු ,.එයා තව දවස් කීපයයි ලු ලංකාවේ ඉන්නේ, .
මගේ යාලුවට ඕනලු එයාට සුබ පතන්න, . එයාට දෙන්න හොද නිසදැසක් මගෙන් ඉල්ලුවා ,.ඉතින් මම නිසදැස් ලියන්න දන්නේ නැ ... අනේ කව්රු හරි මගේ එළකිරි යාලුවෙක් මේ නිසදැස ලියලා දෙන්නකෝ ....ලොකු පිනක් .....
මෙන්න මේ ටිකයි ඇතුලත් වෙන්න ඕන ....
ඒ මගේ යාළුවා ආදරය කරන ගැනු ළමයා රට යනවලු ,.එයා තව දවස් කීපයයි ලු ලංකාවේ ඉන්නේ, .
මගේ යාලුවට ඕනලු එයාට සුබ පතන්න, . එයාට දෙන්න හොද නිසදැසක් මගෙන් ඉල්ලුවා ,.ඉතින් මම නිසදැස් ලියන්න දන්නේ නැ ... අනේ කව්රු හරි මගේ එළකිරි යාලුවෙක් මේ නිසදැස ලියලා දෙන්නකෝ ....ලොකු පිනක් .....

එයා ආපහු ලංකාවට එන්නේ අවුරුදු 2 කින්ලු එයා එනකම් අසාවෙන් ආදරයෙන් මග බලා ඉන්නවා කියලා වගේ, හොද
LOVE
ටෝක් ටිකක් දාලා මේක හදලා දෙන්නකෝ ,...හොද සිංදුවකුත් සිලෙක්ට් කරලා දෙන්න .... ලොකු පිනක් .
එහෙනම් උදව් කරන හැමෝටම REP වලින් සලකන්නම් .
ඔයාලගේ උදව් අනිවාර්යෙන් ලැබෙයි කියලා හිතනවා .. අඩුම තරමින් අනිත් අයට බලන්න BUMP එකක් වත් දාන්න.