ඊයේ සංගා කිව්වේ ටොස් එක ගන්න ආවා කියලා
ඌට ආවෙත් නෑ
ඕක වෙන්නැති සීන් එක
ලංකාවේ කට්ටියට මොලේ නැත්තෙමත් නෑ

එල කොහේද බන් මෙච්චර දවස් නැති වෙලා උන්නේ...??![]()


කට්ටා 99.99999න් වගේ බේරිලා තියෙන්නේ


ඕකා කරොත් කරන්නේ ගොන් තකතීරු වැඩක්මයි..![]()
අනිවා ඉල්ලගන කනවා... තවම රිලීස් කරලා නැද්ද...???
