love thread [ලව් ත්‍රේඩ්]

මම........

  • සිරා ලව් කරන්නේ<3

    Votes: 22 40.7%
  • පස්සෙ අතාරින්න බලාගෙන ජොලියට කරන්නේ

    Votes: 2 3.7%
  • සෙක්ස් වලට කරන්නේ

    Votes: 4 7.4%
  • තනිකඩයි, තාම එක්කෙනෙක් හොයනවා

    Votes: 14 25.9%
  • තනිකඩයි, ඉන්න විදිය හොඳයි

    Votes: 12 22.2%

  • Total voters
    54

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපිට කොහෙන්ද මචන් මාලුවො. මම නම් තවම තනිකඩයි. ලන්කාවෙ මට සෙට් වෙන කෙල්ලෝ නෑද්ද මන්දා
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    පස්සෙ අතාරින්න බලාගෙන ජොලියට කරන්නේ

    මම විතරද බන් ඇත්ත කියන එකෙකුට ඉන්නේ.......:eek::eek::eek::eek:
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    තනිකඩයි, තාම එක්කෙනෙක් හොයනවා.
    හරිගිය දවස​ට සිරාම ලව්
    කරනවා :)
     

    wikum001

    Active member
  • Dec 17, 2009
    1,556
    18
    38
    Gampaha
    තනිකඩයි, ඉන්න විදිය හොඳයි ඒත් එක්කෙනෙක් ව හොයනවා මං මේ ඉන්න විදියට කැමති වෙන. එහෙම කෙනෙක් ලැබුණොත් සිරා ලව් කරන්නේ<3 කියන එකට වෝට් කරන්නම්
    :yes::yes::yes::nerd::baffled::frown::no::rofl::baffled:
     

    MWCS

    Member
    Dec 6, 2008
    181
    31
    0
    mamanam siravatama :love: but eya thama eka danne naha................
    exam valin passe eyava dakkema na ............ :(