|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :( ඒකී මගේ විශ්වාසය බිංදා මචන්.... එහෙම උනාට පස්සේ මට ආයේ කලින් වගේ ආදරේ කරන්න බෑ...:(:(:(

    එකපාරට තීරණයක් ගන්නෙ නැතුව එහෙම වුණේ ඇයි කියල හොයල බලන්න. දකින, අහෙන, කියන, කරන හැමදේ ම එකපාරට විශ්වාස කරන්න එපා. ඒ දෙවල්වල අපි නොදකින් හැංඟිච්ච දේවල් තියෙන්න පුළුවන්.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එකපාරට තීරණයක් ගන්නෙ නැතුව එහෙම වුණේ ඇයි කියල හොයල බලන්න. දකින, අහෙන, කියන, කරන හැමදේ ම එකපාරට විශ්වාස කරන්න එපා. ඒ දෙවල්වල අපි නොදකින් හැංඟිච්ච දේවල් තියෙන්න පුළුවන්.
    kellek nathi unata kello gana upades nam denawa patteta :P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :( ඒකී මගේ විශ්වාසය බිංදා මචන්.... එහෙම උනාට පස්සේ මට ආයේ කලින් වගේ ආදරේ කරන්න බෑ...:(:(:(

    hi chops ..e paara love ekata mokada une..oyaata nam love hariyanne na wage :no::baffled:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එකපාරට තීරණයක් ගන්නෙ නැතුව එහෙම වුණේ ඇයි කියල හොයල බලන්න. දකින, අහෙන, කියන, කරන හැමදේ ම එකපාරට විශ්වාස කරන්න එපා. ඒ දෙවල්වල අපි නොදකින් හැංඟිච්ච දේවල් තියෙන්න පුළුවන්.

    meya advise karanne love expert kenek wage..oya atare tamantama kiyala kenek hoyaa gattoth narakada:P
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එකපාරට තීරණයක් ගන්නෙ නැතුව එහෙම වුණේ ඇයි කියල හොයල බලන්න. දකින, අහෙන, කියන, කරන හැමදේ ම එකපාරට විශ්වාස කරන්න එපා. ඒ දෙවල්වල අපි නොදකින් හැංඟිච්ච දේවල් තියෙන්න පුළුවන්.

    හරියටම හරි
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    ඔව් අයියේ
    එත් එක වෙලාවකට එපා වෙනවා
    එක වෙලාවකට නැතුවම බෑ
    අනේ මන්දා?
    ඇතුවත් බෑ,නැතුවත් බෑ
    හිටියා කියලා වැඩකුත් නෑ:lol:

    :lol::lol::lol::lol::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kellek nathi unata kello gana upades nam denawa patteta :P

    ගැහැණු දැරිවියක් ඉන්න ඕනයෙ ඕව දැනගන්න.

    meya advise karanne love expert kenek wage..oya atare tamantama kiyala kenek hoyaa gattoth narakada:P

    අනේ ඒ සම්බන්ධයෙන් එක්ස්පර්ට් කමක්නම් නෑ. අනිත් අයගෙ ආදර කථා දැකල, අහල ඒව අනුව හිතෙන දේවල් තමයි මං කියන්නෙ. මට කැමති වෙන කෙනෙක් නැහැනෙ හොයාගන්න. රස්සාවක් කරන්න අකමැති කෙනෙකුට කෙනෙක් කැමති වෙයි කියල හිතනව ද? :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hi chops ..e paara love ekata mokada une..oyaata nam love hariyanne na wage :no::baffled:

    එහෙම කියන්න එපා අනේ කොල්ලගෙ හිත රිදෙයි. එයාට හරියන කෙනා තවම බස් එකේ ද දන්නෙ නැහැනෙ. :rolleyes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙම කියන්න එපා අනේ කොල්ලගෙ හිත රිදෙයි. එයාට හරියන කෙනා තවම බස් එකේ ද දන්නෙ නැහැනෙ. :rolleyes:

    mata penne meya oonawata wadaa hitanawada koheda..etakota tama prashna wedi wenne...:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata penne meya oonawata wadaa hitanawada koheda..etakota tama prashna wedi wenne...:(

    :yes::yes: ඒකනම් ඇත්ත. එතකොට ඉතින් නැති දේවල් ගැනත් හිතෙනවනෙ. ඉබේම සැකය කියන එක මතුවෙනව.
     
    Status
    Not open for further replies.