Love problem..please see this post...

rttjustin

Member
Jan 13, 2013
11
1
0
Yaluwane ,, mama elakiri eke parana member kenek a wunata mee profile eken awe loku hethuwakata.eth mage love eke prashnedi elakiri eke yaluwange adahasa danaganna mata mulinma mathak wune.. mage adarayata dan awurudu 4k withara wenawa. api godak adaren hitiye..

mage kella eyalage ammata man gana kiwwa..eyalage ammath mekata mukuth kiwwe na..eth hamadeyakma wenas wune mama dawasak eyalage ammawa meet wenna giya ..eka mama krapu loku moda wadak. Aththamay ehema meet wena eka waradiy neda yaluwane… mama a hinda dan godak widawanawa..eth mama ehema kre mage kella wenas wenna gaththu hinda..mama ammawa meet wune a gana kiyala mage kella wenas wena eka nathi kraganna..wenas wuna kiwwama hithanne wena kollek athi kiyala neda..eth ehema deyak na..mage kellata welawakata hamadema epa wenawa..ethakota mage hitha godak riddawanawa..mata ewasan edala barima thenay mama ammawa meet wela kiwwe mee gana..mata ona wune ammage margen kellage hitha hadannay.. eth yaluwane wune wena deyak..
edama eyalage amma mata hodatama banala kella essara..eda edan dan masa 2k wenawa hamadama sarin sare man gana kiyala hodatama baninawa kellata.mama eda mage kella gana kisima waradi deyakwath kiwwe na..eth mama kra godak moda wadak kiyala therune passe. Yaluwane dan thiyana prashne kellage amma eyata godak hoda then walin proposal hoyala gedarata genna nawa..danatamath godak proposal awa. Eth kella ba kiwwa.eth ehema kiyana hama welema eyage amma mata godak baninawa eya essaraha..meka mage hithata loku pidanayak..mama mokada kranne ona yaluwane..mee affair eka nawaththannada..? eyage ammawa kamathi krawaganna widiyak thiyenwada yaluwane.?? Ane loku udawwak mekata monawa hari kiyala yanna..mata banna kamak na mama krapu gon wageta..mata dan duka kiyanna enne elakiri eke yaluwan tika witharay…
:no::(:(:(
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka

    මචන් උබේ වයස කීයද? රස්සාවක් තියෙනවද? කෙල්ලගෙ පවුලෙ අය උඹලට වඩා පෝසත් ද?
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ubagewath kellagewath demapiya akamatten badinna epa.. tikak kal yanakota prashna mathuwenawa.. eth ehama badala sathutin inna paul nathuwamath newe..
     
    rttjustin

    Member
    Jan 13, 2013
    11
    1
    0
    mata 24 y ban.. mama electronic engineer degree eka krala ewarawune giya awurudde dec wala ban..kella man wagema samanya pawlaka kenek..eth mage kella godak lassanai..a hinda dan eyage ammata ona loku sallikarayekta denna.. mata thama job ekak na ban.. thama job hoyanawa..me prashne hinda mage hithata kisima nidahasak na ban..:(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    mata 24 y ban.. mama electronic engineer degree eka krala ewarawune giya awurudde dec wala ban..kella man wagema samanya pawlaka kenek..eth mage kella godak lassanai..a hinda dan eyage ammata ona loku sallikarayekta denna.. mata thama job ekak na ban.. thama job hoyanawa..me prashne hinda mage hithata kisima nidahasak na ban..:(

    කෙල්ල ලස්සන උනාට වැඩක් නෑ මචන්. කෙල්ල දෙපැත්තට වැනෙනවනම්. කොහොමහරි උඹ හොද රස්සාවක් හොයගනින්. උඹට ඩිග්‍රි එකක් තියෙනවනම් උඹ educated නෙ මචන්. හොද රස්සාවක් හම්බෙයි. 24 කියන්නෙ මහලොකු වයසක් නෙවෙයි. හොද ස්ථාවරත්වයක් හදා ගනින්. ඊට පස්සෙ කෙලින්ම ගිහින් අහපන්. හැබැයි කෙල්ලට ඉවසන්න වෙනවා උඹ සූදානම් වෙනකන්.

