Love problem..please see this post...

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    mama moratuwe campus eke. thanx machan.. api affair ekak na wageth hitiya..eth amma dannawa api wen wela na kiyala, eyata hoyana hama proposal ekama eya ekaprama kamathi na kiyana hinda wenna athi ehema hithanna aththe..
    :shocked:මොරටු වෙලත් ජොබ් එකක් නැද්ද බන්.එහෙනම් අපිට මොන ජොබ් ද:lol::lol::lol:..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka

    මෙහෙම කරොත් කොහොමද බං. කෙල්ලට තියෙන්නෙ Affair එක නැවැත්තුවා හිත හදාගන්න තව කල් ඕනෙ. ඒ නිසා මොකක් හරි Course එකක් වගේ කරන්න ඕනෙ ඊට පස්සෙ අම්මලා කියන දේකට කැමති වෙන්නම් කියලා කියන්න. ඒ අතරෙ උඹ කොහොමහරි Job එකක් හොයාගනින්.

    අනික මෝරා ගිය කොල්ලෙක්ට අකමැති වෙන්න කෙල්ලගෙ අම්මට පිස්සුද බං? උඹට දැන් සල්ලි නැති වෙන්න පුලුවන්. ඒත් අමතක කරන්න එපා උඹෙ Degree එකට හොද තැනක් තියෙනවා කියලා. වෙලාව ආවම උඹට හොද එකක් සෙට් වෙයි. පොඩ්ඩක් යාලුවොන්ගෙන් එහෙමත් අහලා බලපන්. උඹලගෙ Field එකට අදාල තැන් වලට CV එකක් Forward කරලා තියපන්. නිකන් හරි චාන්ස් එකක් ආවොත්.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Ω®™;14260374 said:
    :shocked:මොරටු වෙලත් ජොබ් එකක් නැද්ද බන්.එහෙනම් අපිට මොන ජොබ් ද:lol::lol::lol:..

    ආශ්චර්යය බං. වර්ධන වේගය 8% පැනලා. ජනගහන වර්ධන වේගයත් සාපේක්ශව අඩුයි. ඒත් ජොබ් නෑ. ;)

    ඩු ලියක් ගේ හම්බුනොත් කිපන්. මං එන්නම් ගුටි කන්න. මාත් උදාගෙගිහින් හින් ගැහුනෙ තිරෙ. :(
     
    rttjustin

    Member
    Jan 13, 2013
    11
    1
    0
    ඉතින් මචන්
    අම්මල කැමති උනත් ඔහොම දිගට ඉන්න පුලුවන් වෙයිද බං?
    ප්‍රශ්ණ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෑනේ එක ගේකට උනාම
    හොද ජොබ් එකක් හම්බුනොත් හොදයි
    අඩුපාඩු හිටින එකක් හම්බුනොත් එහෙම මොකෝ වෙන්නේ??

    කෙල්ල ශුවර්නම් ගෙදර එක්ක ආවත් කමක් නෑ
    ඒත් බං මෙහෙම අන්ශුවර් එකේ බෑනේ කරන්න
    අන්තිමට බේරෙන්න බැරි දුක් ගොඩකට ප්‍රෂ්ණ ගොඩකට උඹ මැදි වෙන්නේ

    uba kiyana kathawa aththa..eth kellatath mawa ona nam mata ba ban dala yanna.mama kellata kiwwa mawa epa nam amma kamathi hoyala dena kenek lagata yanna kiyala..eth kella kiyanneth kohomahari job ekak hoyaganna kiyala..eta passe ammawa kamathi krawagammu kiyala..
     
    • Like
    Reactions: luckyluke111

    rttjustin

    Member
    Jan 13, 2013
    11
    1
    0
    මෙහෙම කරොත් කොහොමද බං. කෙල්ලට තියෙන්නෙ Affair එක නැවැත්තුවා හිත හදාගන්න තව කල් ඕනෙ. ඒ නිසා මොකක් හරි Course එකක් වගේ කරන්න ඕනෙ ඊට පස්සෙ අම්මලා කියන දේකට කැමති වෙන්නම් කියලා කියන්න. ඒ අතරෙ උඹ කොහොමහරි Job එකක් හොයාගනින්.

