love help..

rviha

Member
Jun 18, 2008
112
2
0
Machanla ape gewal gawa kellek innewa... patta lassanaiii ... mage hitha adiiiiiiiiiiiiiiiiiiiiiila gehin theynneee.... mame thame eayagen ahuwe naaa.... mata advice tikak deepallaaa... kohamade ban ahanna oniiii... Wena kiyenna kawruth nathi nisai umbalate kiuwe:love::love::love::love::love::love::love::love:
 
Last edited:

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    wediya hopes tiya ganna epa. den kale kello sure karanna be mchn. ehema kiwwa kiyala taraha wenna epa. lassana kannada bn? gathi gunai balanna ooni. lassana balala ubala bedala naki wenakota ubata ekiwa epa wenawane bn. anit eka issellama balapan sure kara ganin ekita kollek nedda kiyala
     
    ae girl penumen hondatema ahinasakaiii.... dukpath kellek... :(:(:(:(
     
    Last edited:

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ae girl penumen hondatema ahinasakaiii.... dukpath kellek... :(:(:(:(

    uba den adaren welila inne. eka hinda ubata eka penne ne. balagena. mchn kello genada? wedak ne katha karala. den kale kisima kellek trust karanna be. anit eka lassana nam me wenakan kollek nethuwa innat be neda? uba nemene bn ekiwa issellama dekke. kelloda bn nette lankawe? issella uba gena hithapan rassawak karala honda thenakata waren. aethakota kello passen aei. uba denatamath honda salary ganna job karanawada danne ne
     
    mame ae girl ta full love machooo ... Mata dan 21 .... salli prashna naaaa.. gewal wahana estates ona tharam thinewa.... mn badu import karanewa.. tawa wename business thinewa ..
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    ආදරය කරනවනම් ඉස්සෙල්ලම හිතන්න තමන් ආදරය කරන්නෙ එයාව දිගටම තියාගන්නද නැද්ද කියලා...එහෙම නැත්නම් එයා එක්ක කතා කරද්දි ඒ ලිමිට්ස් ගැනත් කතා කරගන්න...දිගටම ඉන්නවනම් ඉස්සෙල්ලම බලන්න එයා ඔයාලගෙ පව්ලෙ අයගෙ කැමැත්ත ලැබෙන කෙනෙක්ද කියලා..මොකද අන්තිමේදි දෙන්නටම දුක් වෙන්න වෙයි...ආදරය කරලා දුක් විඳින්න ඕනි නැහැනෙ නේද? ආදරය කරනව කියලා කාටවත් දුකක් දෙන්නත් හොඳ නැහැ...එයා අහින්සක කෙනෙක්නම් ඔයා ආදරය කරන්න යද්දි ගොඩක් දේවල් හිතන්න ඕනි..එයාව අතරමන් කරන්නෙ නැතුව...මොකද එයාට ගැලපෙනම කෙනා නොවෙන්නත් පුලුවන්නෙ ඔයා...

    කෙනෙක් ගැන කැමැත්තක් එන එක ස්වාභාවිකයි...හැඟීම අනික් කෙනාට කියන්න යද්දි හදිස්සි උනොත් ..අනාගතය ගැන හිතන්නෙ නැතුව හැඟීම් වලටම ඉඩ දීල තීරනයක් ගත්තොත්..අන්තිමේදි සමහරවිට පසු තැවෙන්නත් වෙයි...ඒ නිසා පොඩ්ඩක් හොයලා බලල වැඩේට බහින්න..:)
     
    • Like
    Reactions: luckyluke111

    ehame balu wada nam keran na machan.... eaya kemathi nam mn kelinma eayage gedarin ahanewa..... ape gedarin prashna naaaa... ape gedarin balanne gathi guna witharaiii... sallli walin wedak naaa...
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ආදරය කරනවනම් ඉස්සෙල්ලම හිතන්න තමන් ආදරය කරන්නෙ එයාව දිගටම තියාගන්නද නැද්ද කියලා...එහෙම නැත්නම් එයා එක්ක කතා කරද්දි ඒ ලිමිට්ස් ගැනත් කතා කරගන්න...දිගටම ඉන්නවනම් ඉස්සෙල්ලම බලන්න එයා ඔයාලගෙ පව්ලෙ අයගෙ කැමැත්ත ලැබෙන කෙනෙක්ද කියලා..මොකද අන්තිමේදි දෙන්නටම දුක් වෙන්න වෙයි...ආදරය කරලා දුක් විඳින්න ඕනි නැහැනෙ නේද? ආදරය කරනව කියලා කාටවත් දුකක් දෙන්නත් හොඳ නැහැ...එයා අහින්සක කෙනෙක්නම් ඔයා ආදරය කරන්න යද්දි ගොඩක් දේවල් හිතන්න ඕනි..එයාව අතරමන් කරන්නෙ නැතුව...මොකද එයාට ගැලපෙනම කෙනා නොවෙන්නත් පුලුවන්නෙ ඔයා...

    කෙනෙක් ගැන කැමැත්තක් එන එක ස්වාභාවිකයි...හැඟීම අනික් කෙනාට කියන්න යද්දි හදිස්සි උනොත් ..අනාගතය ගැන හිතන්නෙ නැතුව හැඟීම් වලටම ඉඩ දීල තීරනයක් ගත්තොත්..අන්තිමේදි සමහරවිට පසු තැවෙන්නත් වෙයි...ඒ නිසා පොඩ්ඩක් හොයලා බලල වැඩේට බහින්න..:)

    YAYA
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545

    :yes::yes::yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    hurathal wevi inne nethuwa ahapan .mulinma kellata dennena arapan kemeththen inne kiyala 'ita passe ahapan kemathi nam kemathi wei nethnam amathaka karala dapan aye aye passen yanna epa .
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    ආදරය කරනවනම් ඉස්සෙල්ලම හිතන්න තමන් ආදරය කරන්නෙ එයාව දිගටම තියාගන්නද නැද්ද කියලා...එහෙම නැත්නම් එයා එක්ක කතා කරද්දි ඒ ලිමිට්ස් ගැනත් කතා කරගන්න...දිගටම ඉන්නවනම් ඉස්සෙල්ලම බලන්න එයා ඔයාලගෙ පව්ලෙ අයගෙ කැමැත්ත ලැබෙන කෙනෙක්ද කියලා..මොකද අන්තිමේදි දෙන්නටම දුක් වෙන්න වෙයි...ආදරය කරලා දුක් විඳින්න ඕනි නැහැනෙ නේද? ආදරය කරනව කියලා කාටවත් දුකක් දෙන්නත් හොඳ නැහැ...එයා අහින්සක කෙනෙක්නම් ඔයා ආදරය කරන්න යද්දි ගොඩක් දේවල් හිතන්න ඕනි..එයාව අතරමන් කරන්නෙ නැතුව...මොකද එයාට ගැලපෙනම කෙනා නොවෙන්නත් පුලුවන්නෙ ඔයා...

    කෙනෙක් ගැන කැමැත්තක් එන එක ස්වාභාවිකයි...හැඟීම අනික් කෙනාට කියන්න යද්දි හදිස්සි උනොත් ..අනාගතය ගැන හිතන්නෙ නැතුව හැඟීම් වලටම ඉඩ දීල තීරනයක් ගත්තොත්..අන්තිමේදි සමහරවිට පසු තැවෙන්නත් වෙයි...ඒ නිසා පොඩ්ඩක් හොයලා බලල වැඩේට බහින්න..:)

    meya danna dewal:baffled: