
මට දැන ගන්න ඕන කෙල්ලෙක්ට ලොකු ආදට බලාපොරොත්තු දීලා ආදරය කරල ඒ කෙල්ලට අපි නතිව ඉන්නම බැරිවෙන්න කරල ඒ කෙල්ලව අත ඇරියොත් නීතියෙන් අපිට කේස් දාන්න පුලුවන් ද? ඒ කෙල්ලව අතින් වත් අල්ලලා නොමැතිනම් අපිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකිද? විහිලු නැතිව උපදෙස් දෙන මෙන් ඉල්ලා සිටිමි කට නොවන අතර මාගෙ මිත්‍රයකුටය
ekane ban baya thiyenne kellange paththata neethiya namei da kiyalaඑහෙම කෙලියක් ලන්කාවෙ නැහ බ්‍රදර්.. බදිනකම් දෙන්නගෙ හිතෙ සහතිකෙ විතරයි...හැබැයීතින් පෙට්ටි කඩල ..ලමයෙක් බඩට දේල වගෙ නම් නීති තියෙනව...දැන් බලපන් අපෙ කැම්පස් එකේ යාලුවෙච්චි උන්ගෙන් කීයෙන් කීයද බැන්දෙ...
evage vada kara math eki lavvama makuva okkomaලොක්ක, මම නීතිය ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. මේ කතාවෙ හරි වැරැද්ද නීතිය දන්න කෙනෙක්ට කියල කන්ෆර්ම් කරගන්න. මේක අපිට උගන්නපු සර් කෙනෙක් කියපු එකක්. එක කොල්ලෙක් කෙල්ලෙක්ට මං ඔයාව බදිනව කියල පොරොන්දු වෙලා තියනව. මේ කතාව මූ එස් එම් එස් එකකිනුත් යවල තියනව. කෙල්ල මේ එස් එම් එස් එක සාක්ශියක් කරගෙන කෝට් කේස් එකක් දැම්මලු. කොල්ලට වන්දියක් ගෙවන්න උනාලු.
ow ban natham mala magulak venneපොරොන්දු දුන්නාට විතරක් බෑ ඒ පොරොන්දු ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනි, ඒක හින්දා බඳිනවා කියලා මැසේජ් එකක්වත් යවන්න එපා
මොනව ද බං මේ කියල තියෙන්නෙ. දත කට පූට්ලූ වෙනව යකෝ කියවන්න ගියාම.

eka ekita therenne na ekita man adaraya nokalata vadak na dan ekita ona man echcharai mokada sellamata kalata mekige 1st love eka manBalen kasada badala monawa karannada, uba pennan hitiya charithe wenas karapan eki asa nathi wena widiyata wada karapan, epa wena widiyata, ehema karama kella adahasa atha haragani. ehema karalath kella adare nam badaganna eka thama hoda![]()
kohomath api adare karanawata wada apita adare karana un ekka thamai inna puluwan. kochchara patta kallakat api mareegena adare karath wedak ne eki ubata adare nattan. hamadama saken inna wenne, ubata arala panina nisa![]()
uba dipu poronduwa Proof karanna puluwan deyak a kella laga thiyenawa nm puluwan mn hithanne..