    අනික මෝරා ගිය කොල්ලෙක්ට අකමැති වෙන්න කෙල්ලගෙ අම්මට පිස්සුද බං? උඹට දැන් සල්ලි නැති වෙන්න පුලුවන්. ඒත් අමතක කරන්න එපා උඹෙ Degree එකට හොද තැනක් තියෙනවා කියලා. වෙලාව ආවම උඹට හොද එකක් සෙට් වෙයි. පොඩ්ඩක් යාලුවොන්ගෙන් එහෙමත් අහලා බලපන්. උඹලගෙ Field එකට අදාල තැන් වලට CV එකක් Forward කරලා තියපන්. නිකන් හරි චාන්ස් එකක් ආවොත්.

    prashne wune mama kellage ammawa meet wenna giyapu eka wenna athi ban..mama krapu dee godak loku waraddakda ban? mama cv yawala thiyenne companies walata.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    uba kiyana kathawa aththa..eth kellatath mawa ona nam mata ba ban dala yanna.mama kellata kiwwa mawa epa nam amma kamathi hoyala dena kenek lagata yanna kiyala..eth kella kiyanneth kohomahari job ekak hoyaganna kiyala..eta passe ammawa kamathi krawagammu kiyala..
    ෆුල් ට්‍රයි එක දියන් දැන් ජොබක් හොයාගන්න
    වැඩි කල් ගන්න එපා වැඩේට
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    prashne wune mama kellage ammawa meet wenna giyapu eka wenna athi ban..mama krapu dee godak loku waraddakda ban? mama cv yawala thiyenne companies walata.
    pahu wela hambenna giyath ekama topiya set wenne. lol enisa una de una.

    electronicma job hoyanna amarui, IT, software wage ekakata set wenna issella.
    December mase degree eka iwara una nam ban January wenakota job hambenne na ne.
    iwasanna wenawa.

    salli karayekma hoyanawa nam umbata hondama job ekak hambunath eka salli karayekta samana wenne naha. giya gaman maseta ona nam 1lak hambei wadima.
    ehema awrudu 10k wath hoyanna ona salli ekathu kalla salli karayek wenna.

