මචංලා මං සිරා ලව් කරන ඩයල් එකක් නෙමේ හොදේ.එක පාර කෑලි 3ක් 4ක් කරනවා.දැන් උබල මට බනී එහෙම කරන්ඩ එපා ඕවා කැත වැඩ කියල,අනේ බං මාත් ආතල් එකේ එකියකට පණ දෙන්ඩ ලව් කරපු එකෙක් තමා එත් එකි මට ලොවෙත් නැති වෙන්ඩ ඇරල වෙන එකෙක් එක්ක ගියා,එදා ඉදල මං කවදාවත් සිරා ලව් කරන් නෑ කියල හිතාගත්තා.මේකයි ප්රෂ්ණේ බං,දැන් අවුරුදු 3ක් විතර ඉදන් කෙල්ලෙක් ඉන්නව මට එකී පණ දෙන්ඩ ලව් එත් මං ඒ සීන් එක තියෙද්දිම තව ඕන තරන් කෙල්ලෝ එක්ක යාලු වෙලා ඉදල තියෙනව.වෙන අය එක්ක sex හිටං කරල තියෙනව.මට දැන් ඕන ඒ සීන් එක නතර කරන්න,අනිත් සීන් වගේ ලේසියෙන් මේක නවත්තන්න බෑ මොකද ඒකී මට අම්බානක ලව් නිසා,වෙන එකෙක් ලගට යන්ඩ බැරි වෙන විදියෙ වැරද්දක් මගෙන් එකිට වෙලා නෑ තවම.මට ඒක දිගටම කරන්ඩත් බෑ මොකද මට අම්ම ඇරෙන්ඩ වෙන කිසිම ගෑණියක් දැන් විශ්වාෂ නැති නිසා.ඒ නිසා එකීට ලොකූ දුකක් දැනෙන් නැති විදියට මේක නවත්තගන්න විදියක් කියපල්ලකෝ දන්න එකෙක්..