    අම්මා උබට බනින්නෙ මොකක් නිසාද? ගොඩක් වෙලාවට උඹට රස්සාවක් නැති නිසා වෙන්න පුලුවන්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    parents la kamati kara ganne natuwa amarui bn ube seen ekedi deal karanna. ubata jobakut nati nisa taama tawat amarui. ubata salli tiyenawanam mokak hari karanna puluwan. mulinma hoda job ekak hoya ganna balapan. ube kella ube wayasemada ?
     
    kellage ammata ona sallikarayek.mama a wage sallikarayeknam namey ban..thanx machan advice ekata..
     
    rttjustin

    Member
    Jan 13, 2013
    11
    1
    0
    parents la kamati kara ganne natuwa amarui bn ube seen ekedi deal karanna. ubata jobakut nati nisa taama tawat amarui. ubata salli tiyenawanam mokak hari karanna puluwan. mulinma hoda job ekak hoya ganna balapan. ube kella ube wayasemada ?

    mage kellata 23y ban.mama sallikarayek nemey ban..mata thiyena ekama dee degree eka witharay.:(
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    mata 24 y ban.. mama electronic engineer degree eka krala ewarawune giya awurudde dec wala ban..kella man wagema samanya pawlaka kenek..eth mage kella godak lassanai..a hinda dan eyage ammata ona loku sallikarayekta denna.. mata thama job ekak na ban.. thama job hoyanawa..me prashne hinda mage hithata kisima nidahasak na ban..:(
    බය නැතිව ඉඳපන්.මෝඩ කමක් හරි ගොන් කමක් හරි කල නම් එක ගැන දුක් වෙලා වැඩක් නැහැ මචන්.ගියා දේ ගියා ඉස්සරට එන දේ ගැන මුණ දෙන්න හිතට හයිය ගනින් මචන්.උඹ කොහොම හරි ජොබ් එකක් හොයා ගන්න බලපන්.කෙල්ලට කියපන් පොඩ්ඩක් කාගෙන ඉන්න කියල.කෙල්ලට බනින්න එපා කෙල්ලට ගෙදරින් කැගහදී කෙල්ලටත් ඉවසන් ඉන්න අමාරු වෙයි.එත් උඹට වෙන කරන්න දේකුත් නැහැ.උඹට ගොඩක් සල්ලි නැති නිසා පොර වෙන්නත් අමරුයි.එක නිසා එකටම හොඳ ජොබ් එකක් හොයාගනින් මොන විදියට හරි.ජොබ් එකක් හම්බ උනහම ගොඩක් වෙලාවට ප්‍රශ්න විසදෙන්න පුළුවන්.එතකන් කට්ට කාගෙන ඉන්න වෙනවා.ජොබ් එකක් නැති සල්ලිත් නැති මනුස්සයෙක්ට කෙල්ලෙක් දෙන්නේ නැහැනේ බන්.මටත් තාම ජොබ් එකක් නැහැ.ජොබ් එකක් නැතිව විඳින දුක මට තේරෙනවා උඹේ.එත් කරන්න දෙයක් නැහැ මචෝ අපි මුල වරද්ද ගත්තු නිසයි මෙච්චර විඳවන්නේ.එත් බලාපොරොත්තු අත අරින්න එපා.ජොබ් එකක් හම්බව්වී.උත්සහ කරපන්.
     
    rttjustin

    Member
    Jan 13, 2013
    11
    1
    0
    කෙල්ල වෙනස් උන හේතුව මොකක්ද?

    kella wenas wuna hethuwak na ban.. eyata eka welawakata mawa epa wenawa..eth ayeth hari yanwa.mama kiyala thiyenne eyata ona nattam mawa dala giyata kamak na amma kamathi kenek ekka sathutin enna kiyla. eth eya giye na. eyata ona mage lagata enna. eth amma banina dewal hinda eyata ewa ahan enna amarui ban.. :(
     
    rttjustin

    Member
    Jan 13, 2013
    11
    1
    0
    Ω®™;14260288 said:

    thanx machan..mamath uthsaha kranne kohomahari hoda job ekak hoyaganna.. mage kellath eka kiwwa. ethakan eya ediwi..eth eyage amma hamathissema proposal gedarata genalla prashna athi kranawa ban :(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    mage kellata 23y ban.mama sallikarayek nemey ban..mata thiyena ekama dee degree eka witharay.:(

