|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    man ithin waraddak kiwwe na ne.
    man kiwwe ada kale godak ganulamainta podu deyak.
    oya majestic eka paththe gihin balannako :P
    anika ithin amma ganiyek kiyala amthaka wela katha karala na man.
    man ganu jathiyama hoda na kiyala ehema na neda.
    man hithanne man kiyapuwa oya patalawagen.
    e wagema joke ekata kiyana dewalwalata ammalawa gawaganne nathuwa imu.
    man ekata kamathi na.
    man kisima thanaka ganu lamainta naraka widiyata katha karala na ne.
    idila hitala podi joke ekak karala thiyanawa.
    man hithanne na egollanta prashnayak wena widiye wihilu man karalathiyanawa kiyala.

    :):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හැබැයි කියලා තියෙන එක ඇත්ත.

    ස්වභාවික ලස්සන නැති කරගන්නෙ ඇයි මේකප් දාලා......????

    බොරුවත් ඉතින් එහෙම තමා.....

    හිතේ ප්‍රශ්නයක් තියාගෙන කිසිම අවුලක් නෑ කියන බොරුව තමා එයාලා වැඩිපුරම පාවිච්චි කරන්නෙ.....

    මේකප් නිසා තියෙන ලස්සන නැතිකරගන්නෙ දන්නෙ නැති අය. මේකප් හරියට පාවිච්චි කරන්නෙ තියෙන ලස්සන වැඩිකරගන්න. යම් ප්‍රසන්න පෙනුමක් ලබාදෙන්න.

    කෙල්ලන්ට මේකප් කරන්න හොඳ නෑ ඒත් කොල්ලන්ට් එක එක ස්ටයිල් වැඩකෑලි දාන්න හොඳයි?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    kawuda ehema kiwwe? :lol:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේකප් නිසා තියෙන ලස්සන නැතිකරගන්නෙ දන්නෙ නැති අය. මේකප් හරියට පාවිච්චි කරන්නෙ තියෙන ලස්සන වැඩිකරගන්න. යම් ප්‍රසන්න පෙනුමක් ලබාදෙන්න.

    කෙල්ලන්ට මේකප් කරන්න හොඳ නෑ ඒත් කොල්ලන්ට් එක එක ස්ටයිල් වැඩකෑලි දාන්න හොඳයි?

    අන්න පටලවාගත්තා!!!

    මම මෙතන කිව්වෙ නෑ ස්ටයිල් ගැන....

    මම කතා කළේ මේකප් ගැන විතරයි !

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අන්න පටලවාගත්තා!!!

    මම මෙතන කිව්වෙ නෑ ස්ටයිල් ගැන....

    මම කතා කළේ මේකප් ගැන විතරයි !

    makeup hodata karana aya innawa.
    e unata goda denek makeup danawa neme naanawa.
    majestic eke rawumak gahuwahama inna kello dakkahama kelloth epa wenawa.
    makeup nathuwa samanya widiyata inna game kella ita wada 1000gunayak hodai :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man ithin waraddak kiwwe na ne.
    man kiwwe ada kale godak ganulamainta podu deyak.
    oya majestic eka paththe gihin balannako :P
    anika ithin amma ganiyek kiyala amthaka wela katha karala na man.
    man ganu jathiyama hoda na kiyala ehema na neda.
    man hithanne man kiyapuwa oya patalawagen.
    e wagema joke ekata kiyana dewalwalata ammalawa gawaganne nathuwa imu.
    man ekata kamathi na.
    man kisima thanaka ganu lamainta naraka widiyata katha karala na ne.
    idila hitala podi joke ekak karala thiyanawa.
    man hithanne na egollanta prashnayak wena widiye wihilu man karalathiyanawa kiyala.

    මං කියපු දේට ඔයාට මෙහෙම රිදුනනම් හිතල බලන්න ඔයාල කියන දේවල් ගැහැණු ළමයෙක් දැක්කොත් කොහොම රිදෙයි ද?

