Love law eka mokakda lankave?

mc_wolf

Member
Mar 1, 2015
118
40
0
Bad, sometimes good
මට දැන ගන්න ඕන කෙල්ලෙක්ට ලොකු ආදට බලාපොරොත්තු දීලා ආදරය කරල ඒ කෙල්ලට අපි නතිව ඉන්නම බැරිවෙන්න කරල ඒ කෙල්ලව අත ඇරියොත් නීතියෙන් අපිට කේස් දාන්න පුලුවන් ද? ඒ කෙල්ලව අතින් වත් අල්ලලා නොමැතිනම් අපිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකිද? විහිලු නැතිව උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි කට නොවන අතර මාගෙ මිත්‍රයකුටය
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    මට දැන ගන්න ඕන කෙල්ලෙක්ට ලොකු ආදට බලාපොරොත්තු දීලා ආදරය කරල ඒ කෙල්ලට අපි නතිව ඉන්නම බැරිවෙන්න කරල ඒ කෙල්ලව අත ඇරියොත් නීතියෙන් අපිට කේස් දාන්න පුලුවන් ද? ඒ කෙල්ලව අතින් වත් අල්ලලා නොමැතිනම් අපිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකිද? විහිලු නැතිව උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි කට නොවන අතර මාගෙ මිත්‍රයකුටය

    Diske ammata diske diskade
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දානෙ බාර අරන් පු* දෙන වැඩ කරන්න එපා. කැ*යා දානෙ බාරගත්තා නේද :dull:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බඳිනවා කියල පොරොන්දු වෙලා නං කේස් ලු නේද :oo: හරියටම දන්නේ නෑ රට්ටු එහෙම කියනවා ඔන්න.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mama dawasak ahamben TV program ekaka dakka, oya gana thamai eke katha une, matath hariyata mathaka na bn dan godak kal

    un kiyapu widiyata nam action ekak ganna puluwanlu, wandiyak illanna puluwanlu

    oppu karannath mokakda kramayak kiwwa, mata hariyata mathaka na bn
     

    mc_wolf

    Member
    Mar 1, 2015
    118
    40
    0
    Bad, sometimes good
    බඳිනවා කියල පොරොන්දු වෙලා නං කේස් ලු නේද :oo: හරියටම දන්නේ නෑ රට්ටු එහෙම කියනවා ඔන්න.

    බඳිනවා කියල පොරොන්දු උනී නෑ එත් ඩැන් එහෙම පොරොන්දු උනා කියල එහෙන් කියන්නෙ කේස් ද බන්? අතින් වත් අල්ලල නැතම් ආදරය විතරයි
     

    mc_wolf

    Member
    Mar 1, 2015
    118
    40
    0
    Bad, sometimes good
    බඳිනවා කියල පොරොන්දු වෙලා නං කේස් ලු නේද :oo: හරියටම දන්නේ නෑ රට්ටු එහෙම කියනවා ඔන්න.

    ඉතිම් බන් කීදෙනෙක් ලව් කරනවද ලන්කාවෙ එ හැමෝම බඳින්නෙ නෑනේ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බඳිනවා කියල පොරොන්දු උනී නෑ එත් ඩැන් එහෙම පොරොන්දු උනා කියල එහෙන් කියන්නෙ කේස් ද බන්? අතින් වත් අල්ලල නැතම් ආදරය විතරයි

    athinwath allala nathnam mona magulakda bn
    ehenam awlak na :D :D

    ara TV program eketh katha une petti kadapu seen gana :D
    eketh bandinna kiyala force karanna balu usawiyatawath, eka eyage aithiyalu, eth wandiyak illanna puluwanlu bandinna bari nam,
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    bara gannava kiyala porondu une natham:eek: depaththa kapena talks didi hitiya nam aul yaida

    එහෙනන් මොකටද හු** මේ නම්බර් එක දුන්නෙ හු** බොර්ඩ් එකට :frown:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Chat karala kello amaruwe dana buwek neda umba:lol::lol::lol: thopi hinda kello nathiwa welena unta wath kellek set karaganna na.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මොන හුයන්නක් කියවනවද බන්:lol:

