LOVE WALATA PRASNA ENAWADA??

swiss_nw4

Malu Boku Sudda karanwa!! Pihi Muwath thiyanwaa!
Jun 16, 2007
702
0
0
40
anuja said:
kohomada den kelle yaalu kara ganne?

ehema definite utharayak kiyala ne
thane hatiyata lassanata ane gahanna ona
lol
ehema vidiyak kiyala naha :lol:
 

anuja

Member
Feb 3, 2007
6,175
9
0
35
Malabe
chanaka89 said:
ow ban.athal eke inna tibuna life eka nikan ruin wuna:angry: :angry: :angry:

eekane ban. api vage aathal eke inna ona. hebei mama oya kivvata aathal eke nemei inne. ;) ;) ;) danne nedda ithin... matath ubata vage seen tiyenava
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    OYALAGE 1ST LOVE EKATA GEWAL WALIN PRASNA ARWE NADDA???? APITATH KIYANNA MOKADA UNE KIYAL....



    අනිවා මචන් ආදරෙට ප්‍රශ්ණ එනවා.... ගෙවල් වලින් කොහොමත් ගොඩක් වෙලාවට ප්‍රශ්ණ එනවා...හදිස්සියේ වත් ගේකින් ප්‍රශ්නයක් අවේ නැත්තම් ...ඇය් නැත්තේ කියන්න තරම් ඒක ප්‍රශ්ණයක් වෙන තරම් ප්‍රශ්ණයක් ....

    විශ්සවාසයක් ගොඩ නගාගත්තාට පස්සේ ..... මොන ප්‍රශ්ණ ආවත් මට මෙයා ඉන්නවා නේ කියන දේ ..ඒ ෆිට් එක තිබ්බෝතින් නම් සෑහෙන දෙයක් හදා ගන්න පුලුවන්...

    එලකිරියේ මේ අය්.ඩී එකෙන් මම වැඩියෙන් ම කරන්නේ ...මගේ දුක බෙදා ගන්න එකය්...මගේ අත්දැකීම් අනිත් උන්ට කියලා එහෙම දේවල් වලින් චුට්ටක් හරි අනිත් උන්ව දැනුවත් කරන එකය්...

    ආදරේ කරනකොට බොක්කෙන් කරහන්... ඒක පේන් නෑ... දැනෙනවා විතරය්... උබට ඒක දැනෙනකන් මොන ප්‍රශ්නේ ආවත් :yes::yes: කිසි අව්ලක් නෑ...

    හැබැය් ඉතින් කාලකදි මට උනා වගේ ආදරේ උබට ප්‍රශ්ණයක් උනෝතින් ආදරේ තරම් ප්‍රශ්නයක් තවත් නැති වෙය්.... ඒ නිසා තේරිම් කරලා කරහන් .... 1ස්ට් ලව් 2න්ඩ් ලව් කියලා දෙයක් නම් ආදරේ නෑ.. ආදරෙ එන්නේ ජීවිතේටම එක පාරය් ..කවෘ කොක්චර කෑ ගැහුවත්. :rofl::rofl:පරක්කූ වෙලා දාපු මේ පෝස්ට් එක මේ වෙන කොට උබේ සිටු වේශන් මොනා වෙලාද දන් නෑ නේ ... දාහන් කෝ බලන්න ... :eek:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    kello ban

    mama maseta ekay

    maru kara kara gema denne

    lol


    :rolleyes::rolleyes::rolleyes::rolleyes: එහෙම වැඩක් නෑ බන් ..කරනවානම් සිරා කරහන්..... :yes::yes::yes:

    සෙක්ස් උනත් ආදරේ කරන එකෙක් එක්ක විතරක් කරෝතින් අනිවා ෆීල්න්ග් එක වැඩි ...

    ප්‍රොඩක්ට් එකක් නෙමි බොලව් ...:confused::confused::confused:ෆීලින්ග්ස් කියලා දේකුත් ලෝකේ තිබේ ...

    අහපියව් මේවා...