|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehmadha :(:(:(ehnam passe balagamu:(:(:(naeththam
    ඇරිස්ටෝටල් පව්නේ:lol::lol::lol:

    ඔව් ඉතින් ඔයා වැරදි තර්ක ගෙනල්ල මෙතන ඔප්පු කරන්න හදද්දි එයාට දුක නොහිතෙයියෙ :lol::lol:

    aneda kiyanne oyaata maara weradeemne wenne :growl::growl::growl:
    honda welawata teruma hona une..google ayyatath weradilalu :lol::lol::lol:

    වැරදීමක් තමයි. සයූ කියන එකේ අකුරු දෙක තියෙන තැන මාරු වෙලා ටයිප් කරද්දි. මොනා වුණත් ලස්සන නමක් නේද එන්නෙ එතකොට? ඔයාට ම ගැලපෙන ජපන් නමක් එන්නෙ. :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇරිස්ටෝටල් අංකල් oyaage tarka dakala ayeth malaalu

    ඇරිස්ටෝටල් අංකල් මැරුණත් අපිනම් ඉන්නව. ඒක නිසා එයාගෙ තර්ක ගැටලුවක් වෙන්නෙ නෑ. මොකෝ එයා ඇරිස්ටෝටල් අංකල් එක්ක නෙමෙයිනෙ තර්ක කළේ. :rofl:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bandakka uncle
    බණ්ඩක්කා අයියා :eek::eek:

    kawda mei? ai bandakka kiyanne ?
    :lol::lol::lol:
    බණ්ඩක්කා uncle ම තමයි:lol::lol::lol: මම අර පව් හන්දා බණ්ඩක්කා අයියේ කිව්වේ
    මාලිංග අයියා තමයි bandakka uncle.එහෙම කියන්නේ එයා ටක්ගාලා ඕනම ප්‍රශ්නයකින් ලිස්ස්ලා යන නිසා:lol::lol::lol: .
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඉතින් ඔයා වැරදි තර්ක ගෙනල්ල මෙතන ඔප්පු කරන්න හදද්දි එයාට දුක නොහිතෙයියෙ :lol::lol:
    හ්ම්:dull::dull::dull:දැන් වලෙන් නැගිටලා බනිනවද දන්නේ නෑ මට:rofl::rofl::rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :lol::lol::lol:
    බණ්ඩක්කා uncle ම තමයි:lol::lol::lol: මම අර පව් හන්දා බණ්ඩක්කා අයියේ කිව්වේ
    මාලිංග අයියා තමයි bandakka uncle.එහෙම කියන්නේ එයා ටක්ගාලා ඕනම ප්‍රශ්නයකින් ලිස්ස්ලා යන නිසා:lol::lol::lol: .

    :lol:

    ayyoo.. malinga oyath uncle kenek unada ? :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්:dull::dull::dull:දැන් වලෙන් නැගිටලා බනිනවද දන්නේ නෑ මට:rofl::rofl::rofl:

    නෑ එහෙම වෙන්නෙ නෑ. පොඩි එක්කෙනා ළි‍ඳේ වැටෙයි ද දන්නෙ නෑ කියල කඳුළු සලනව ඇති
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ එහෙම වෙන්නෙ නෑ. පොඩි එක්කෙනා ළි‍ඳේ වැටෙයි ද දන්නෙ නෑ කියල කඳුළු සලනව ඇති
    :dull::dull::dull:පොඩි එක්කෙනා කොහමත් ලිදේ කියලා ඇරිස්ටෝටල් දන්නවා ඇති:rofl::rofl::rofl:
    :lol:
    ayyoo.. malinga oyath uncle kenek unada ? :P
    :lol::lol::lol:paw appa :lol::lol::lol:
    මේ සිස් දැන් ඔහේ දේශගුනේ එහෙම කොහමද:D:D?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:පොඩි එක්කෙනා කොහමත් ලිදේ කියලා ඇරිස්ටෝටල් දන්නවා ඇති:rofl::rofl::rofl:

    එහෙනම් ඉතින් ළිඳ ඇතුළට ම වෙලා ගැහැණු ළමයි එක්ක මාව ළිඳට දාන්න උත්සහ කරන්න. මොක ද ඔයා ගොඩ ඉඳගෙන හදිස්සියෙවත් ළිඳට වැටුණොත් ඔය ගැහැණු ළමයි එක්කෙනෙක්වත් කඹයක් දාල ඔයාව ගොඩට ගන්නෙ නෑ :lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :dull::dull::dull:පොඩි එක්කෙනා කොහමත් ලිදේ කියලා ඇරිස්ටෝටල් දන්නවා ඇති:rofl::rofl::rofl:

    :lol::lol::lol:paw appa :lol::lol::lol:
    මේ සිස් දැන් ඔහේ දේශගුනේ එහෙම කොහමද:D:D?

    harima rasnei :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් ඉතින් ළිඳ ඇතුළට ම වෙලා ගැහැණු ළමයි එක්ක මාව ළිඳට දාන්න උත්සහ කරන්න. මොක ද ඔයා ගොඩ ඉඳගෙන හදිස්සියෙවත් ළිඳට වැටුණොත් ඔය ගැහැණු ළමයි එක්කෙනෙක්වත් කඹයක් දාල ඔයාව ගොඩට ගන්නෙ නෑ :lol:
    :lol::lol::lol:
    පොඩි එක්කෙනා එහම ප්‍රසිද්ද්යේ ලිදට වට්ටන්න හරි අමාරුයිලු:lol::lol::lol:.මොකද ඔයාටත් උගනන්න තරම් එයා දන්නවලු ලිදේ ඉදලම:rofl::rofl::rofl:.අනික තමයි මේකේ නෑති ගැහැනු ලමයි පිරිමි ලමයි හරි මේකට ගෙනල්ලා ඔයාව ලිදට දානවලු එයා:cool::cool::cool:.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:
    පොඩි එක්කෙනා එහම ප්‍රසිද්ද්යේ ලිදට වට්ටන්න හරි අමාරුයිලු:lol::lol::lol:.මොකද ඔයාටත් උගනන්න තරම් එයා දන්නවලු ලිදේ ඉදලම:rofl::rofl::rofl:.අනික තමයි මේකේ නෑති ගැහැනු ලමයි පිරිමි ලමයි හරි මේකට ගෙනල්ලා ඔයාව ලිදට දානවලු එයා:cool::cool::cool:.

    ඕන කෙනෙක් ගෙනල්ල දාන්න ළිඳට. හැබැයි මාව දාන්න දෙයක් නෑ :lol::lol: අපිට ළිඳත් එකයි ගොඩත් එකයි මඩත් එකයි. :rofl: මෙතන ඉන්න ඕන කෙනෙක් ව ළිඳට දාන එක හරි ලේසි වැඩක්. හැබැයි මට කිසි ආසාවක් නෑ කාවවත් ළිඳට දාන්න. අනිත් අයගෙ සතුට වෙනුවෙන් ඉල්ලගෙන ළිඳට පනින්න විතරයි ආස :D
     
    Last edited:
    Status
    Not open for further replies.