|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
561470_211368405660895_392340457_n.jpg

:P;)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mei dan yanna haduwe, nathi nisa :)

    එහෙනම් මං හොඳ වෙලාවට ඇවිත් තියෙන්නෙ. අහ මං නෙමෙයි කරන්ට් එක හොඳ වෙලාවට ඇවිත්. චුට්ටක් පරක්කු වුණානම් ඉතින් ඔයා ගිහිල්ලනෙ. ඔෆීස් එකෙන් ද ඔයා නෙට් එන්නෙ? (මෙහෙම අහන එක හොඳද මන්ද)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හැම ගැහැණු ළමයට ම පොදු දෙ‍යක් නෙමෙයි ඒක. අනිත් එක ඇයි මේකප් දැම්ම කියල මොනා වෙනව ද? ඔන්න ඉතින් මල මිණියක් වගේ මේකප් දැම්මොත්නම් තමන්ට ගැලපෙන්නෙ නැති විදියට අවුල් තමයි.

    :):)
    malingata kellek nathi unata mko kello gana, adare gananam kiyannam dannawa ratakata.
    kellek kesewethath ammek wechcha ganiyekwath innawada kiyala sakai matanam.
    ganu aithiwasikam wenuwenuth hari hariyata penisitinawane.
    adaleta kotu kali :P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හැම ගැහැණු ළමයට ම පොදු දෙ‍යක් නෙමෙයි ඒක. අනිත් එක ඇයි මේකප් දැම්ම කියල මොනා වෙනව ද? ඔන්න ඉතින් මල මිණියක් වගේ මේකප් දැම්මොත්නම් තමන්ට ගැලපෙන්නෙ නැති විදියට අවුල් තමයි.

    boru nemene bang kiwwe :D

    සමාවෙන්න.

    icon එක අවශ්‍ය මේන්න මේ වාක්‍යයට.....

    ganu lamai thama wadiya boru kiyanne.
    kollo banum ahanna hari aththa kiyanawa.
    kello makeup eke idan jivath wenne boruwenne.

    හැබැයි කියලා තියෙන එක ඇත්ත.

    ස්වභාවික ලස්සන නැති කරගන්නෙ ඇයි මේකප් දාලා......????

    බොරුවත් ඉතින් එහෙම තමා.....

    හිතේ ප්‍රශ්නයක් තියාගෙන කිසිම අවුලක් නෑ කියන බොරුව තමා එයාලා වැඩිපුරම පාවිච්චි කරන්නෙ.....

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malingata kellek nathi unata mko kello gana, adare gananam kiyannam dannawa ratakata.
    kellek kesewethath ammek wechcha ganiyekwath innawada kiyala sakai matanam.
    ganu aithiwasikam wenuwenuth hari hariyata penisitinawane.
    adaleta kotu kali :P

    මට ආදරේ ගැන ‍ලොකු අත්දැකීමක් නෑ වගේ ම ඔය කියන දේවලුත් මට අදාල නෑ.

    තමන්ගෙ අම්මත් කාන්තාවකි කියල අමතක කරන්න එපා. තමන්ගෙ තාත්ත ඔය වගේ හිතුවනම් අද අපිත් නෑ නේද?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සමාවෙන්න.

    icon එක අවශ්‍ය මේන්න මේ වාක්‍යයට.....

    හැබැයි කියලා තියෙන එක ඇත්ත.

    ස්වභාවික ලස්සන නැති කරගන්නෙ ඇයි මේකප් දාලා......????

    බොරුවත් ඉතින් එහෙම තමා.....

    හිතේ ප්‍රශ්නයක් තියාගෙන කිසිම අවුලක් නෑ කියන බොරුව තමා එයාලා වැඩිපුරම පාවිච්චි කරන්නෙ.....

    athdakimen kiyanawada manda :rolleyes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    malingata kellek nathi unata mko kello gana, adare gananam kiyannam dannawa ratakata.
    kellek kesewethath ammek wechcha ganiyekwath innawada kiyala sakai matanam.
    ganu aithiwasikam wenuwenuth hari hariyata penisitinawane.
    adaleta kotu kali :P

    oya man kiwwe.
    kellanta thama meya thana denne.
    awwwwwwwwwwwwwwww awwwwwwwwwwwwwwwwwww :lol:

    :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya man kiwwe.
    kellanta thama meya thana denne.
    awwwwwwwwwwwwwwww awwwwwwwwwwwwwwwwwww :lol:

    නෑ. හැමෝට ම එකම තැන. ‍ගැහැණු ළමයෙක් වුණත් වැරැද්දක්නම් කරන්නෙ මගේ මතය අනුව මං ඒක කියනව.