    Enisa jeewath wenna puluwan job ekak hoyana eka thama wenna ona.
    ammala kamaththen da akamaththenda bandinne kiyana eka umbe wadak.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ehema kellage ammawa hambenna giya eka waradak newei ban. eken penne uba konda pana thiyena kenek kiyala. uba try kale ammage margen kellage hitharidawanna ne. anna eka thamai siddiya. mamath uba wage ma prashnekata medi una issara. thaman lagin ma hitiya aadare nethi unama control karagena inna amarui. hithata senaseemak lebei kiyala thamai hema de ma karanne. but samahara welawata awl wenawa. passe ammata therenna ethi uba eyata riddanna heduwa me kolla hari ne kiyala. eka wennethi oya proposal hoyanne. hodama de uba aith ammawa meet wenna palayan. gihilla waradak una nam sama wenna kiyapan.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කෙල්ල ලස්සන උනහම උන්ගෙ අම්මලාට අං එනවා බං... හිතන්නේ ලොකු සල්ලි තියෙන අත්තක් අල්ලලා දුවව උකස් කරන්න.... අන්තිමට කෙල උනාම තමයි ඕකුන්ට තෙරෙන්නේ... යකෝ උඹ මොටා ඉලෙක්ට්‍රොනික් ඩිග්‍රියක් තියෙන එකෙක්නම් මොකෑ බං මෙත්න ගෑණි වගේ නාහින් අඬන්නේ... ඔය පුලු පුලුවන් හැම තැනටම ඇප්ලයි කරපන්..... සල්ලි ඕනේ තමයි බං ඒත් නැත්නම් මොකක් කරන්නද... කියන්න ඕනේ එව්වා කට්ටිය කියලා තියනවා... කෙල්ලට ඉවසන්න පුලුවන්නම් එච්චරයි... "කෙල්ලට කියපන් උඹ ජොබ් එකක් හොයාගෙන පොඩ්ඩක් තැනකට එනකන් ඉවසන්න කියලා..." උඹේ ඩිග්‍රී එකේ හැටියට ජොබක් හොයා ගන්න එක ගේමක් නැහැ බං.... කෙල්ල අකමතිනම් බලෙන් බන්ඳන්න බැහැනේ බං.... හැබැයි මචෝ එක දෙයක්... උඹ මොනම දේකදී වත් කෙල්ලට බනින්න එපා... කෙල්ලට උඹේ වටිනා කම පෙන්නපන්... කෙල්ල ඉස්සරහා උඹව ඩිමාන්ඩ් කර ගනින්... උඹේ ඩිග්‍රී එකෙ තියෙන වටිනා කම පෙන්නපන්...උඹේ ගති ගුන කොහොමද කියන්න මම දන්නේ නැහැ.. ඒත් කෙල්ලට පෙන්නපන් උඹ තරම් තවත් උගත්, ගති ගුනත් හොඳ එකෙක් කවදාවත් ඒ කෙල්ලට හම්බු වෙන්නේ නැහැයි කියලා... කෙල්ල උඹව තරහා ගස්සන්න මොනවා කලත්, මොන දේ කියලා හිත රිද්දුවත් කෙල්ලට බනින්න එපා..... ඒකි එක්කම ඉඳපන්...... අනික් එක තමයි කෙල්ලො සමහර වෙලාවට පිට යනවා ඔය උන් ඉල්ලන ආතල් එකක් එහෙමත් නොලැබුනාම... උඹට තෙරෙන්න ඕනේ ඒකද හේතුව කෙල්ලගේ අවුල් වලට කියලා... ඒක එහෙමනම් ඔය වෙලාවක් කලාවක් බලලා පොඩියට ‍ෆිල්ම් හෝල් එකක් පැත්තේ කො‍ටුවකුත් පැනපන්... කෙල්ලෝ ඔව්වා වලට කැමතියි බං...(මම කිව්වේ ගොඩක් එවුන්) මොකද අම්මගේ තාත්තගේ ආදරේත් නො අඩුව ලැබෙනවනම්,කන්න බොන්න, ඇඳුම් පැලදුම් ලැබෙනවනම් උන් අහවල් දේකටද බං කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ... උන් පට්ට වල් ඒ උනාට කොල්ලා වල් කියලා හිතනවට අකමැතියි. (මල කෝළං) එහෙම දේකුත් කරලා ආදරේ තවත් ශක්තිමත් කරගනින්... කෙල්ලට ඉවසන්න කියහන්... පුලුවන් තරම් ඉවසපන්... මොකද ජීවිතේ අපි බලාපොරොත්තු වෙන බොහොමයක් දේවල් ඒ විදිහටම සිද්ද කරගන්න ඕනේනම් අපි කරන්න ඕනේ ඉවසන එක කොල්ලෝ.... මම මේ නිකමට අහන්නේ කෙල්ල ලස්සනයි...(ප්‍රශ්නයක් නැහැ) සල්ලි ගොඩක් නැහැ(ඒකත් ප්‍රශ්නයක් නැහැ).. ඒකිගේ අම්මා ඔච්චර කැටයම් පෙන්නන්න බං ඒකි මේ දොස්තර විබාගේ කරලා පාස් වෙලාද බං...??? නැත්නම් ගෙදරට වෙලා ලැට් එක පුරවන එකියක්ද...??? ( තරහා ගන්න එපා ඔය වගේ අම්මලා නිසා කෙල්ලෝ ඇන ගන්නවා බං.... Let time to solve everything mate... :yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෙල්ල ලස්සන උනහම උන්ගෙ අම්මලාට අං එනවා බං... හිතන්නේ ලොකු සල්ලි තියෙන අත්තක් අල්ලලා දුවව උකස් කරන්න.... අන්තිමට කෙල උනාම තමයි ඕකුන්ට තෙරෙන්නේ...

