|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
ඒකෙ ඔයා ඉමේජස් දැම්මෙ කොහෙන් හරි ඒ ලින්ක් අරගෙන ද? නැත්තම් ඔයා ම අප්ලෝඩ් කරල ද? ලිනක් වැරදියි වගේ ඒකෙ. බලන්න මටත් පේන්නෙ නෑ.

mata labunu mail ekakin menna
mei link http://imageshack.us
eken aragena copy paste kale :(
http://imageshack.us/

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata labunu mail ekakin menna
    mei link http://imageshack.us
    eken aragena copy paste kale :(
    http://imageshack.us/

    ඔය ඉමේජ් හොස්ටින් සයිට් එකක්නෙ. ඒකෙ හරි ලින්ක් එක තමයි අරගෙන දාන්න ඕන. කොහොම ද ඔයා කළේ? මේල් එකෙන් ආපු එක ‍පීසී එකට ඩවුන්ලෝඩ් කරල ඒව අප්ලෝඩ් කළා ද ඔය සයිට් එකට?
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :sorry::sorry::sorry:
    ekane eyema kiwwe mama:dull:

    :frown::frown::frown:me sayu akkata nam hadhanna epa:frown::frown::frown:

    :shocked: මාර ප්‍රජාතන්ත්‍රවාදය මේකත්. මේ දෙන්නට මට එක එක නම් හදන්න හොඳයි. මං නමක් හැදුවොත් තමයි අවුල. :rofl: අක්කට වඩා මල්ලිටනෙ බොලේ තදවෙන්නෙ. :P :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked: මාර ප්‍රජාතන්ත්‍රවාදය මේකත්. මේ දෙන්නට මට එක එක නම් හදන්න හොඳයි. මං නමක් හැදුවොත් තමයි අවුල. :rofl: අක්කට වඩා මල්ලිටනෙ බොලේ තදවෙන්නෙ. :P :lol:
    :dull::dull::dull:
    api ithin oyata nam haduweLA eka thula oyage hasirima balanae:lol: .eth ithin sayu akkata ආඳා කියන එක නම් කොහෙත්ම ගලපෙන්නෙ නෑ:frown::frown::frown:
    e wagema thmayi mama neme oya thmayi bandakkaya:lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:
    api ithin oyata nam haduweLA eka thula oyage hasirima balanae:lol: .eth ithin sayu akkata ආඳා කියන එක නම් කොහෙත්ම ගලපෙන්නෙ නෑ:frown::frown::frown:
    e wagema thmayi mama neme oya thmayi bandakkaya:lol::lol:

    නෑ නෑ ගැලපෙනව. එයා සාමාන්‍යයෙන් අහන දේකට රිප්ලයි කරන්නෙත් නැහැනෙ.(පොෂ් අයටනම් රිප්ලයි කරනව :rofl:) ඉතින් කොහොමත් ගැලපෙනව :lol::lol:

    ඔයාටත් ගැලපෙනව මොක ද ඔයා තමයි දැනුත් කියල විචීට බයේ වෙනස් කළේ :lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නෑ නෑ ගැලපෙනව. එයා සාමාන්‍යයෙන් අහන දේකට රිප්ලයි කරන්නෙත් නැහැනෙ.(පොෂ් අයටනම් රිප්ලයි කරනව :rofl:) ඉතින් කොහොමත් ගැලපෙනව :lol::lol:

    ඔයාටත් ගැලපෙනව මොක ද ඔයා තමයි දැනුත් කියල විචීට බයේ වෙනස් කළේ :lol:

    කව්ද posh අයට විතරක් reply කරන්නේ?
    මොනාද මට බයේ එයා වෙනස් කලේ?
     
    Status
    Not open for further replies.