    මං ඔයාට එහෙම හිත රිදවගන්න දෙයක් නෙමෙයි කිවුවෙ. අනිත් එක මව කියන්නෙත් කාන්තාවක්. එයත් කෙල්ලෙක් වෙලා හිටියනෙ. ඇයි ඒක හිතන්නෙ නැත්තෙ?

    මොකක් ද ඔය කතාවෙ තේරුම? ඔයා කියන්නෙ කොල්ලො හොඳයි කෙල්ලො නරකයි කියලනෙ. සාධාරණව හිතන්න. දෙගොල්ලන්ගෙම හොඳ හා නරක අය ඉන්නව. දෙගොල්ලන්ගෙම වැරදි කරන අය ඉන්නව. ඇයි එහෙම හිතන්නෙ නැතුව හැමවෙලේම කෙල්ලන්ට ම බණින්නෙ?
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඇයි අද කාලෙ මොකක් ද වෙනස?

    හැමෝම තරඟෙට දුවනවා!!!!

    කොහෙ දුවනව ද කියලා දන්නෑ!!!

    ඒ වගේම තමා ආත්මාර්ථකාමී බව වැඩි වෙලා තියෙනවා මේ තරඟය නිසා....

    ඒ නිසා අම්මල ව දැන් ඉන්න අයත් එක්ක සංසන්දනය කරන්න එපා!!!

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙන්න මේක කියන්න ගිහින් තමා මට අදටත් කෙළවෙලා තියෙන්නෙ...........

    මට මොනා වුණත් මංනම් කියනව. මට වෙන දේවල් ගැන මං ගනන් ගන්නෙ නෑ.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කවුද එහෙම unmarried අය ඉන්නෙ ඒකෙ? මං දන්න අයියල සෙට් එකම මැරීඩ් කටිටියනෙ.

    එකේ භාෂාව මට අල්ලන්නෙ නෑ. එහෙම වුණහම ඉතින් මං එතනට ගිහින් මොනා කියවන්නද?

    ඔය ක්ලබ් එකේ ඉන්නෙම ...
    බැඳලා කියලා හෙන පොරවල් කියලා හිතන් ඉන්න අය...
    පුදුම ෂෝ එකක් තියෙන්නේ :angry::angry:
    (හැමෝම නෙවේ)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    561470_211368405660895_392340457_n.jpg

    :P;)

    :lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මං කියපු දේට ඔයාට මෙහෙම රිදුනනම් හිතල බලන්න ඔයාල කියන දේවල් ගැහැණු ළමයෙක් දැක්කොත් කොහොම රිදෙයි ද?

    මං ඔයාට එහෙම හිත රිදවගන්න දෙයක් නෙමෙයි කිවුවෙ. අනිත් එක මව කියන්නෙත් කාන්තාවක්. එයත් කෙල්ලෙක් වෙලා හිටියනෙ. ඇයි ඒක හිතන්නෙ නැත්තෙ?

    මොකක් ද ඔය කතාවෙ තේරුම? ඔයා කියන්නෙ කොල්ලො හොඳයි කෙල්ලො නරකයි කියලනෙ. සාධාරණව හිතන්න. දෙගොල්ලන්ගෙම හොඳ හා නරක අය ඉන්නව. දෙගොල්ලන්ගෙම වැරදි කරන අය ඉන්නව. ඇයි එහෙම හිතන්නෙ නැතුව හැමවෙලේම කෙල්ලන්ට ම බණින්නෙ?
    man kothanada kiwwe kello narakai kollo hodai kiyala.
    dan ithin ara 4to eka pennanna epa.
    man eka facebook eke dakala joliyata damme.
    man kiwwe lankawe, basnaahirapalathe kello godak inna hati.
    oya kamathinam ithin kotata adina makeup naana kenek badaganna.
    mannam mukuth kiyanne na.
    anika ammawa gawagaththa ekata tharaha giye ganu ayata man nobana amma gawala oya kiwwa ekata.
    man hithanne na oyata ethana amma gawaganna ona kamak thibbai kiyala
     
    Status
    Not open for further replies.