    ඕක වෙලා තියෙන්නෙ මේකයි ඔයාලගෙ මතයට විරුද්ධනම් ඒ මතය ගැහැණු ලැදි මතයක්. ඔයාලගෙ මතයට සමානනම් එයා නියම පිරිමියෙක්. මං එහෙම හිතන කෙනෙක් නෙමෙයි :P මට ගැහැණු ළමයින් කඩේ යනව කිවුවත් මං කියන්නෙ මට හරි කියල හිතෙන දේ. :P :P
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මට ආදරේ ගැන ‍ලොකු අත්දැකීමක් නෑ වගේ ම ඔය කියන දේවලුත් මට අදාල නෑ.

    තමන්ගෙ අම්මත් කාන්තාවකි කියල අමතක කරන්න එපා. තමන්ගෙ තාත්ත ඔය වගේ හිතුවනම් අද අපිත් නෑ නේද?

    අම්මලගෙ කාලේ වගේද අද.....

    :(:(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට ආදරේ ගැන ‍ලොකු අත්දැකීමක් නෑ වගේ ම ඔය කියන දේවලුත් මට අදාල නෑ.

    තමන්ගෙ අම්මත් කාන්තාවකි කියල අමතක කරන්න එපා. තමන්ගෙ තාත්ත ඔය වගේ හිතුවනම් අද අපිත් නෑ නේද?
    man ithin waraddak kiwwe na ne.
    man kiwwe ada kale godak ganulamainta podu deyak.
    oya majestic eka paththe gihin balannako :P
    anika ithin amma ganiyek kiyala amthaka wela katha karala na man.
    man ganu jathiyama hoda na kiyala ehema na neda.
    man hithanne man kiyapuwa oya patalawagen.
    e wagema joke ekata kiyana dewalwalata ammalawa gawaganne nathuwa imu.
    man ekata kamathi na.
    man kisima thanaka ganu lamainta naraka widiyata katha karala na ne.
    idila hitala podi joke ekak karala thiyanawa.
    man hithanne na egollanta prashnayak wena widiye wihilu man karalathiyanawa kiyala.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    නෑ. හැමෝට ම එකම තැන. ‍ගැහැණු ළමයෙක් වුණත් වැරැද්දක්නම් කරන්නෙ මගේ මතය අනුව මං ඒක කියනව.

    ඕක වෙලා තියෙන්නෙ මේකයි ඔයාලගෙ මතයට විරුද්ධනම් ඒ මතය ගැහැණු ලැදි මතයක්. ඔයාලගෙ මතයට සමානනම් එයා නියම පිරිමියෙක්. මං එහෙම හිතන කෙනෙක් නෙමෙයි :P මට ගැහැණු ළමයින් කඩේ යනව කිවුවත් මං කියන්නෙ මට හරි කියල හිතෙන දේ. :P :P

    මෙන්න මේක කියන්න ගිහින් තමා මට අදටත් කෙළවෙලා තියෙන්නෙ...........
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නෑ. හැමෝට ම එකම තැන. ‍ගැහැණු ළමයෙක් වුණත් වැරැද්දක්නම් කරන්නෙ මගේ මතය අනුව මං ඒක කියනව.

    ඕක වෙලා තියෙන්නෙ මේකයි ඔයාලගෙ මතයට විරුද්ධනම් ඒ මතය ගැහැණු ලැදි මතයක්. ඔයාලගෙ මතයට සමානනම් එයා නියම පිරිමියෙක්. මං එහෙම හිතන කෙනෙක් නෙමෙයි :P මට ගැහැණු ළමයින් කඩේ යනව කිවුවත් මං කියන්නෙ මට හරි කියල හිතෙන දේ. :P :P
    ekanam hodai.
    wade thiyenne oyamai kiyanne ganu lamai wadiya asrya karanne na kiyala.
    ithin ganu lamai hithan hati kohomada oya danne :lol:
     
    Status
    Not open for further replies.