මං දැනීම කියන එකෙන් අදහස් කරේ ජිවිත දැනීම
නැතුව පොත පත දැනීම නෙවෙයි
ජිවත් වෙනකොට ඇතිවන නානාප්‍රකාර සිදුවීම් නිසා තමයි මට වඩා දවසක් උනත් වැඩිමල් කෙනෙක් ලග මට වඩා ජිවිත දැනුමක් තියෙන්නේ
හැබැයි හැම වෙලාවේම එහෙම වෙන්නෙත් නෑ
එහෙම නේද?
මාත් අදහස් කළේ පත පොත දැනීම නෙමෙයි. ජීවිත දැනීම තමයි. ඒකත් ලබාගන්න ඕන. උදාහරණයකට පැරණි උපහැරනයක් පාවිච්චි කරමුකො. අහල ඇතිනෙ රෑ වැටණ වලේ දවල් වැටෙන්න හොඳ නෑ කියන කතාව. ඒත් එහෙම වැටෙනව නේද? එහෙම වෙන්නෙ ජීවිත දැනුම කියන දේ ලබාගන්න උත්සහ නොකල නිසා. ඉබේ ලැබෙන දැනුමත් තියෙනව තමයි. ඒත් ඒව පිළිවෙලක් නෑ බොහෝවිට.





මටනම් නෑ අත්දැකීම්. ඒ වුණාට ඉතින් එහෙම තමයි විය යුත්තේ. එතකොට තමයි විශ්වාසය, අවබෝධය ඇති වෙන්නෙ හා වැඩිවෙන්නෙ.

