|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නොගැඹුරු කලාපයේ ගියේ..
තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්න බෑනේ බං..
වතුරට බහින්නම වෙනවනේ :(
ehema karanna epa.
eka para kelinma gihin gaburuma hariyata panapan.
ethakotai puluwan wenne :)
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අදාල නැති දේවල් වලට කට දාන එක උඹ උඹේ කෙල්ලගෙන් පුරුද වෙච්ච දෙයක් ද????


    මෙතන මෙච්චර වෙලා කිසිම වලියක් ගියේ නෑ!!!

    දැන් උඹ ඇවිල්ලා මෙතන වලියක් පටන් ගන්න තත්වෙට වැඩ කරන්න එපා!!!!


    Medata Paninna Epa:frown::frown:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නිකන් ඉන්න එකේ ඔය පැත්තෙ ඇලකට බැහැල පීනපන්
    නිකන්ම පුරුදු වෙයි
    මම නම් මුහුදෙ පීනලමයි පුරුදු උනේ

    හ්ම්ම් :(:(
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Medata Paninna Epa:frown::frown:
    misc-you-dont-say.png
     
    Status
    Not open for further replies.