padam kalada
hehe thu tho
mama me practical parak dana gaman inneඇයි මොකෝ????
පාඩම් කරලා ඉවර වෙලා තමා මේ ආවේ!!!!
eka eka web site genath podi podi wistharayak balaganin

eka eka web site genath podi podi wistharayak balaganin
ewath enna puluwan lu![]()


මොන වගේ ඒවද?????
ආආ....මේ හෙට උදේම වරෙන්.
අලුත් ක්ලාස් එක පටන් ගන්නවා!!!
ඒ නිසා පුටු අල්ලගන්න වෙනවා....
ලස්සන කෙල්ලො දෙන්නෙකුත් හිටියද කොහෙද ක්ලාස් එකේ.....
උඹල කිව්වෙ එක්සෑම් එකක් කියල
ආයෙ මොකටද ක්ලාස් කරන්නෙ
ප්රොජෙක්ට් එක කිව්වෙ ඊළගට තියෙන්නෙ
මොකද්ද අලුත් ක්ලාස් එක
කලින් කියපන් මම විභාගෙ ඉවර උන ගමන් යනව ඒකයි
eka eka ewata popular websites ehema ewa
ahanna puluwan kiwwa ekek ekai
Ehenam Itin Eka Apita Adala Ne Ne Oi
හෙටින් අපේ එක ඉවරයිනෙ බං......
උන් අලුත් Batch එක හෙට පටන් ගන්නවා!!!!!

Ehenam Itin Eka Apita Adala Ne Ne Oi![]()


Ehema Exam Thiyanna Puluwana Ban
මොකද නැත්තෙ ඕයි!!!!
එකම ලැබ් එකේ ඔක්කොම කරන්නෙ..........
උන්ගෙ ඉන්නවා 6ක් විතර......
අපේ 8ක් විතර සෙට් උනාම ලැබ් එකේ ඉඩ මදි!!!
ow meka magelu![]()


math den senior member kenek...![]()
