ඔහොම කෙල්ලෙක් බදින එකාටඅනේ මන්දා මෙව්වා![]()
උදේ තෙකවත් සුවර් නෑ
අනිවා උට වැඩට කවුරු හරි ගන්න වෙනවා
උයන්න
බිබික්කන් කෙල්ලෝ ආතල් උදෙන්ම
ඔහොම කෙල්ලෙක් බදින එකාටඅනේ මන්දා මෙව්වා![]()
ඔහොම කෙල්ලෙක් බදින එකාට
උදේ තෙකවත් සුවර් නෑ
අනිවා උට වැඩට කවුරු හරි ගන්න වෙනවා
උයන්න
බිබික්කන් කෙල්ලෝ ආතල් උදෙන්ම



මම අපේ ළමයට උපදෙස් දුන්න තොසේ හදන ඕන කරන දේවල් ටික කියලඅනිවා![]()
බබා නෑ වගේ
පොෂ් කොල්ලන්ට විතරයිනෙ අක්කි කතා කරන්නෙ. දැක්කනෙ ඊයෙ රේඩියෝ ත්රේඩ් එකෙත්![]()




kawuda dan oya kiyana posh kollo ara moziyzda 
අක්කේ මේ ඔයා ත්රේඩි දාන්නේ නැද්ද කවි එහෙම.




හ්ම්ම්..කෝ මේ අක්කි![]()




ane paw ape asaranayata wechcha deyakදැන් අල්ලගත්තා...
යාන්තමට ඉඳලා හිටලා වතුර ටිකක් පෙවෙනවා...
තාම දුර පීනන්න අමාරුයි..
හති වැටෙනවා බං ඉක්මනට


වතුර වගේ ඉංගිරිසිය අපට උරුම නෑ
වචන දෙකක් ගලපගන්න කට්ට කන්න බෑ
හැන්සම් කියලා කියන්න අපි ලස්සන නෑ
ඒක නිසා කෙල්ලො අපිව ගනන් ගන්නෙ නෑ
බියර් එකක් බොන්න අපිට හිතෙන්නේ ම නෑ
කොණ්ඩෙ ටින්ට් කරල අනේ අපිට පුරුදු නෑ
කුණුහරුප කියල වැඩ පෙන්නන සිරිත අපට නෑ
ඒක නිසා කෙල්ලො අපිට කැමති වෙන්නෙ නෑ
විහිලු කරල ගැහැණු ළමයි පස්සෙ යන්නෙ නෑ
කාර් බාර් තට්ටු ගෙවල් අනේ අපිට නෑ
පර්ස් එකට විද්ද වුණත් අතේ සතේ නෑ
ඒක නිසා කෙල්ලො අපිට ලව් කරන්නෙ නෑ
(මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)



උදේ හතරට වගේ කෝල් එකක් එනවා
හලෝ N ඉන්නවද
මම ඇහුව කවුද මේ
එහා පැත්තෙන් ඔන්න නම ගම විස්තරය කිව්වා
ඔන්න ඉතින් මම ඉල්ලපු කෙනාට දුන්න දුරකථනය
උදේ 4ට කෝල් කරලා අහල තියෙන්නේ තොසේ හදන විදිය සරලව නිවැරදිව රසට
පට්ට හිනා අපිට
හේතුව තමයි කතා කරපු කෙල්ලගේ නැන්ද අම්මල එනවලු උන්ගේ ගෙදර
ඩිනර් එකට
ඔන්න කෙල්ලන්ගේ වැඩ
බදින එකට සරණන් තමයි

මම අපේ ළමයට උපදෙස් දුන්න තොසේ හදන ඕන කරන දේවල් ටික කියල
හදන විදිය කියන්න ෆීස් ය කරන්න කියල



ah oyath posh ne..mama iiye oya ekka kata kalane
ane paw ara murunga uncle..anith dawase eya ekka kata karanna oni![]()






වතුර වගේ ඉංගිරිසිය අපට උරුම නෑ
වචන දෙකක් ගලපගන්න කට්ට කන්න බෑ
හැන්සම් කියලා කියන්න අපි ලස්සන නෑ
ඒක නිසා කෙල්ලො අපිව ගනන් ගන්නෙ නෑ
බියර් එකක් බොන්න අපිට හිතෙන්නේ ම නෑ
කොණ්ඩෙ ටින්ට් කරල අනේ අපිට පුරුදු නෑ
කුණුහරුප කියල වැඩ පෙන්නන සිරිත අපට නෑ
ඒක නිසා කෙල්ලො අපිට කැමති වෙන්නෙ නෑ
විහිලු කරල ගැහැණු ළමයි පස්සෙ යන්නෙ නෑ
කාර් බාර් තට්ටු ගෙවල් අනේ අපිට නෑ
පර්ස් එකට විද්ද වුණත් අතේ සතේ නෑ
ඒක නිසා කෙල්ලො අපිට ලව් කරන්නෙ නෑ
(මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)









වතුර වගේ ඉංගිරිසිය අපට උරුම නෑ
වචන දෙකක් ගලපගන්න කට්ට කන්න බෑ
හැන්සම් කියලා කියන්න අපි ලස්සන නෑ
ඒක නිසා කෙල්ලො අපිව ගනන් ගන්නෙ නෑ
බියර් එකක් බොන්න අපිට හිතෙන්නේ ම නෑ
කොණ්ඩෙ ටින්ට් කරල අනේ අපිට පුරුදු නෑ
කුණුහරුප කියල වැඩ පෙන්නන සිරිත අපට නෑ
ඒක නිසා කෙල්ලො අපිට කැමති වෙන්නෙ නෑ
විහිලු කරල ගැහැණු ළමයි පස්සෙ යන්නෙ නෑ
කාර් බාර් තට්ටු ගෙවල් අනේ අපිට නෑ
පර්ස් එකට විද්ද වුණත් අතේ සතේ නෑ
ඒක නිසා කෙල්ලො අපිට ලව් කරන්නෙ නෑ
(මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)




kawuda dan oya kiyana posh kollo ara moziyzda
![]()
ow ow oyaa kathaa karapu hamooma posh kollo thamai 
එහෙමදmamath mehe enna kalin kisima wedak karala tibune na..udeta nagitteth ammage bed tea eka nisa..eth dan monawada nokaranne..dan nam mata rasata uyanna puluwan 15 kata unath taniyama..ehema tama deyak wennama oni igena ganna![]()

වතුර වගේ ඉංගිරිසිය අපට උරුම නෑ
වචන දෙකක් ගලපගන්න කට්ට කන්න බෑ
හැන්සම් කියලා කියන්න අපි ලස්සන නෑ
ඒක නිසා කෙල්ලො අපිව ගනන් ගන්නෙ නෑ
බියර් එකක් බොන්න අපිට හිතෙන්නේ ම නෑ
කොණ්ඩෙ ටින්ට් කරල අනේ අපිට පුරුදු නෑ
කුණුහරුප කියල වැඩ පෙන්නන සිරිත අපට නෑ
ඒක නිසා කෙල්ලො අපිට කැමති වෙන්නෙ නෑ
විහිලු කරල ගැහැණු ළමයි පස්සෙ යන්නෙ නෑ
කාර් බාර් තට්ටු ගෙවල් අනේ අපිට නෑ
පර්ස් එකට විද්ද වුණත් අතේ සතේ නෑ
ඒක නිසා කෙල්ලො අපිට ලව් කරන්නෙ නෑ
(මා ගැන නෙමෙයි මෙය. ඒ වගේ ම ගැහැණු ළමුන් බහුතරයක් ගැනත් නොව.පිරිමි ළමුන් බහුතරයක් ගැනත් නොව.)


අක්කල නංගිලට ඇපත් නෑ