    දානේ බාර ආරන් නිකන් පු* දෙන වැඩ කරන්න එපා කැ*යා අපිට මෙතන උයාගෙන කන්න පුළුවන්. ඒක නෙවේ කියන්නේ.කැ*යා දානේ බාර ගත්තා නේද ? :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න මේක වැදගත් වෙයි :yes: source - https://wankagiriya.wordpress.com/2015/12/26/the-law-relating-to-breach-of-promise-of-marriage/

    මේ සියලු පෙම්වතියන්ගේ එකම පැතුම සේම සියලු පෙම්වතුන් විසින් තම අනාගත සහකාරියට ආදරයේ නාමයෙන් ලබා දෙන පොරොන්දුව යි. එනම් විවාහ කරගන්නා බවට ලබා දෙන පොරොන්දුවකි. ඔබ මෙතෙක් කල් ලියු පෙම් හසුන් තුළ මෙවැන්නක් ඇතුළත් කළ වාර ප්‍රමාණය කොපමණක් වූවත් ඒ පිළිබදව වන නීති තත්වය ඔබ දැන සිටියාද?… යම් හෙයකින් පොරොන්දු වූ පරිදි විවාහ නොවුවහොත් හෝ පොරොන්දුව කඩ කළහොත් ඉන් ඇති විය හැකි නෛතික ප්‍රතිඵල පිළිබදව ඔබ දැන සිටියාද?.. මේ ඒ පිළිබදව යි.

    මේ පිළිබදව ඇතුළත් වන ලාංකේය ප්‍රධාන නීතිය වනුයේ 1907 අංක 19 සාමාන්‍ය විවාහ ආඥා පණත යි. එහි 20 වන වගන්තිය දක්වන පරිදි කිසිම අවස්ථාවකදී ලබා දී ඇති විවාහ පොරොන්දුවක් නිසා හෝ කන්‍යා දූෂණයක් සිදු වීම නිසා හෝ වෙනයම් හේතුවක් මත යම් පුද්ගලයෙකුට විවාහය සදහා බල කළ නොහැකිය. එසේම එම පොරොන්දුව එලෙසම ඉටු කරවා ගැනීම සදහා නඩු පැවරිය නොහැකිය.
    සාමාන්‍ය ගිවිසුමික නීතිය යටතේ පවත්නා එක් ප්‍රතිකර්මයක් නම් මෙසේ දෙපාර්ශවයක් විසින් එළඹි ගිවිසුමක් එක් පාර්ශවයක් විසින් උල්ලංඝණය කරන විටදී ගිවිසුම එළඹි ආකාරයෙන් ඉටු කිරීමට අධිකරණය විසින් නියෝග කිරීමයි. නමුත් විවාහ පොරොන්දුවක් හරහා දෙපාර්ශවය අතර ගිවිසුමික සබදතාවයක් නිර්මාණය කළද පනත යටතේ ගිවිසුම් ඒ ආකාරයෙන් ඉටු කිරීමට නියෝග නොකිරීම තුළ එය සමාන්‍ය ගිවිසුමික සබදතාවන්ගෙන් වෙනස් වන බව පෙනී යයි. එක් අතකින් මානුෂීය සබදතාවයක් වශයෙන්, විවාහයක් සදහා නීතිය මගින් බල කිරීම ප්‍රතික්ෂේප කරයි.

    කෙසේ නමුත් පනතේ 20වන වගන්තිය දක්වන පරිදි විවාහ පොරොන්දු කඩ කිරීමකදී අදාළ පාර්ශවයට සිදු වූ කායික, මානසික හෝ මූල්‍යමය හානි සදහා වන්දි ලබා ගැනීමේ හැකියාව අදාළ පැමිණිලිකාර පාර්ශවයන්ට ලබා දී ඇත. මෙසේ විවාහ පොරොන්දු කඩ කිරීමක් මත පිහිටා වන්දි ලබා ගැනීමට නම් පෙන්වා දියයුතු අවශ්‍යතා කිහිපයකි. එනම්; විවාහ පොරොන්දුවක් දී තිබීම, එය ලිඛිතව ලබා දී තිබීම හා ලබා දුන් පොරොන්දුව කඩ කර ඇති බව අධිකරණය හමුවේ පෙන්වා දිය යුතුය. එනම් වලංගු විවාහ පොරොන්දුවක් දී තිබේද යන්න අධිකරණය විසින් සළකා බලයි. ලිඛිතව පොරොන්දුවක් ලබා දී තිබුණත් එය වයස අවු: 18 ඉක්මවා නැති අයෙකු විසින් හෝ නීතිය විසින් පිළිනොගන්නා තහනම් ඥාති සබදතාවයක් ඇති පිරිස් අතර හෝ උන්මන්තක හෝ සිහිමද පුද්ගලයන් විසින් ලබා දුන් පොරොන්දුවක් නම් එය වලංගු විවාහ පොරොන්දුවක් ලෙස නොසලකයි.

