|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo:
    mama dan boruyi kiyala kiwwadha:lol: adha kattiya adui wage nedha:dull:

    එහෙනම් මොකට ද රතු කරල අමුතු මූණු ටිකක් දැම්මෙ? :lol::lol:

    ඇයි ඔය ඉඳල තිබුණෙ කට්ටිය. මල් බබානම් ඉතින් එළියට ගියානෙ ටිකක්.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් මොකට ද රතු කරල අමුතු මූණු ටිකක් දැම්මෙ? :lol::lol:

    ඇයි ඔය ඉඳල තිබුණෙ කට්ටිය. මල් බබානම් ඉතින් එළියට ගියානෙ ටිකක්.
    :lol::lol::lol:
    nae mama kiwwe ape akkala tika naene adha penna ekayi:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:
    nae mama kiwwe ape akkala tika naene adha penna ekayi:D

    අහ එයාල ද? එයාල ඉතින් මං වගේ අය ඉන්දැද්දි වැඩිය එන්නෙ නෑ මේකට.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහ එයාල ද? එයාල ඉතින් මං වගේ අය ඉන්දැද්දි වැඩිය එන්නෙ නෑ මේකට.
    එහෙමද ඒත් අර vichi rox අක්කා නම් මාලිංග ගාගෙනම නේ එන්නේ:D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අහ එයාල ද? එයාල ඉතින් මං වගේ අය ඉන්දැද්දි වැඩිය එන්නෙ නෑ මේකට.

    malinga! man dapu aluth thread eka baluwada? eke images penne nalune :( moko ehema wenne? :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද ඒත් අර vichi rox අක්කා නම් මාලිංග ගාගෙනම නේ එන්නේ:D

    :shocked: වෙන්න බෑ. මේ දවස්ටිකේ කොහෙද එහෙම එකක් වුණේ? :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malinga! man dapu aluth thread eka baluwada? eke images penne nalune :( moko ehema wenne? :(

    ඒකෙ ඔයා ඉමේජස් දැම්මෙ කොහෙන් හරි ඒ ලින්ක් අරගෙන ද? නැත්තම් ඔයා ම අප්ලෝඩ් කරල ද? ලිනක් වැරදියි වගේ ඒකෙ. බලන්න මටත් පේන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.