Love Help

blow j

Member
Jan 29, 2012
1,966
396
0
re 12ta witharanam enne poddak hoyala balapan.ayya ubata sureda.mageth yaluwekta oya wage case ekak una.uta hybrid ekak thiyenawa.passe normal dennama msg kala.passse balanakota monawada kella muta monawada kawala.samahara aya innawa machan salli thiyenawanam ellena.poddak hoyala balanna.onawata wada anayak wenna epa.normal eke cht karapan.good luck.:)
 
ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    na machan ehema aulak na.. mata eeka sure...
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    අපි දෙබලකට නැගගත් ඒකෙත් පුවක් ගහක් :(

    fb eka illganin.mehe msg karanna.dan epa msg karanna re wela 12ta wage msg ekak danna.sry mata msg ekakwath danna bari una.math me sahenna busy.wada arila awada.komada oyata.hodinda kiyala.echchrai onawata wada epa.oya msg eka withrak danna.eya care karanawanam ubta msg ekak dai.nathnam ofz eke tawa mokak hari eke try kanawada danne ne.ubath busy kiyala pennapan.re 12ta msg eka yawanna kiwwe ehtakota eya hithai uba eya gana care karanwa kiyala 12 wenakan aharila hitapu eken.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ehenam umba kohomada love karanne aten payen and paiyen da ? :P:P
    උදේ හවා මුණගැහෙනවනේ බං.. ෆෝන් වලින් කෝල් කරලා, මැසේජ් කරලා කතා කොරන්න දෙයක් නැහැ.. මුණගැහිලවත් කතා කරන්න දේවල් නෑ දැන්.. :rofl:

    ada ude morning kiyala ekatawath reply na..... mama dan msg ekak damma oya tawa wadada kiyala... eya tama montisoriyelu.... eeta passe mama ahuwa oya kalada kiyala no reply :( :(
    :growl:
    වැඩිය හිතන්නෙපා බං.. බලපං කොයි වෙලාවක හරි රිප්ලයි කරනවද කියලා.. ඔහොම නිතර නිතර මඟහරිනවා නම් කරදර කරන්නෙපා.. තේරුමක් නැහැ..
    :no::no:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    fb eka illganin.mehe msg karanna.dan epa msg karanna re wela 12ta wage msg ekak danna.sry mata msg ekakwath danna bari una.math me sahenna busy.wada arila awada.komada oyata.hodinda kiyala.echchrai onawata wada epa.oya msg eka withrak danna.eya care karanawanam ubta msg ekak dai.nathnam ofz eke tawa mokak hari eke try kanawada danne ne.ubath busy kiyala pennapan.re 12ta msg eka yawanna kiwwe ehtakota eya hithai uba eya gana care karanwa kiyala 12 wenakan aharila hitapu eken.

    thanx machan :)
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උදේ හවා මුණගැහෙනවනේ බං.. ෆෝන් වලින් කෝල් කරලා, මැසේජ් කරලා කතා කොරන්න දෙයක් නැහැ.. මුණගැහිලවත් කතා කරන්න දේවල් නෑ දැන්.. :rofl:

    :growl:
    වැඩිය හිතන්නෙපා බං.. බලපං කොයි වෙලාවක හරි රිප්ලයි කරනවද කියලා.. ඔහොම නිතර නිතර මඟහරිනවා නම් කරදර කරන්නෙපා.. තේරුමක් නැහැ..
    :no::no:

    hawasata call ekak dennada msg ekak daannada ?:rolleyes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අම්මටසිරි, උඹලාටත් තියෙන ප්‍රශ්න. මට නම් ඔය දේවල් ගැන කියන්න තරම් අත්දැකීම් නෑ. ඒක නිසා මෙතන ඉන්න relationship experts ලාගෙන් උපදෙසක් ගන්න මචන්.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අම්මටසිරි, උඹලාටත් තියෙන ප්‍රශ්න. මට නම් ඔය දේවල් ගැන කියන්න තරම් අත්දැකීම් නෑ. ඒක නිසා මෙතන ඉන්න relationship experts ලාගෙන් උපදෙසක් ගන්න මචන්.

    :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hawasata call ekak dennada msg ekak daannada ?:rolleyes:
    මැසේජ් කෑල්ලක් දාලා බලපං රිප්ලයි කරනවද කියලා.. මොකද බං පොඩි හරි තැකීමක් තියේ නම් රිප්ලයි කරන්න එපෑය.. ඒකි දන්නවනේ උඹ මැසේජ් තුන හතරක්ම එව්වා කියලා.. නැත්තං අල්ලලා දාපන්.. කිසිම තේරුමක් නැහැනේ.. මොකටද කාටවත් සෙකන්ඩ් වෙන්න යන්නෙ.. ගෑනු තේරුම් ගන්න බෑ ඕයි..:(
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    me wage deawal walata mokada karanne kiala apen ahanna epa ban...

