Lovelace (18+) - නැරඹිය යුතු හොඳ චිත්රපටියක්......

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Lovelace (18+) - නැරඹිය යුතු හොඳ චිත්රපටියක්......

    Lovelace (18+) - නැරඹිය යුතු හොඳ චිත්රපටියක්......

    UrWCGXq.jpg



    මේක 2013 ආපු චිත්රපටියක් ,,,,Linda Boreman කියන නිල් චිත්රපටි නිලියගෙ ජීවිත කතාව ඇසුරෙන් තමා මේක හදලා තියෙන්නෙ,,,,ඇත්තටම අපි නිල් චිත්රපටියක් බලලා දකින්නේ එහි ඉන්න Actors ලාගෙ කාමුකත්වය එහෙම නැත්නම් Sex appeal එක,,,,, ඒකෙන් අපි රසයක් විඳිනවා,,, නමුත් ඇත්ත තත්වය නම් අපි දිකින දෙයට වඩා නීරස යතාර්ථයක් මේ කර්මාන්තය ඇතුලෙ ඒවට සම්බන්ධ වෙලා ඉන්න නලු නිලියන්ගෙ ජීවිතවල තියෙනවා,,, මේ ෆිල්ම් එක බැලුවාම ඒක හොඳටම තේරෙනවා,,,,


    AagKVeN.jpg




    ,,,,Linda Boreman (පස්සෙ Linda Lovelace )කියන තරුණිය තමන්ගෙ ජීවිතේ හොඳම කාලෙදි වැඩිය දුරදිග හිතන්නැතුව ගන්න තීරණයක් නිසා මුලු ජීවිත කාලෙටම බලපාන කලු පැල්ලමක් ඇතිකරගන්නෙ නිල් චිත්රපටයක රඟපාන්න සිද්ධවීමෙන්...

    ඇය තමන්ගෙ පෙම්වතා විදියට තෝරගෙන විවාහකරගන්නෙ වැරදි මිනිහෙක්ව,,,,ඇය රඟපාපු Deep Throat කියන නිල් චිත්රිපටිය එදාමෙදා තුර ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබපු නිල් චිත්රපපටියයි,,,
    ආදායම US Dollar මිලියන 600,,,




    නමුත් ඇය පසුකාලීනව තමන්ගෙ ජීවිතය ඇසුරෙන් පොතක් ලියනවා Ordeal කියලා,,,,


    KpxHCPa.jpg



    ඒ වගේම ඇය නිල් චිත්රපට කර්මාන්ත්යට හා ගෘහස්ත හින්සනයට විරුද්ධව ක්රියාකාරිණියක් විදියට කට්යුතු කරනවා,,,,


    මේ ෆිල්ම් එක බලපු අයත් ඇති,,, නොබලපු අයට පහල ලින්ක් එකෙන් Download කර ගන්න පුලුවන්,,,,මේ චිත්රපටය 18 ට වැඩි අයට පමණයි ,,,

    http://seventorrents.one/Download/Lovelace-2013-720p-BrRip-x264-YIFY.1059961.aspx
     
    Last edited: