Love Help

☆ThaRu☆

Member
Aug 27, 2014
10
1
0
5wa6io.jpg
 

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කැමැත්තක් ඇති වුණොත් කියන්න කියලා කිව්වෙ ඇයි ඕයි.. කෙල්ලො එහෙම කියනවද ජීවිතේට.. නෙදකිං.. තෝ ඔහොම ආශ්‍රය කරලා බලපං ටික දවසක්.. ඒකි නිකන් එපා වෙලා වගේ කතා කරනවා නම්, මසේජ් කරන්නෙත් නැත්තං අල්ලලා දාපං..

    ඉතින් බන් කෑමෑත්තක් ඈති උනොත් විතරක් අපි එෆේයර් එක පටන් ගම්මු කිව්වා.... මගෙන් අහුවා මොන වගෙ කෙනෙක් ද අහුවා හොයන්නේ.. මම කිව්වා ඉතින් ගති ගුන හොද නම් බොරු කියනෙන නෑත්නම් එච්චරයි බලන්නේ කියලා...මම එයාගෙනුත් අහුවා එය කියන්නේ ඒකමයි... කලින් ලව් එකක් තිබ්බ කිව්වා ඊ කොල්ලා නෑන්නදගේ දූත් එක්ක යාලු වෙලා මෙයාගේ අත්ටම අහුවෙලා... ඒක නිසා බොරු කියනවට අකමෑතිලු... ඒක නිසා මම ඈත්තම කිව්වා බන් මගේ ගෑන බොරු කියලා තියගන්න ඔනේනේ නෑ නේ.....ඒකිට හෑබෑයි සල්ලි තියෙන පාටයි බන්.. මට හිතේන විදියට මේක හරියන්නේ නෑති වෙයි බොහෝ දුරට... මම වෑඩියා සීරියස් ගන්නේ නෑ හෑබෑයි....තෑන්ක්ස් මචෝ... :)
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ආයේ හවස ගියා උන් එක්කගෙන එන්න එතකොට මට ඒ කෙල්ල පෙන්නුවා..එයාටත් මාව පෙන්නලා... මම ඉතින් ඕක වෑඩිය ගනන් ගත්තේ නෑ... අර අයියා මට මට ඊයේ කෝල් කරලා කිව්වා ඔන් (

    එයාගේ ෆොටෝ එකක් දෑක්කා බන් මම.. ලස්සනයි බන්...මට ගෑලපෙයි ද මන්දා.... :(

    :oo::confused::confused:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    kelllo maha amatu jathiyak set wena awunta set wenwa nati awunta set wenna na mata 23old wenwa tama kellak idala na tamat try kranwa et set wena patak na:(