karana ung innnawa ona taram ban![]()




lol rajuta nethi sepa apita kohinda......අපිට කොහෙන්ද මචන් මාලුවො. මම නම් තවම තනිකඩයි. ලන්කාවෙ මට සෙට් වෙන කෙල්ලෝ නෑද්ද මන්දා

පස්සෙ අතාරින්න බලාගෙන ජොලියට කරන්නේ
මම විතරද බන් ඇත්ත කියන එකෙකුට ඉන්නේ.......![]()













තනිකඩයි, ඉන්න විදිය හොඳයි ඒත් එක්කෙනෙක් ව හොයනවා මං මේ ඉන්න විදියට කැමති වෙන. එහෙම කෙනෙක් ලැබුණොත් සිරා ලව් කරන්නේ<3 කියන එකට වෝට් කරන්නම්