    උක්තව සදහන් කළ පරිදි ලබා දී ඇති පොරොන්දුව “විවාහ පොරොන්දුවක්“ වීම හා එහි ‘ලිඛිත ස්වභාවය‘ යන්න අධිකරණය විසින් නඩු තීරණයන් හරහා වඩාත් පැහැදිලි කර ඇත. විවාහ පොරොන්දුවක් ලෙස හදුනාගැනීමේදී, අදාළ පොරොන්දුව තුළ පැහැදිලිව හා නිශ්චිතව අදාළ පාර්ශවය විවාහ කර ගන්නා බව දක්වා තිබිය යුතුය. එනම් පාර්ශවයන් තුළ වන ‘චේතනාව‘ මනාව පිළිඹිබු කළ යුතුය. වාචිකව ලබා දී ඇති පොරොන්දු සැලකීමේදී පෙරදී පිළිගත් අධිකරණ වාචිතය අනූව (ජයසිංහ එ පෙරේරා) මුලින් කට වචනයෙන් ලබා දී ඇති පොරොන්දුවක් පසුව ලිඛිතව පිළි ගැනීම, විවාහ පොරොන්දුවක් ලෙස පිළි ගැනීමට තරම් ප්‍රමාණවක් බවයි. නමුත් අධිකරණය විසින් මෙම ප්‍රවේශය උදලාගම එ බෝවන්ගේ නම් තීරණයෙන් වෙනස් කරමින් දැක්වුයේ; පෙරදී ලබා දුන් වාචික පොරොන්දුවක් පසුව යවන ලිපියකින් පිළිගෙන තවදුරටත් ඉන් බැදී සිටීමට සතුටු බව අදාළ පාර්ශවය විසින් පිළිගෙන ඇත්නම් පමණක් ‘වලංගු ලිඛිත පොරොන්දුවක්‘ ලෙස සැලකිය හැකි බවයි.
    මීළඟට අවධානය යොමු විය යුතු කරැණක් නම් යම් තැනැත්තෙක් වෙනුවෙන් ඔහුගේ/ ඇයගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් (තුන්වන පාර්ශවයක්) විසින් වෙනත් අයෙකුට ලබා දෙන විවාහ පොරොන්දු බලාත්මක කල හැකිද යන්නයි. සිල්වා එ ජුවන් අප්පු නම් නඩු තීරණයේදී පිළිගත් පරිදි එවැන්නක් වලංගු විවාහ පොරොන්දුවක් නොවන බවයි. මුල්කාලීනව විනිශ්චිත හෙන්ද්‍රික් සිඤ්ඤෝ එ හරමානිස් අප්පු (1879) ප්‍රනාන්දු එ ප්‍රනාන්දු (1899) වැනි තීරණවලදී බාල වයස්කරුවන් වෙනුවෙන් දෙමාපියන් ලබා දෙන විවාහ පොරොන්දු වලංගු ලෙසට පිළිගනු ලැබූවත් අද වන විට විශේෂයෙන්ම ළමා අයිතීන් හමුවේ බාල වයස්කාර විවාහ ප්‍රතික්ෂේප කරයි.
    විවාහ පොරොන්දුවක් කඩ කිරීම නිසා පැමිණිලිකාර පාර්ශවයට ලබා ගත හැකි වන්දි පිළිබදව සැලකීමේදී ප්‍රධාන අවස්ථා දෙකක් යටතේ වන්දි ලබා ගත හැකිය.
    එනම්; ගිවිසුමික උල්ලංඝනයක් යටතේ හා දිලික්තමය වන්දි වශයෙනි.
    එහිදී ගිවිසුම් කඩ කිරීම යටතේ දැනටමත් සිදු වූ හානියට හා පොරොන්දු කඩ කිරීමෙන් අනාගතයේ විය හැකි හානිවලට වන්දි යාචනය කළ හැකිය.
    මෙය තවදුරටත් පැහැදිලි කළහොත්; රක්ෂාවක් නිරතව සිටි තරැණියක් නම්, තරැණයාගේ ඉල්ලීමක් මත ඇය තම රක්ෂාවෙන් ඉවත් වුවහොත්, රක්ෂාවෙන් ඉවත් වීම නිසා ඇයට සිදුවන මුල්‍ය පාඩුව හා අදාළ රැකියාවේ නිරත වීම නිසා අනාගතයේදී ඇයට ඉපයීමට තීබු මුල්‍යමය වාසි අහිමි වීම යනාදිය මෙසේ වන්දි ලෙස අයැද සිටිය හැකිය.
