LOVE HELP..............

funny1234

Member
Jan 21, 2015
311
20
0
මචංලා මං සිරා ලව් කරන ඩයල් එකක් නෙමේ හොදේ.එක පාර කෑලි 3ක් 4ක් කරනවා.දැන් උබල මට බනී එහෙම කරන්ඩ එපා ඕවා කැත වැඩ කියල,අනේ බං මාත් ආතල් එකේ එකියකට පණ දෙන්ඩ ලව් කරපු එකෙක් තමා එත් එකි මට ලොවෙත් නැති වෙන්ඩ ඇරල වෙන එකෙක් එක්ක ගියා,එදා ඉදල මං කවදාවත් සිරා ලව් කරන් නෑ කියල හිතාගත්තා.මේකයි ප්‍රෂ්ණේ බං,දැන් අවුරුදු 3ක් විතර ඉදන් කෙල්ලෙක් ඉන්නව මට එකී පණ දෙන්ඩ ලව් එත් මං ඒ සීන් එක තියෙද්දිම තව ඕන තරන් කෙල්ලෝ එක්ක යාලු වෙලා ඉදල තියෙනව.වෙන අය එක්ක sex හිටං කරල තියෙනව.මට දැන් ඕන ඒ සීන් එක නතර කරන්න,අනිත් සීන් වගේ ලේසියෙන් මේක නවත්තන්න බෑ මොකද ඒකී මට අම්බානක ලව් නිසා,වෙන එකෙක් ලගට යන්ඩ බැරි වෙන විදියෙ වැරද්දක් මගෙන් එකිට වෙලා නෑ තවම.මට ඒක දිගටම කරන්ඩත් බෑ මොකද මට අම්ම ඇරෙන්ඩ වෙන කිසිම ගෑණියක් දැන් විශ්වාෂ නැති නිසා.ඒ නිසා එකීට ලොකූ දුකක් දැනෙන් නැති විදි‍යට මේක නවත්තගන්න විදියක් කියපල්ලකෝ දන්න එකෙක්..:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ආතල් ආතල්... අපිත් හිටියෙ ඔය බෝට්ටුවෙ.
    කෙල්ලගෙ පැත්තෙන් උබ ගැන කල කිරෙන්න වැඩ කරපන්. එච්චරයි.
    කෙල්ල බීමට අකමැතිනම් උබ ඒකිට අහු වෙන්න ටිකක් බීපන්. කෙල්ල බනියි, නවත්තපන්, ආපහු ටික දවසකින් බීපන් අහුවෙන්න. ඕහොම ගොන් ආතල් දිගටම දීපන්.
    ටිකක් උබට චාටර් වෙන්න වෙයි.
    ඒකිට පේන්න වෙන කෙල්ලො එක්ක යාලු වෙන්න එපා. ඒක නම් අලි ගොන් වැඩක්.

    අපිත් කලේ පන දෙන්න වගේ හිටපු කෙල්ලො මල්ලි.
    පවු
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1. කෙල්ලට කියපං උඹ බඩු කාරයෙක් කියලා.
    2. කෙල්ලට කියපන් මට තව කෙල්ලෙක් ඉන්නවා කියලා.
    3. අම්මා කැමති නෑ කියපං.
    4. කෙල්ලට මාට්ටු වෙන්න වෙන කෙල්ලෙක් එක්ක පලයං
    5. කෙල්ලට බැනලා දොට්ට දාපං.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    විශ්වාස කරන්න බැරි නම් කෙල්ලෝ දාගන්න එපා බන්, ලව් එකක් තියෙන්නේ එහෙම් පිටින්ම විශ්වාසය මතයි.
    උබ අර කෙල්ලෝ ටිකව දැන් ඔහොම එකපාරටම අත හැරියොත් උන්ට ගොඩක් රිදෙයි, ඒක නිසා ෂේප් එකේ උන්ට උබව එපා වෙන්න මොනවා හරි කරපන් ,පොඩ්ඩ පොඩ්ඩ කරපන්. ඒ වගේම හොද යළුවෝ සෙට් එකක් සෙට් කරගෙන අරුන්ට උන්ව ෂේප් එකේ තල්ලු කරපන්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සැබෑ තත්වය කියලා තේරුම් කරහන් :oo:

    මම නෑ කලේ කිසි දිනකදි ඔබ හට අදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ :love:

    කීලා කීහන් නැත්තම් උඹ ගේ කියහන් :lol:
    තවත් බොරුවක් දාලා කියහන් එතකොට අතාරී ඒත් ශුවර් නෑ සිරා ලව් නම් එනවා හොයාගෙන :yes:

    බලහන් හුත්තෝ තොට අර වේසි ඇරපු නිසා තව කෙල්ලෙක්ටම ඒ ඉරනම :angry:
    අත් කරනවා තෝ ඒකි සිරා නම් උඹත් කරහන් ම්න්ද තීරනේ උඹේ :yes:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,816
    1,974
    113
    127.1.1.0
    වහෙන් ඔරෝ යන්න ඕනේ නෑ නේද මචං. කෙලින්ම කියලා දාපන්කෝ. උඹේ ලයිෆ් ස්ටයිල් එක ගැන හිතුවම උඹට එහෙම දෙයක් කෙලින් කියන්න බැරි වෙන්න විදිහක් නෑ.

    කෙල්ලට දුකක් නැතිවෙන්න ඔහොම දෙයක් කියනවා කියන්නේ නම් බොරු වැඩක්. හැමෝම මිනිස්සුනේ. ඒ නිසා හැඟීම් දැනීම් නැති වෙන්නේ නෑ. ඒත් ඒක ඉතින් තාවකාලිකයි කොයි දේ උනත් ...