|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    koo epaara meke aya

    අනේ මන්ද සේරම අතුරුදහන් වෙලා වගේ :shocked:
    මම නම් ඔන්න අද බැණුම් අහන්න උනා අම්මගෙන් කාලෙකින්
    ගෙදර ඉන්න දවසට මේකෙම එල්ලිල ඉන්නවා කියල
    සමහර බඩු තම ගෙනාපු ගමන් පෙට්ටිවල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mewa Download Karala Kohetada Danne

    Photoshop වලට ගිහින් Edit Menu> Preset> Preset Manager එකේ Brushes තෝරල Load දීල එකෙන් ඔය ෆයිලස් තොරන්න.. තව ක්‍රම තියෙනව ඒත් ඕක වැඩිය හොඳයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අක්කි එහෙම තමා හිටපු ගමන් අතුරුදහන්...
    මේ හිටියා...මේ නෑ...:oo:
    සද හිරු තරු පවතින තුරු
    අක්ක එන්නෙ නෑ
    අක්ක එන්නෙ නෑ
    ඉදල හිටලා මෙහෙට එතී
    ඇවිත් මුරුංග උයල යතී
    අක්ක එන්නෙ නෑ
    අක්ක එන්නෙ නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් දිනපු කට්ටිය යනව. ඒත් එයාල එහෙදි තේරීමේ තරඟ දෙකට මුහුණ දෙන්න ඕන. ඒවලින් දිනල ආවොත් තමයි ගහන්න පුළුවන්.
    එහෙමද කවුද දන්නෙ නෑ යන්නේ නේද
    නැගෙනහිර නාගස් යනවද

    අජේ දෙවුගන් ගෙ ක්ලිප් එකක් එහෙම නිතරම යනව
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Photoshop වලට ගිහින් Edit Menu> Preset> Preset Manager එකේ Brushes තෝරල Load දීල එකෙන් ඔය ෆයිලස් තොරන්න.. තව ක්‍රම තියෙනව ඒත් ඕක වැඩිය හොඳයි.
    මාරු මාරු මම මේ බ්‍රෂ් යුස් කරලම නෑ
    ඒකයි
    අලුත් දෙයක් ඉගෙන ගත්ත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද කවුද දන්නෙ නෑ යන්නේ නේද
    නැගෙනහිර නාගස් යනවද

    අජේ දෙවුගන් ගෙ ක්ලිප් එකක් එහෙම නිතරම යනව

    නෑ Uva Next යන්නෙ.

    Qualifying Tournament Pool 2: Uva Next v Yorkshire at Johannesburg
    Qualifying Tournament Pool 2: Trinidad & T v Uva Next at Johannesburg

    http://www.espncricinfo.com/champions-league-twenty20-2012/content/current/series/566250.html
     
    Status
    Not open for further replies.