    දිලික්තමය නඩුකරයක් හෙවත් ඉන්ජුරියාරැම් නඩු කරයක් ගොනු කිරීම මගින් අදාළ පැමිණිලිකාර පාර්ශවයට සිදු වූ මානසික හානි සදහා වන්දි අයැද සිටිය හැකිය. එනම් ප්‍රේමය කඩ වීම නිසා වන අපේක්ෂා භංගත්වය, කාන්තාවක් නම් මෙවැන්නකට මුහුණ පෑම නිසා සමාජයෙන් විදීමට වන අපවාද, නැවත විවාහයක් කර ගැනීමට මින් ඇතිවන බලපෑම යනාදියට මේ යටතේ සිටිමින් වන්දි අයැදිය හැකිය.
    මේ සම්බන්ධයෙන් සාකච්ඡා කල ප්‍රභල නඩු තීරණයක් ලෙස මුතුකුඩ එ සුමනාවතී නම් තීරණය වැදගත් වේ. මෙහිදී මනාලිය අදාල යෝජිත මගුල් දිනයේදී මංගල ඇදුමින් සැරසී සිටියත් මනාලයා නොපැමිණීම නිසා ඇති වූ මානසික පීඩනයට හා සිදු වූ අපහාසයට වන්දි ඉල්ලා නඩු පවරයි. මෙහිදී අධිකරණය ‘නැකැත් පත්‍රය‘ වලංගු විවාහ පොරොන්දුවක් ලෙස පිළිගෙන වන්දි පිරිනමයි.
    අවසන් වශයෙන් මෙම විවාහ පොරොන්දු කඩ කිරීම පිළිබද නඩු කරය ලංකා නීතිය තුළ තව දුරටත් පැවතියත් අද වන විට බොහෝමයක් ලොව රටවල් මෙය වෙනම නඩුකරයක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත. විශේෂයෙන්ම එංගලන්තය, හොංකොං, කැනඩාව වැනි රටවල විවාහ පොරොන්දුවක් නෛතික අයිතීන් මතු කරන ගිවිසුමක් ලෙසට පිළි නොගනී. විශේෂයෙන්ම දිලික්තමය නඩුකරයක් පැවරීම මඟින් පාර්ශවයන්ට සිදු වූ හානිය යථාවත් කර ගැනීමට වන හැකියාව හේතුවෙන් මෙසේ වෙනමම නඩු කරයක් පැවතීම ප්‍රතිකේෂ කරයි. (දිලික්තමය නඩුකර පුද්ගලයන්ට සිදුවන සිවිල් හානි සම්බන්ධයෙන් අදාළ වන අතර මුල්‍යමය වන්දි පිරිනමමින් පාර්ශවයන් යථාවත් කරයි)
    කෙසේ නමුත් ලාංකේය සිවිල් නීති පද්ධතිය තුළ තවදුරටත් මෙම නඩුකරය පැවතීම නිසාත් එදිනෙදා ජීවිතයේදී වඩාත් සමීප කරැණක් වන නිසාත් මේ පිළිබදව දැන සිටීම ප්‍රයෝජනවත් වනු ඇත.
     

    mc_wolf

    Member
    Mar 1, 2015
    118
    40
    0
    Bad, sometimes good
    Chat karala kello amaruwe dana buwek neda umba:lol::lol::lol: thopi hinda kello nathiwa welena unta wath kellek set karaganna na.
    :lol: yes bro
    දානේ බාර ආරන් නිකන් පු* දෙන වැඩ කරන්න එපා කැ*යා අපිට මෙතන උයාගෙන කන්න පුළුවන්. ඒක නෙවේ කියන්නේ.කැ*යා දානේ බාර ගත්තා නේද ? :oo:

    :lol: