:love:ආදරේ සුන්දරයිද?:confused:
N nannaththara_jeewithe Member Jun 26, 2018 41 1 0 Jul 9, 2018 #1 ආදරේ සුන්දරයිද? Reactions: Dishta Didin
N nannaththara_jeewithe Member Jun 26, 2018 41 1 0 Jul 9, 2018 #4 අවුරැදු 4ක් බොක්කෙන්ම LOVE කරා මචන් අන්තිමට ඉතුරු උනේ දුක විතරයි
C csstudio Member Jul 20, 2016 657 82 0 Jul 9, 2018 #6 nannaththara_jeewithe said: අවුරැදු 4ක් බොක්කෙන්ම LOVE කරා මචන් අන්තිමට ඉතුරු උනේ දුක විතරයි Click to expand... Reactions: chathuranirmal
nannaththara_jeewithe said: අවුරැදු 4ක් බොක්කෙන්ම LOVE කරා මචන් අන්තිමට ඉතුරු උනේ දුක විතරයි Click to expand...
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Jul 9, 2018 #8 සුන්දරයි කියලා පේනවා. ඒක ආදරේට අහුකරගන්න කරන මාර්කටින් පාරක්. ආදරය කියන්නේ මිනිස්සුන්ව කැත විදියට වහල්ලු කර ගන්න තුච්ඡ පාලකයෙක්, යක්ෂයෙක්... ඒක තේරෙන්න නම් ආදරය නම් යක්ෂයාට අහුවෙලා දුක් විඳින්නම ඕනේ... ගොඩක් අයට දුක් වින්ඳත් ඒක තේරෙන්නේ නෑ. තව තව පස්සෙන් යනවා. ඒ සදාකාලික වහලුන්...
සුන්දරයි කියලා පේනවා. ඒක ආදරේට අහුකරගන්න කරන මාර්කටින් පාරක්. ආදරය කියන්නේ මිනිස්සුන්ව කැත විදියට වහල්ලු කර ගන්න තුච්ඡ පාලකයෙක්, යක්ෂයෙක්... ඒක තේරෙන්න නම් ආදරය නම් යක්ෂයාට අහුවෙලා දුක් විඳින්නම ඕනේ... ගොඩක් අයට දුක් වින්ඳත් ඒක තේරෙන්නේ නෑ. තව තව පස්සෙන් යනවා. ඒ සදාකාලික වහලුන්...
Durotan Well-known member Feb 7, 2018 2,914 865 113 Azeroth,Alterac Valley Jul 9, 2018 #9 Rahula Kasun said: Click to expand... Lol
humpty dumpty Well-known member Oct 3, 2010 2,042 451 83 On the wall Jul 9, 2018 #10 nannaththara_jeewithe said: අවුරැදු 4ක් බොක්කෙන්ම LOVE කරා මචන් අන්තිමට ඉතුරු උනේ දුක විතරයි Click to expand... වෙලාවක ඕවා බලපන් GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි තවත් ලිපියක්... Boot කා ඇති අය සදහා විෂේශයි ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා සමහරවිට වැදගත් වෙයි !!! මහනුවර සිට ආදරයෙන්... (The End)
nannaththara_jeewithe said: අවුරැදු 4ක් බොක්කෙන්ම LOVE කරා මචන් අන්තිමට ඉතුරු උනේ දුක විතරයි Click to expand... වෙලාවක ඕවා බලපන් GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි තවත් ලිපියක්... Boot කා ඇති අය සදහා විෂේශයි ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා සමහරවිට වැදගත් වෙයි !!! මහනුවර සිට ආදරයෙන්... (The End)