Love Hurts

Infernape

Member
Jul 26, 2011
157
19
0
Office
man avurudu 3 tisse addare karapu kella!!! math ekka broke up una!!! brokeup wela 1 month wath naha eya dan wena kollekta kamathi!!! man ahuwa eyagen "how can u move on soo quickly?" kiyala ekata eya kiwwa "i'm stronger than u r so m moving on u r weak dat is why ur tryng to hold on" kiyala!!! mama eyata bokkenma addare kale!!! kisima aduwak thibbe na kisima widihakin!!! eth anthimata matai kela une!!!! hithata harima dukai!!! eyawa amathaka karannath baha mokada eya thora lowak man hithalama naha!! namuth eya mata waradi kiya kiyala aluth kolla ekka mata penna love karanawa!!!!:(:(:(
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා හිතන්නේ ඔයාගෙන් වෙන් වුනාට පස්සේ ද අලුත් කොල්ලෙක් ව අල්ලාගෙන ඉන්නේ කියලා..
    එහෙම හිතනවා නම් ඒක වැරදි..
    ඒ කොල්ලාත් එක්ක බොහෝ කාලයක් තිස්සේ ආදරයක් ඇති කරගෙන තියාගෙනයි මේ කෙල්ල ජිවත් වේලා තියෙන්නේ..
    අපේ සහෝදරයන් ආදරය කරද්දි..
    මේ වගේ දේවල් වලට ලක් වෙන්න මුලිකම හේතුව වෙන්නේ..
    ඒ ආදර සම්බන්ධය ගෙදරට හොරෙන් කිරිම..
    ආදරය කරද්දි. අපි ඒ කෙල්ලගේ දෙමව්පියන්ට පෙන්නා ගන්න ඕනේ..
    අපි මේ කෙල්ලට ආදරේ කරනවා.. ඒ වගේම.. ඒ ගෙදර අයගේ අනුබලයෙන් ආදරය කරන්න..
    එහෙම වුනා නම් කවදාවත් කෙල්ලෙක් වැරදි තිරණ වලට යොමු වෙන්නේ නෑ..
    දැන් ඉතින් දුක් වෙන්න එපා. මේ වගේ චරිතයක් නැති වුන එකත් හොදයි.. හේතුව දකින දකින කෙනා වෙනුවෙන් ආදරය කරන චරිතයක් අපිට කොහෙත්ම හරි යන්නේ නෑ..
     
    eyage ammai, akkai dennama ape aadare gana dannawa!!! eyalath mata kamathi welai hitiye!!! dan eya egollange aakalpath wenas karala!!! eyage ammata dan mawa penna baha!!! habai ara aluth kolla gana hoda kiyanawalu!!!! :(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eyage ammai, akkai dennama ape aadare gana dannawa!!! eyalath mata kamathi welai hitiye!!! dan eya egollange aakalpath wenas karala!!! eyage ammata dan mawa penna baha!!! habai ara aluth kolla gana hoda kiyanawalu!!!! :(:(

    එහෙනම් ඕය සහෝදරයා හිතන්න කොයි හරියේද ඔයාට වැරදුනේ කියලා..
    කොහොමත්..
    අවංකම ආදරය කලා නම්.. කෙල්ල ගේ සිතුම් පැතුම් තේරුම් අරන් ආදරය කලා නම්..
    අපිට කවදාවත් මේ වගේ දුක් වෙන්න නම් ලැබෙන්නේ නෑ..
     
    Infernape

    Member
    Jul 26, 2011
    157
    19
    0
    Office

    එහෙනම් ඕය සහෝදරයා හිතන්න කොයි හරියේද ඔයාට වැරදුනේ කියලා..
    කොහොමත්..
    අවංකම ආදරය කලා නම්.. කෙල්ල ගේ සිතුම් පැතුම් තේරුම් අරන් ආදරය කලා නම්..
    අපිට කවදාවත් මේ වගේ දුක් වෙන්න නම් ලැබෙන්නේ නෑ..

    eyage dad mata kamathi nahalu machan!!1 man kiwwa "let me talk to your dad" kiyala!!! eya kiwwa one naha oya eyath ekka katha kaloth mage life eka iwarai!!!! anith eka thama eya kiwwa aluth kollata eyage thattha kamathi weilu!!! :(:( man machan eyata awankawama thama aadare kale!!! eya wenuwen marenna kiwath ekath karanawa machan!!! eya kiyapu nisama man lankawen pita nogihin, lankawema studies continue karanawa.. nathan man 1 year walata kalin australia walata gihin!!:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eyage dad mata kamathi nahalu machan!!1 man kiwwa "let me talk to your dad" kiyala!!! eya kiwwa one naha oya eyath ekka katha kaloth mage life eka iwarai!!!! anith eka thama eya kiwwa aluth kollata eyage thattha kamathi weilu!!! :(:( man machan eyata awankawama thama aadare kale!!! eya wenuwen marenna kiwath ekath karanawa machan!!! eya kiyapu nisama man lankawen pita nogihin, lankawema studies continue karanawa.. nathan man 1 year walata kalin australia walata gihin!!:(

    ඒ කෙල්ල තනිකරම කරන්නේ බොරුවක්..
    දැන් අලුත් කොල්ලාත් එක්ක ඔයාව සංසන්ධනය කරලා බලද්දි..
    මොකක් ද තියෙන වෙනස..
    අර කොල්ලාගේ වත් කම් ඔයාට වඩා වැඩි ද ? ඒ වගේම..
    ඒ කොල්ලා රස්සාවක් කරන කෙනෙක් ද ?
    බොහෝ කෙල්ලෝ වෙනස් වෙන්නේ ඕය දේ පදනම් කර ගෙනයි..
     