    b ur self...do what ever you want

    eki ubata hamba wenna theyanawa nam mona dee welaa hari eaka wei...:)

    good luck
     
    Last edited:

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මැසේජ් කෑල්ලක් දාලා බලපං රිප්ලයි කරනවද කියලා.. මොකද බං පොඩි හරි තැකීමක් තියේ නම් රිප්ලයි කරන්න එපෑය.. ඒකි දන්නවනේ උඹ මැසේජ් තුන හතරක්ම එව්වා කියලා.. නැත්තං අල්ලලා දාපන්.. කිසිම තේරුමක් නැහැනේ.. මොකටද කාටවත් සෙකන්ඩ් වෙන්න යන්නෙ.. ගෑනු තේරුම් ගන්න බෑ ඕයි..:(

    ow oooy :(
     
    එයාගේ ෆොටෝ එකක් දෑක්කා බන් මම.. ලස්සනයි බන්...මට ගෑලපෙයි ද මන්දා.... :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එයාගේ ෆොටෝ එකක් දෑක්කා බන් මම.. ලස්සනයි බන්...මට ගෑලපෙයි ද මන්දා.... :(
    එහෙම හිතන්නෙපා බං.. හැම කෙල්ලම ලස්සන හොයන්නෙත් නැහැ.. මොකෝ උඹ පාරෙ බැහැලා යන්න තරම් අවලස්සන එකෙක් නෙමෙයිනේ.. රූපෙට ආලෙ කරන උන්ගෙන් වැඩකුත් නැහැ.. උන් ලව් කරන්නෙ අදින ඇඳුමටයි, පිට ඔපේටයි විතරයි.. එව්වා ගොඩක් වෙලාවට විවාහෙකින් අවසන් වෙන්නෙ නෑ බං..:no:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    එහෙම හිතන්නෙපා බං.. හැම කෙල්ලම ලස්සන හොයන්නෙත් නැහැ.. මොකෝ උඹ පාරෙ බැහැලා යන්න තරම් අවලස්සන එකෙක් නෙමෙයිනේ.. රූපෙට ආලෙ කරන උන්ගෙන් වැඩකුත් නැහැ.. උන් ලව් කරන්නෙ අදින ඇඳුමටයි, පිට ඔපේටයි විතරයි.. එව්වා ගොඩක් වෙලාවට විවාහෙකින් අවසන් වෙන්නෙ නෑ බං..:no:

    මම කෝල් එකක් ගත්තා බන්.. මම අහුවා කතා කරන එකට අකමෑත්තක් වගේ තියේද කියලා... එහෙම නෑ කිව්වා... මම කිව්වා නන්ගි මම ලොකු සල්ලි කරයෙක් නෙවෙයි කියලා බන්.. එයාට කන්න බොන්න දෙන්න ,වත්කමක් , එයව හොදට බලගන්න පුලුවන් කියා... මම කිව්වා දෑම්ම මගේ ගෑන තීරනයක් ගන්න එප.. ඔය හොඩට හිතලා ටික කාලයක් ආශ්‍රේ කරලා කෑමෑත්තක් ඈති උනොත් විතරක් කියන්න කියලා.... ඔයා අකමෑති උනොත් මම කරදරා කරන්නෙත් නෑ කිව්වා... යාලුවෝ වගේ ඉම්මු කියලා මම කිව්වා.. එයා මුකුත් කිව්වේ නේ.... :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම කෝල් එකක් ගත්තා බන්.. මම අහුවා කතා කරන එකට අකමෑත්තක් වගේ තියේද කියලා... එහෙම නෑ කිව්වා... මම කිව්වා නන්ගි මම ලොකු සල්ලි කරයෙක් නෙවෙයි කියලා බන්.. එයාට කන්න බොන්න දෙන්න ,වත්කමක් , එයව හොදට බලගන්න පුලුවන් කියා... මම කිව්වා දෑම්ම මගේ ගෑන තීරනයක් ගන්න එප.. ඔය හොඩට හිතලා ටික කාලයක් ආශ්‍රේ කරලා කෑමෑත්තක් ඈති උනොත් විතරක් කියන්න කියලා.... ඔයා අකමෑති උනොත් මම කරදරා කරන්නෙත් නෑ කිව්වා... යාලුවෝ වගේ ඉම්මු කියලා මම කිව්වා.. එයා මුකුත් කිව්වේ නේ.... :(
    කැමැත්තක් ඇති වුණොත් කියන්න කියලා කිව්වෙ ඇයි ඕයි.. කෙල්ලො එහෙම කියනවද ජීවිතේට.. නෙදකිං.. තෝ ඔහොම ආශ්‍රය කරලා බලපං ටික දවසක්.. ඒකි නිකන් එපා වෙලා වගේ කතා කරනවා නම්, මසේජ් කරන්නෙත් නැත්තං අල්ලලා දාපං..