    Degree එක හොදටම ඇති මචන් ගොඩ යන්න. උඹ මොරටුවෙද Degree එක? පොඩ්ඩක් Electricity Board වගේ බැලුවෙ නැද්ද? මං දන්න තරමින් Salary හොදයි. කෙල්ලටත් බඳින්න වයසක් නෙවෙයිනෙ. උඹ ගිහින් අහපු එක නිසානම් අම්මා කෙල්ලව බන්දන්න බල කරන්නෙ උබල දෙන්නට තියෙන්නෙ Affair එකක් නෑ වගේ ඉන්න. එතකොට කෙල්ලගෙ අම්මා බන්දන්න බල කරන එකක් නෑ. කෙල්ලටත් තියෙන්නෙ බදින්න බෑ තව ඉගෙනගන්න ඕනෙ වගේ කියලා පොඩි Course එකක් පටන් ගන්න. ඒ කාලෙ ඇතුලත උබ හොද ස්ථාවරත්වයක් හදාගෙන ආයෙ ඇවිත් කතා කරපන්.

    මේ මට හිතෙන දේ මචන්. මීට වඩා හොද උත්තරයක් ලැබෙයි කියලා හිතනවා. උඹලා දෙන්නට එතතු වෙන්න ලැබේබා කියලා හදවතින්ම සුභ පතනවා.
     
    rttjustin

    Member
    Jan 13, 2013
    11
    1
    0
    ubata geyak or car ekak tiyenawada ? ube parents la gen wat ganna barida geyak hadanna salli hari car ekak ganna salli ?

    matama kiyala geyakwath , car ekakwath na ban.. gedarin salli ellannath ba ban..mata thawa malliyekuy nangiyekuy akka kenekuth ennawa. a aya thama egena gannawa ban.. ethin mama kohoma ellannnada mewata salli.. :(
     
    rttjustin

    Member
    Jan 13, 2013
    11
    1
    0
    Degree එක හොදටම ඇති මචන් ගොඩ යන්න. උඹ මොරටුවෙද Degree එක? පොඩ්ඩක් Electricity Board වගේ බැලුවෙ නැද්ද? මං දන්න තරමින් Salary හොදයි. කෙල්ලටත් බඳින්න වයසක් නෙවෙයිනෙ. උඹ ගිහින් අහපු එක නිසානම් අම්මා කෙල්ලව බන්දන්න බල කරන්නෙ උබල දෙන්නට තියෙන්නෙ Affair එකක් නෑ වගේ ඉන්න. එතකොට කෙල්ලගෙ අම්මා බන්දන්න බල කරන එකක් නෑ. කෙල්ලටත් තියෙන්නෙ බදින්න බෑ තව ඉගෙනගන්න ඕනෙ වගේ කියලා පොඩි Course එකක් පටන් ගන්න. ඒ කාලෙ ඇතුලත උබ හොද ස්ථාවරත්වයක් හදාගෙන ආයෙ ඇවිත් කතා කරපන්.

    මේ මට හිතෙන දේ මචන්. මීට වඩා හොද උත්තරයක් ලැබෙයි කියලා හිතනවා. උඹලා දෙන්නට එතතු වෙන්න ලැබේබා කියලා හදවතින්ම සුභ පතනවා.

    mama moratuwe campus eke. thanx machan.. api affair ekak na wageth hitiya..eth amma dannawa api wen wela na kiyala, eyata hoyana hama proposal ekama eya ekaprama kamathi na kiyana hinda wenna athi ehema hithanna aththe..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    kella wenas wuna hethuwak na ban.. eyata eka welawakata mawa epa wenawa..eth ayeth hari yanwa.mama kiyala thiyenne eyata ona nattam mawa dala giyata kamak na amma kamathi kenek ekka sathutin enna kiyla. eth eya giye na. eyata ona mage lagata enna. eth amma banina dewal hinda eyata ewa ahan enna amarui ban.. :(
    ඉතින් මචන්
    අම්මල කැමති උනත් ඔහොම දිගට ඉන්න පුලුවන් වෙයිද බං?
    ප්‍රශ්ණ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෑනේ එක ගේකට උනාම
    හොද ජොබ් එකක් හම්බුනොත් හොදයි
    අඩුපාඩු හිටින එකක් හම්බුනොත් එහෙම මොකෝ වෙන්නේ??

    කෙල්ල ශුවර්නම් ගෙදර එක්ක ආවත් කමක් නෑ
    ඒත් බං මෙහෙම අන්ශුවර් එකේ බෑනේ කරන්න
    අන්තිමට බේරෙන්න බැරි දුක් ගොඩකට ප්‍රෂ්ණ ගොඩකට උඹ මැදි වෙන්නේ