    :yes:
     
    සිරාවට උඹේ කතාව හරි මචන්.
    මේ ඒක නෙවෙයි මටත් තියෙනවා උබෙන් පොඩි විස්තර වගයක් දැනගන්න.
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    Kella ubata adarenam echcharai.eka witharak madi anith ewath one,kellata poddak iwasala inna kiyapan thama wayasa na ne,uba ikmanata isthawarayak hada ganin,eeta passe ammata mukuth kiyanna ba ne,
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    සිරාවට උඹේ කතාව හරි මචන්.
    මේ ඒක නෙවෙයි මටත් තියෙනවා උබෙන් පොඩි විස්තර වගයක් දැනගන්න.

    :shocked::shocked::shocked::shocked::shocked: Monada dan ubata tiyena Prashne PM karapan...
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    ova atha arala dala uba hitha nidahas karagena hitahan ban. ubata job one taram hamaba vei. uba aluthen out una batch ekenam mage vayase vage ati. ubalata godakma upset giye pera evun mulin out una eka ma para.

    uba nidahase hitapan ban. kellata onnam yanna kiyapan. kella ubata attama adarenam vena kollek ekka yan naha :)
    yanavanam eki ubata adare naha. e vage kellek gana loveth hitha karadara karaganna epa :) athal eke hitapan. ubata job 1k hamaba vei aniwaa. mm wish karanava ikmantama hamaba venna kiyla :D
     
    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    Yaluwane ,, mama elakiri eke parana member kenek a wunata mee profile eken awe loku hethuwakata.eth mage love eke prashnedi elakiri eke yaluwange adahasa danaganna mata mulinma mathak wune.. mage adarayata dan awurudu 4k withara wenawa. api godak adaren hitiye..

    mage kella eyalage ammata man gana kiwwa..eyalage ammath mekata mukuth kiwwe na..eth hamadeyakma wenas wune mama dawasak eyalage ammawa meet wenna giya ..eka mama krapu loku moda wadak. Aththamay ehema meet wena eka waradiy neda yaluwane… mama a hinda dan godak widawanawa..eth mama ehema kre mage kella wenas wenna gaththu hinda..mama ammawa meet wune a gana kiyala mage kella wenas wena eka nathi kraganna..wenas wuna kiwwama hithanne wena kollek athi kiyala neda..eth ehema deyak na..mage kellata welawakata hamadema epa wenawa..ethakota mage hitha godak riddawanawa..mata ewasan edala barima thenay mama ammawa meet wela kiwwe mee gana..mata ona wune ammage margen kellage hitha hadannay.. eth yaluwane wune wena deyak..
    edama eyalage amma mata hodatama banala kella essara..eda edan dan masa 2k wenawa hamadama sarin sare man gana kiyala hodatama baninawa kellata.mama eda mage kella gana kisima waradi deyakwath kiwwe na..eth mama kra godak moda wadak kiyala therune passe. Yaluwane dan thiyana prashne kellage amma eyata godak hoda then walin proposal hoyala gedarata genna nawa..danatamath godak proposal awa. Eth kella ba kiwwa.eth ehema kiyana hama welema eyage amma mata godak baninawa eya essaraha..meka mage hithata loku pidanayak..mama mokada kranne ona yaluwane..mee affair eka nawaththannada..? eyage ammawa kamathi krawaganna widiyak thiyenwada yaluwane.?? Ane loku udawwak mekata monawa hari kiyala yanna..mata banna kamak na mama krapu gon wageta..mata dan duka kiyanna enne elakiri eke yaluwan tika witharay…
    :no::(:(:(

