love trangle problem

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,893
    8,129
    113
    මෙන්න මෙතන...
    මම දැන් ඒ සිද්ධිය අමතක කරල ඉන්නෙ මචන්. දැන් මගෙ ජීවිතේට ලස්සන ආදරයක් තියෙනවා, ආපහු කුණුගොඩවල් අවුස්සලා අප්සට් මූඩ් ගහන්න ඕනෙ නෑනේ. මොන ලව් එක තිබ්බත් ෆස්ට් ලව් එක තරම් බොක්කට වදින එකක් නෑ තවත්.

    තරහ වෙන්න එපා :(

    same here bro..:love::love::love:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,009
    5,307
    113
    තොටිල්ලේ
    :eek: :eek: :eek:

    වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්...

    :eek: :eek: :eek:

    පුළුවන් පුළුවන් පුළුවන් පුළුවන් පුළුවන් :baffled:

    මන් කැමතියි උබට උදව් කරන්න.

    කෙල්ලව මට සෙට් කරපන්.
    උබ බේරියන්.
    පව්නෙ ඉතින් උබ.
    :rolleyes::rolleyes::rolleyes: