shenat

Well-known member
  • May 13, 2007
    57,777
    85,953
    113
    ආශ්චර්යමත් රටක

    appa oya feeling eka man dannawa ban...oya kale nan pass kara..fb eke hari moke hari innawanan msg karala allaganna...kellage yaluwekta kiyanna or msg ekak denna arayata kiyanna kiyala ubata gut nattan...yaluwo kiyanethuwa inne ne bytata hari eyata kiyanawa..kella kemthinan ubata allaganna chance hadala dei ;) nattan kello passe marenna yanna epa wediya terumak ne..podakk try karala ekita dannena arala wede nawatapan..kello asa ne lewa kagena enawatatath..pirimiya wage hitapan

    hmm... :yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු ඉස්සෙල්ලාම කෙල්ලට ලංවෙයන්, ලංවෙලා මුලින්ම එයාගෙ හොදම යාලුව කියන තෑන ගනින් ඊටප්ස්සෙ උබේ අදහ්ස හෙමීට එයාට දෑනෙන්න යවපන්, ඒකරල එයාගෙ ප්‍රතිචාරය බලපන් ප්‍රතිචාර හොදයි වගේනම් එයටා කියපන්..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔයා මේක ගර්ල්ට කියනකං....මේක විසඳුමක් වෙන්නෙ නෑ.
    වෙලාවක් සෙට් උන ගමන් කියන්න .....වෙන කොල්ලෙක් ඉන්නව නම් ඉතිං සොරි.
    කැමති උනත් මුලින්ම අකමැති වෙලා ගනන් උස්සන එක ඉතිං ජාතික ප්‍රතිපත්තියනෙ.