|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    DSC00037.JPG


    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න
    හැන්දෑවට මුණගැසෙන්න

    දහවල දූවිල්ලෙන් රතු උන දෙනුවන් නිවෙන්න
    දහවල දූවිල්ලෙන් රතු උන දෙනුවන් නිවෙන්න

    ආදරයේ සෙනෙහෙ දියෙන් මැලවුන හදව තෙමන්න
    මැලවුන හදව තෙමන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න
    හැන්දෑවට මුණගැසෙන්න

    කිරි බැබලෙන සද පානේ මට චුට්ටක් හිනා වෙන
    කිරි බැබලෙන සද පානේ මට චුට්ටක් හිනා වෙන
    නිවාඩුවක් ලැබුණු ගමන් මැණික මගේ ගගට එන්න
    මැණික මගේ ගගට එන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න
    උණු දිය පොකුණ ළගදි හැන්දෑවට මුණගැසෙන්න
    හැන්දෑවට මුණගැසෙන්න

    sithulpawwa neda me 4to eke thiyenne?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama andurana kalu malinga kiyala aiya kenek hitiya matara. computer eng kenek. oya malinga aiya eyada wath kiyala mama baluwe...

    apoo nae. man computer gana danneth nahane vadiya :D me inna dihaa thamai ipadune, hadune vadune seerama :D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපි ළගදි කතරගම ගියා මාරයි
    වැඩ සිටි කන්දෙ එහෙම ගිහින් තියෙනවද අක්ක
    ow gihin tiyenawa issara hama awuruddema tathalage branch eken dawas 3k kohe hari yanawa anual trip ekak..ithin lankawe hama tanam wage gihin tiyenawa yapane patte nathuwa :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සත්‍යපාලයි කැන්ඩිපාලයි දෙන්නම දැන් වැඩිය නැ‍හැනෙ බොලේ.
     
    Status
    Not open for further replies.