Love Love Love

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Love එකකදී කෙල්ලට පට්ට love. ඒත් කිසිම sexual feel එකක් එයා ගැන දැනෙන්නේ නැත්තම් ඒ සම්බන්දේ නතර කරන එක නේද හොඳ? කෙල්ලත් මට පට්ටම අදරෙනම්? මමත් love නම්? හැබැයි බලෙන්වත් එයා ගැන හිතන්න අමාරුයි අරක. හැබැයි sexual desire එකේ කාගේවත් අවුලකුත් නැත්තම්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඕක නෝමල්. :yes: මටත් මෙයා ගැන තියෙන්නෙ ඔහොම හැගීමක්. 🥲😌:love:

    view
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Love එකකදී කෙල්ලට පට්ට love. ඒත් කිසිම sexual feel එකක් එයා ගැන දැනෙන්නේ නැත්තම් ඒ සම්බන්දේ නතර කරන එක නේද හොඳ? කෙල්ලත් මට පට්ටම අදරෙනම්? මමත් love නම්? හැබැයි බලෙන්වත් එයා ගැන හිතන්න අමාරුයි අරක. හැබැයි sexual desire එකේ කාගේවත් අවුලකුත් නැත්තම්

    Langata wela gaawi gaawi inna welawak hambunama oya gathiya arila yanawa. Hithanna oane na. Awashya watapitawa set unama mole wadakaranne na.

    Gaanungen berenna puluwan ekama krame oya wata pitawa hadaganne nathuwa inna eka.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕක නෝමල්. :yes: මටත් මෙයා ගැන තියෙන්නෙ ඔහොම හැගීමක්. 🥲😌:love:

    view
    මොකෝ බං ඒ

    Langata wela gaawi gaawi inna welawak hambunama oya gathiya arila yanawa. Hithanna oane na. Awashya watapitawa set unama mole wadakaranne na.

    Gaanungen berenna puluwan ekama krame oya wata pitawa hadaganne nathuwa inna eka.
    එකනම් ඇත්ත. ඒත් නවත්තන්න එක හොදයි නේද
    ------ Post added on Jul 25, 2023 at 1:14 PM

    Wash karanne nathiwa huththata diwa daanna giya dawase idan neda ohoma une?
    අපෝ උබනම්
    ------ Post added on Jul 25, 2023 at 1:15 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    sexual feelings නැති එක depression වලට බොන බෙහෙත් වල side effect එකක් වෙන්නත් පුලුවන්
     
    • Wow
    Reactions: elakiriaddict