    ubanam parana ekekma wenna athi

    akuru lokuwata dhapanko :growl::growl:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    කෙල්ල ලස්සන උනහම උන්ගෙ අම්මලාට අං එනවා බං... හිතන්නේ ලොකු සල්ලි තියෙන අත්තක් අල්ලලා දුවව උකස් කරන්න.... අන්තිමට කෙල උනාම තමයි ඕකුන්ට තෙරෙන්නේ... යකෝ උඹ මොටා ඉලෙක්ට්‍රොනික් ඩිග්‍රියක් තියෙන එකෙක්නම් මොකෑ බං මෙත්න ගෑණි වගේ නාහින් අඬන්නේ... ඔය පුලු පුලුවන් හැම තැනටම ඇප්ලයි කරපන්..... සල්ලි ඕනේ තමයි බං ඒත් නැත්නම් මොකක් කරන්නද... කියන්න ඕනේ එව්වා කට්ටිය කියලා තියනවා... කෙල්ලට ඉවසන්න පුලුවන්නම් එච්චරයි... "කෙල්ලට කියපන් උඹ ජොබ් එකක් හොයාගෙන පොඩ්ඩක් තැනකට එනකන් ඉවසන්න කියලා..." උඹේ ඩිග්‍රී එකේ හැටියට ජොබක් හොයා ගන්න එක ගේමක් නැහැ බං.... කෙල්ල අකමතිනම් බලෙන් බන්ඳන්න බැහැනේ බං.... හැබැයි මචෝ එක දෙයක්... උඹ මොනම දේකදී වත් කෙල්ලට බනින්න එපා... කෙල්ලට උඹේ වටිනා කම පෙන්නපන්... කෙල්ල ඉස්සරහා උඹව ඩිමාන්ඩ් කර ගනින්... උඹේ ඩිග්‍රී එකෙ තියෙන වටිනා කම පෙන්නපන්...උඹේ ගති ගුන කොහොමද කියන්න මම දන්නේ නැහැ.. ඒත් කෙල්ලට පෙන්නපන් උඹ තරම් තවත් උගත්, ගති ගුනත් හොඳ එකෙක් කවදාවත් ඒ කෙල්ලට හම්බු වෙන්නේ නැහැයි කියලා... කෙල්ල උඹව තරහා ගස්සන්න මොනවා කලත්, මොන දේ කියලා හිත රිද්දුවත් කෙල්ලට බනින්න එපා..... ඒකි එක්කම ඉඳපන්...... අනික් එක තමයි කෙල්ලො සමහර වෙලාවට පිට යනවා ඔය උන් ඉල්ලන ආතල් එකක් එහෙමත් නොලැබුනාම... උඹට තෙරෙන්න ඕනේ ඒකද හේතුව කෙල්ලගේ අවුල් වලට කියලා... ඒක එහෙමනම් ඔය වෙලාවක් කලාවක් බලලා පොඩියට ‍ෆිල්ම් හෝල් එකක් පැත්තේ කො‍ටුවකුත් පැනපන්... කෙල්ලෝ ඔව්වා වලට කැමතියි බං...(මම කිව්වේ ගොඩක් එවුන්) මොකද අම්මගේ තාත්තගේ ආදරේත් නො අඩුව ලැබෙනවනම්,කන්න බොන්න, ඇඳුම් පැලදුම් ලැබෙනවනම් උන් අහවල් දේකටද බං කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ... උන් පට්ට වල් ඒ උනාට කොල්ලා වල් කියලා හිතනවට අකමැතියි. (මල කෝළං) එහෙම දේකුත් කරලා ආදරේ තවත් ශක්තිමත් කරගනින්... කෙල්ලට ඉවසන්න කියහන්... පුලුවන් තරම් ඉවසපන්... මොකද ජීවිතේ අපි බලාපොරොත්තු වෙන බොහොමයක් දේවල් ඒ විදිහටම සිද්ද කරගන්න ඕනේනම් අපි කරන්න ඕනේ ඉවසන එක කොල්ලෝ.... මම මේ නිකමට අහන්නේ කෙල්ල ලස්සනයි...(ප්‍රශ්නයක් නැහැ) සල්ලි ගොඩක් නැහැ(ඒකත් ප්‍රශ්නයක් නැහැ).. ඒකිගේ අම්මා ඔච්චර කැටයම් පෙන්නන්න බං ඒකි මේ දොස්තර විබාගේ කරලා පාස් වෙලාද බං...??? නැත්නම් ගෙදරට වෙලා ලැට් එක පුරවන එකියක්ද...??? ( තරහා ගන්න එපා ඔය වගේ අම්මලා නිසා කෙල්ලෝ ඇන ගන්නවා බං.... Let time to solve everything mate... :yes::yes::yes:

    Ela answer ekak:yes: