|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    391700_204363906361345_1345379601_n.jpg

    :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියා කියපු දේවල් හරි

    එළ එළ

    අන්න හරි
    මාත් Mr.Truthට කියන්න හැදුවේ ඔය ටිකම තමා
    විශ්වාස නොකර ආදරයක් ගැන හිතනවත් බෑ
    එහෙම ආදරයක් තියෙන්නත් බෑ

    ඔව් ඉතින් ආදරය විශ්වාසය හා අවබෝධය මතනෙ පදනම් වෙන්නෙ.

    ganu nathuwa thanikadawa inna eka okkotama hodai :dull:

    ඒකෙත් වාසි තියෙනව තමයි. හැබැයි ඉතින් අවාසිත් තියෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක එක එක්කෙනාට ලැබන හැටි තමයි
    මගේ යාලුවෙක් ඉන්නවා
    මිනිහගේ ලව් එකට 6years
    ගිය අවුරුද්දේ කසාදෙ rejester කළා
    උන් දෙන්න ඉස්සර ගොඩක් වෙලාවල් වලට ඉන්නේ රැට ඉන්නේ හෝටෙල්ස් වල
    කෙල්ල කැම්පස්
    මං මේ ලගදි කොල්ලගේ ගෙදර ගියා
    උන් දෙන්නා කෝල් කරොත් බැනගන්නවා
    මටත් ලව් කිරිල්ල එපාම උනා
    මේ ලගදි එකී අරුට බුට්‌ එක තියලා
    කොල්ලෙක් සෙට් වෙලා කැම්පස් එකේ
    කෙල්ලගේ ගෙදර කට්ටියත් කොල්ලගේ ගෙදර ඇවිත් ඩිවෝස් එක දෙන්න කියලා
    බලපන්
    බැන්ද කියලා දාලා ගියේ නැද්ද?
    ඒ කොල්ලත් ඉස්සර කෙල්ලන් කීප දෙනෙක්වම අමාරුවේ දැම්ම
    ඕවා තමයි පලිසන් දුන්නේ
    මං හිතන්නේ එහෙමයි
    හොදට හිටියොත්,කෙල්ලට වැරද්දක් නොකර හිටියොත් තමන්ට වරදින එකක් නෑ කියල



    එක ඇත්ත අයියේ
    කෙල්ල බැන්දත් දාල යන එක වලක්වන්න බෑ
    අපි කරන දේ හරියටම කරාම ඉවරයිනේ

    ඔව් ඉතින් කොහොමත් ඕකෙ වැරැද්ද ආදරයෙ නෙමෙයිනෙ. ආදරය කරන මිනිස් හිත්වල. තමන් ආශ කරන දෙයක් නැතිවෙද්දි හිතට දුකයි තමයි. ඒත් ඉතින් ලෝක ස්වභාවය ඒකනෙ. ටිකක් කල් යද්දි හිත තේරුම් ගන්නව දුක්වෙලා පලක් නෑ කියල. සමහර අයගෙ හිත්වලටනම් ඒකට ගොඩක් කල් යනව. සමහර අයනම් ඉතින් ඉක්මනට තේරුම් ගන්නව. (පහුවෙනිද ම වෙන කෙල්ලෙක්, කොල්ලෙක් එක්ක යන අය කරපු ආදරය කියන දේ ගැන නෙමෙයි කියන්නෙ)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඔව් ඉතින් කොහොමත් ඕකෙ වැරැද්ද ආදරයෙ නෙමෙයිනෙ. ආදරය කරන මිනිස් හිත්වල. තමන් ආශ කරන දෙයක් නැතිවෙද්දි හිතට දුකයි තමයි. ඒත් ඉතින් ලෝක ස්වභාවය ඒකනෙ. ටිකක් කල් යද්දි හිත තේරුම් ගන්නව දුක්වෙලා පලක් නෑ කියල. සමහර අයගෙ හිත්වලටනම් ඒකට ගොඩක් කල් යනව. සමහර අයනම් ඉතින් ඉක්මනට තේරුම් ගන්නව. (පහුවෙනිද ම වෙන කෙල්ලෙක්, කොල්ලෙක් එක්ක යන අය කරපු ආදරය කියන දේ ගැන නෙමෙයි කියන්නෙ)

    ඒක ඇත්ත
    බැදීම කියන්නේ දුක කියල බුදු හාමුදුරුවෝ කිව්වනේ:yes:
     
    Status
    Not open for further replies.