love help

kasl

Member
Oct 28, 2016
6
2
0
මම කෙල්ලෙක් ගෙන් කැමැත්ත ඇහුවා මාස 2කට විතර කලින්.එයා කිව්වා කොල්ලෙක් ඉන්නවා කියලා.මම අහන්න කලින් ගොඩක් කල් පස්සෙන් ගියා .හොයලත් බැලුවා. ආරංචි උන විදිහට නම් එයාට කොල්ලෙක් නැ . :(:(:( දැන් එයා අයෙත් මං දිහා බලනවා . මට අයෙත් එයාට කතා කරන්න ඕන. :love::love: මට මේවා ගැන අත්දැකීම් නෑ.මං දන්නේ නෑ කොහොමද අයෙත් එයාට කතා කරන්න ඕන කියලා . :no::no: මේවා ගැන දන්න අය හෙල්ප් එකක් දෙන්න.මම මේකේ සීනීයර් මෙම්බර් කෙනෙක්.කෙලින් කියන්න අවුල් වගේ හින්දා මෙහෙම දැම්මේ. :dull::dull:
 
  • Like
Reactions: ADD

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    4n number eka hoyan talk karapan bn....

    naththam kelinma gihin ahapan....
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    fb request ekak dala hi kiyala love songs 2,3 share karala ehema podi romantic mode ekak dagena try ekak dipan :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගොන් හැත්ත කියන දෙයක් එකපාර කියන්නේ නැ,
    අපිව මෝල් කරන්න එක එක කතා කියා කියා ඉන්නවා,
    උන්ගේ මලකොලම් විකාර බල බල ඉන්න ගියාම පිස්සු හැදෙනවා.:angry::angry:

    මටත් උඹට වෙච්ච සන්තසියම තම වුනේ,
    අහපුවම මට කැ එක්කවත් යාළුවෙන්න බැ ගෙදරින අවුල කියල කිව්වා,
    මාත් හා හොඳයි කියල මගේ පාඩුවේ වැඩක් බලාගෙන හිටිය,
    ටික දවසකට පස්සේ මෙන්න මන් දිහා බලනවා,අරකයි මේකයි,
    ටහුකන්න කියල මන් නිකන් හිටිය,
    මට ඔහොම කෙලින් වචනයක් නැති හැත්ත පේන්න බැ,

    වෙන මොකවත් නෙමේ ඔවුන් compare කරනවා එකාට එකා.
    අන්තිමට බන්දයිනුත් පස්සෙත් වෙන එවුන් එක්ක අපිව compare කරන්න ගත්තොත් මගුල බල්ලට දාන්න වෙන්නේ,
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae

    පික්සු කතාව
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156

    :rofl::rofl:

    :(:(:(:(
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    yako kellek eka para kamaththa dene na. dan oya ait balanawa kiyanne thota kamati. thawa 2parak wage thota ahanna wei,. ethakota hariyai