ehema hariyanne naemata oya gahanu laminta balum helala, passen gihin puruddak nae
![]()
කව්රුත් ඕවා පුරුදු වෙන්නේ නෑ
වෙලාව ආවහම නිකන්ම යනවා

ehema hariyanne naemata oya gahanu laminta balum helala, passen gihin puruddak nae
![]()

කව්රුත් ඕවා පුරුදු වෙන්නේ නෑ
වෙලාව ආවහම නිකන්ම යනවා
ehenam ithin yana lokekata wadak karaganna thama thiyenneehema hariyanne naemata oya gahanu laminta balum helala, passen gihin puruddak nae
![]()

ehenam ithin yana lokekata wadak karaganna thama thiyenne![]()

අදකාලෙ දැවෙන ප්රශ්නයක්නෙ ඕක.![]()

hithen kaatath aadaraya karanne nadda? kelin kiyanna bari kamata![]()
ලබාගන්න බැරි අයට හිතෙන් ආදරය කරල වැඩක් නැහැනෙ. තාම ලබාගන්න හැකිය කියල හිතෙන කෙනෙක් හම්බුණේ නෑ. හිත කැමති වෙන අය ඇති සමහරවිට. ඒත් ඒ අයව ලබාගන්න බෑ කියල දන්න නිසා ආදරය කියන එක හටගන්නෙ නෑ.
මාරය් නේ? උත්සාහයක්වත් නැතුව තීරණයකට එන්නේ කොහොමද? ලබාගන්න බැරි ය කියලා? කව්ද දන්නේ, සමහරවිට ඒ අයගෙත් හිතේ ඔයා ගැන අදහසක් තියෙනවද කියලා? කවදාහරි ඔහොම දෙයක් දැනගන්න ලැබුනොත් දුක හිතෙය් නේද, මන් ඇය් අඩුම ගානේ උත්සාහවත් නොකළේ කියලා? හැමදේම අපිට ඉබේ ලැබෙන්නේ නැනේ? සමහර දේවල් ලබාගන්න අපි ගොඩාක් උත්සහ කරන්න ඕනේ sometimes v hv to fight for those. don't always think negatively
dennako uthththaraමාරය් නේ? උත්සාහයක්වත් නැතුව තීරණයකට එන්නේ කොහොමද? ලබාගන්න බැරි ය කියලා? කව්ද දන්නේ, සමහරවිට ඒ අයගෙත් හිතේ ඔයා ගැන අදහසක් තියෙනවද කියලා? කවදාහරි ඔහොම දෙයක් දැනගන්න ලැබුනොත් දුක හිතෙය් නේද, මන් ඇය් අඩුම ගානේ උත්සාහවත් නොකළේ කියලා? හැමදේම අපිට ඉබේ ලැබෙන්නේ නැනේ? සමහර දේවල් ලබාගන්න අපි ගොඩාක් උත්සහ කරන්න ඕනේ sometimes v hv to fight for those. don't always think negatively

oya hithana widiyata hama kollama hithuwanam godak ganu lamainta innawa kiwwa kollo na.තමන් තීරණයක් ගන්නවනම් ඒක හොඳට හිතල ගන්න ඕන. හැබැයි ගත්තට පස්සෙ කවදාවත් ඒක ගැන හිතල පසුතැවෙන්න හොඳ නෑ. පෘතග්ජන පුද්ගලයෙක් වශයෙන් ඒ ගැන යම් කණගාටුවක් ඇතිවෙයි තමයි ඒත් මං කවදාවත් පසුතැවෙන්නෙ නෑ එහෙම දෙයක් වුණත්.
මේකයි ඉතින් මං අදහස් කළේ දැන්කාලෙ ගොඩක් ගැහැණු ළමුන්ට පෙම්වතුන් ඉන්නවනෙ. තව අය ඉන්නව ඒ අය හිතන පතන අයට වඩා මං වෙනස්නම් ඒ අය ගැන හිතන්න යෑමත් තමන්ට වගේ ම ඒ අයටත් කරන අසාධාරණයක්. එහෙම නැති මට හරියයි කියල හිතෙන කෙනෙක් හම්බුනොත් ඔයා කියන විදයට උත්සහ කළ යුතුයි තමයි.

dennako uthththara![]()
oya hithana widiyata hama kollama hithuwanam godak ganu lamainta innawa kiwwa kollo na.
try karapu nisa thama e kollanta kello set une.
uda balan hitiyata kello labenne na![]()
ට්රයි කරන්න ඕන තමයි. ට්රයි කරල ලබාගන්න ඕන තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ කෙනා තමාට අකමැති වෙන්න පුළුවන්. කැමති වෙන්නත් පුළුවන්. ඒ වුණත් එයා එක්ක ජීවත් වෙන්න පුළුවන් එකයි වැදගත් ම දේ. ගොඩක් කට්ටිය ආදරය කරන්නෙ විනෝදෙට. සමහරු සෙල්ලමට. එහෙම හිත් එක්ක සෙල්ලම් කරන එක ගොඩක් ලොකු වරදක්. ithin ehenam try karannako.උත්තරේ දුන්න.
කවුද කිවුවෙ උඩ බලන් ඉන්න කියල.ට්රයි කරන්න ඕන තමයි. ට්රයි කරල ලබාගන්න ඕන තමන්ට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ කෙනා තමාට අකමැති වෙන්න පුළුවන්. කැමති වෙන්නත් පුළුවන්. ඒ වුණත් එයා එක්ක ජීවත් වෙන්න පුළුවන් එකයි වැදගත් ම දේ. ගොඩක් කට්ටිය ආදරය කරන්නෙ විනෝදෙට. සමහරු සෙල්ලමට. එහෙම හිත් එක්ක සෙල්ලම් කරන එක ගොඩක් ලොකු වරදක්.

ithin ehenam try karannako.![]()
