|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපිත් බැදලා නෑනේ
    මං මේ හිතලා කිව්වේ:P

    බැඳල නැතිවුණාට සිංගල් නැහැනෙ ඔයා :P මං සිංගල් නිසා කොහොමත් දන්නෙ නෑ :P
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    267547_210228545774881_595632110_n.jpg


    :lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    බැඳල නැතිවුණාට සිංගල් නැහැනෙ ඔයා :P මං සිංගල් නිසා කොහොමත් දන්නෙ නෑ :P


    අපොයි
    මං සිංගල් වගේ තමයි
    කෙල්ලෝ ඉන්න කොල්ලෝ කරන කිසිම වැඩක් මං කරන්නේ නෑ:no:
    හරිම සැහැල්ලුවෙන් ඉන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපොයි
    මං සිංගල් වගේ තමයි
    කෙල්ලෝ ඉන්න කොල්ලෝ කරන කිසිම වැඩක් මං කරන්නේ නෑ:no:
    හරිම සැහැල්ලුවෙන් ඉන්නේ

    වෙන වැඩ මොකට ද මල් කඩන එකම මදැයි :P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    මේ රට දැන් බල්ලට ගිහින්...
    මේ ළඟදී කොටුවේ Station එකේදී ටික්කෝ පැනලා Ticket ඉල්ලද්දී එක කොල්ලෙක් ID එක ඉල්ලලා ටික්කගේ...
    ඒක පෙන්නුවහම කොල්ලා උගේ Train Season Ticket එක පෙන්නලා...
    ඒකේ කොල්ලගේ අත්සන තිබ්බේ නෑ කියලා ටික්කා අනිත් ටික්කෝ එක්ක එකතු වෙලා කොල්ලට ගහලා...
    ටික්කන්ට ගහන්න අයිතියක් නෑ හොරෙන් ගිහින් අහු උනත්...
    ගැහුවේ ID එක ඉල්ලුව තරහට...
    :angry: :angry: :angry: :angry: :angry:


    අපිව Check කරන්න හදන ඕනම කෙනෙක්ගේ ID එක බලන්න අපිට අයිතියක් තියනවා...
    ඒක හොඳ නැත්නම් ටිකක්කන්ට වෙනම Uniform එකක් දෙන්න ඕන අඳුනගන්න...
    උන් සිවිල් ආවා කියලා සාමාන්‍ය මනුස්සයෝ මොනව කරන්නද...???
    :frown: :frown: :frown: :frown: :frown:

    පට්ටම වැඩේ ඒක නෙමේ...
    ගහන තැනට ටිකක් එහායින් පොලිස්කාරයෝ දෙන්නෙක් ඉඳලා...
    Aunty කෙනෙක් එතනට ගිහින් කියලා අර පිරිමි ළමයා බේරගන්න, Season එක තියෙද්දිත් තමා අර ගහන්නේ කියලා...
    උන් දෙන්නා සද්ද නැතුව ඉඳලා...
    මහ ලොකුවට කියන්නේ උන් ඉන්නේ සාමන්‍ය ජනතාව රකින්න කියලා....
    මඟුල තමා...

    :angry: :angry: :angry: :angry: :angry:

    picture.php

     
    Status
    Not open for further replies.