    Infernape

    Member
    Jul 26, 2011
    157
    19
    0
    Office
    ඒ කෙල්ල තනිකරම කරන්නේ බොරුවක්..
    දැන් අලුත් කොල්ලාත් එක්ක ඔයාව සංසන්ධනය කරලා බලද්දි..
    මොකක් ද තියෙන වෙනස..
    අර කොල්ලාගේ වත් කම් ඔයාට වඩා වැඩි ද ? ඒ වගේම..
    ඒ කොල්ලා රස්සාවක් කරන කෙනෙක් ද ?
    බොහෝ කෙල්ලෝ වෙනස් වෙන්නේ ඕය දේ පදනම් කර ගෙනයි..

    e kolla mata wada lassanai!!! uge job gananam danne ne machan!!!! eth uwa kellata hugak meet wenna chances thiyanawalu, man job ekak karana nisa wadiye meet wennath baha!!! :(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    e kolla mata wada lassanai!!! uge job gananam danne ne machan!!!! eth uwa kellata hugak meet wenna chances thiyanawalu, man job ekak karana nisa wadiye meet wennath baha!!! :(

    අවංකව ආදරය කරන කෙල්ලෙක්ට නම්..
    ඒ කොල්ලාව හමු වෙන්න ම ඕනේ නෑ.. ඒ කෙල්ලගේ ආදරය පෙන්නුම් කරන්න..
    දුරින් ඉදලා වුනත් ආදරේ කරයි..
    තමන්ගේ පණටත් වඩා..
    මොනවා වුනත් දැන් ඉතින් දුක් වේලා වැඩක් නෑ..
    හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියලා හිතාගෙන හිත හදා ගන්න..
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ow ban....
    oya love scene walin upset wenna epa...
    umbe igena gannawanam igena ganna deyak hari job ekak karanawa e dei gana hari hondata focus karapan.
    like Lord Buddha said, Middle Way is the best way.
    onama deyak onawata wada hithata gaththoth thamay ban duka hithenne.
    wadiya kisima deyak hithata ganne nathuwa relax eke inna balapan.
    :D
    good luck for ur future bro.
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    ado kello ona tharam innawa machan loke!!
    umbatama kiyala thawa ekiyek ipadilath athi!!
    umba giweithe ithuru tika gana hithapan studies or ur job
    umbata issaraha hoda thanakata gihin goda kenek hoya gena e kella issarahata gihin pennapan umbatath deyak karanna puluwan kiyala!!
    all da bst!!
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    dakkane bang!! ape sisuth kiyanwa kello kohomath narakai kiyala umba owa ganan ganna epa!! :P:P:P
    i rcmnd u 2 think twice abt ur future!!:yes::yes::yes:

    :angry::rofl:

    thamanta adare nathi kenekta adare karala wadak na..
    gangata ini kapuwa wage :rofl:
    be happy that she's gone .. or u'll still be wasting yr valuable feelings on someone ungrateful ..
    samahara ayata kochchara adare karath wadak na ..
    and wen they finally realize it .. its too late
    its hard to move on sometimes
    but the more time u take the better the scars heal..
    dont worry bro..
    take all the time in the world and heal yrself
    yr lucky she moved away..
    u'll meet someone much better and
    looking back in life will only draw a smile to yr face!!
    cheers and good luck.. ;)
     
    thanx alot sis!!!! you guys made me feel better!!!!! yes.. i will concentrate on my studies n my work more!!!! and let time solve all the problems!!!!
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    :angry::rofl:

    thamanta adare nathi kenekta adare karala wadak na..
    gangata ini kapuwa wage :rofl:
    be happy that she's gone .. or u'll still be wasting yr valuable feelings on someone ungrateful ..
    samahara ayata kochchara adare karath wadak na ..
    and wen they finally realize it .. its too late
    its hard to move on sometimes
    but the more time u take the better the scars heal..
    dont worry bro..
    take all the time in the world and heal yrself
    yr lucky she moved away..
    u'll meet someone much better and
    looking back in life will only draw a smile to yr face!!
    cheers and good luck.. ;)

    Sis I was just kidding to u!:P:P:P
    coz sometimes i hate girls!! becoz of ther actions and feelings!!
    see wat hpnd 2 our frnd!!:yes::yes:
    anything can hpn 2 anyone!!
    i just want 2 tell him!!
    life is so greatful ,if no pain!
    but you canot live without pain if u hv a Gf!
    coz Gf= for trouble (sometimes):rofl::rofl::rofl:
    but troubles will make your future so bad!!
    there for sis i was just helping my frnd to make his future a cool one!:yes::yes:
    Dude i wish u 2 hv a pleasant future!!:yes::yes:
     
    Feb 18, 2009
    189
    8
    0
    Owa ohoma tamai macho yana kena mona de tibbath yanawa api nawattala wadak na ganu lamainege hith ekmanata wenas wenawa matath oya dema una duka tama saho api bokken love karanakota oya wage dewalta muna denna wenawa aniwa

    amarui tama eth uba hita hada ganna balapan math dan edema tama karanne tika kalak yavi eth hamadema wenne hodata kiyanawane