|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වගේ........ :(:(:(

    ඒ ගමන මොකක් ද මේ දෙන්නෙක් ගැන කියන්නෙ? :shocked:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මං ඉතින් කොහොමත් හොරෙන් බලන් ඉන්නව තමයි. එළකිරි එකේ තියෙන ත්‍රේඩ්වලට කමෙන්ට් නොකළට බලන ඒව තියෙනව :rofl:

    hmm..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    I know what you meant :yes::yes::yes:

    :P:P:P:lol::lol:

    ඒ මොකක් ද? නෑ ඉතින් මං සාමාන්‍යයෙන් ත්‍රේඩ් බලනව. කමෙන්ට් කරන්නෙ මට ඒකට කමෙන්ට් කරන්න සුදුසු තත්වයක් තිබුණොත් විතරයි.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒ ගමන මොකක් ද මේ දෙන්නෙක් ගැන කියන්නෙ? :shocked:
    yes මාලින්ග අයියා... මම හිර වෙලා ඉන්නේ.කොයි පැත්ත තෝර ගන්නද කියලා..... :(:(:( කොච්චර හිතුවත් මම දෙන්නටම ආදරෙයි...:(
     

    Nohim Ys

    Well-known member
  • yes මාලින්ග අයියා... මම හිර වෙලා ඉන්නේ.කොයි පැත්ත තෝර ගන්නද කියලා..... :(:(:( කොච්චර හිතුවත් මම දෙන්නටම ආදරෙයි...:(

    තේරුම් ගැනීමේ හැකියාව වැඩි කෙනා ඉන්නවානේ, ඒ පැත්ත නැතුව අනිත් පැත්ත ගනින්.
    පස්සේ සීන් එක එයාට තේරුම් කරලා දීපන්;).
    මම දන්නවා මම මේ කියනවා තරම් වැඩේ සරල නෑ කියලා. ඒත කරලා බලපන්කෝ. Worth Trying නේ:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    yes මාලින්ග අයියා... මම හිර වෙලා ඉන්නේ.කොයි පැත්ත තෝර ගන්නද කියලා..... :(:(:( කොච්චර හිතුවත් මම දෙන්නටම ආදරෙයි...:(

    එතකොට ඒ දෙන්න ඔයා ගැන හිතන්නෙ කොහොම ද? ඒ දෙන්නත් ඔයාට ආදරෙයි ද ඒ වගේ ම?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මංනම් ආදි කාලෙ ගිය කාටූන්වල ඉඳල මෑත කාලෙ ගිය ඒව වෙනකන් සේරම ‍වගේ බලල තියෙනව ප්‍රසිද්ධ ඒව.

    තව අර ඒ කාලෙ ගිය ළමා කථා බලලත් තියෙනව. ඉංග්ලිෂ් ඒව හඩ කවල යන්නෙ.
    සුරංගනා කථා වගයක් බලල තියෙනව
    රූපවාහිණි එකේ ගිය
    බෝන්චි වැලේ කථාව එහෙම
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    yes මාලින්ග අයියා... මම හිර වෙලා ඉන්නේ.කොයි පැත්ත තෝර ගන්නද කියලා..... :(:(:( කොච්චර හිතුවත් මම දෙන්නටම ආදරෙයි...:(
    Mama Hithuwa Lagadima
    Uba Oya Baile Gahai Kiyala
    Nedda Ban
    අර චූටි අක්කව නම් අමාරුවෙ දාන්න එපා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය කරන හිතකට විරහව දැනුනාම ඒ සිත මුළු ලෝකය ම අමතක කරනව. එයා ජීවත් වෙන්නෙ එයාට ම උරුම පාලු, හිස් ලෝකෙක. මේ වගේ වෙලාවට ඒ හිත ගැන වදවෙලා ලෙන්ගතුවෙන තවත් හිත් තියෙනව. සමහර හිත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතල ම ලෙන්ගතු වෙනව. තවත් හිත් නොදැනුවත්ව ම අර හිතට ලෙන්ගතු වෙනව. කොහොම වුණත් අර විරහව දැනුන හිතට ලෙන්ගතු වෙන මේ හිත්වලින් ප්‍රවේශම් වෙන්න ඕන. මන්ද යත් තමන් ඉන්න අවධිය අනුව තමන් ඒ දකින දේ යථාර්තය ‍නොවන්න පුළුවන්. එහෙම වුණහම වෙන්නෙ සමහරවිට අර වගේ ලෙන්ගතු වෙන හිත තමන් යතා ස්වභාවයට පත්වුණහම තමන්ට ගැලපෙන හිතක් නොවන බව තේරුම් යාම. එතකොට තමන්ට වගේ ම ඒ හිතටත් ලොකු දුකක් ඇතිවෙන්න පුළුවන්. සමහරවිට ඊටත් වඩා ලොකු දේවල් වෙන්න පුළුවන්.

    මෙතන විරහව විඳින ගොඩක් අය ඉන්න නිසා කිවුවෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුරංගනා කථා වගයක් බලල තියෙනව
    රූපවාහිණි එකේ ගිය
    බෝන්චි වැලේ කථාව එහෙම

    :yes::yes: ඒ වගේ කතා මරු. දැන් ඒ වගේ ඒව යන්නෙ නැහැනෙ.
     
    Status
    Not open for further replies.